2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහෝම ස්තූතී සහෝදරයා.
    එලකිරි සමාජය වෙනුවෙන්, එලකිරි රේඩියෝව වෙනුවෙන් මේ කරපු මෙහෙවර ශ්‍රී ලාංකේය අන්ථර්ජාල රේඩියෝවේ අමරණීය සන්ධිස්ථානයක් කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි.

    ඒ වගේම නැවත අපේ රටේ මේ වගේ වැඩසටහනක්, සුභාවිත සංගිතය වෙනුවෙන් ඇති වෙන කක් නෑ කියලා කණගාටුවෙන් උනත් විස්වාස කරන්න වෙනවා.

    වර්ණනා කරනවා නෙවෙයි, ඔබ අතිදක්ෂ ගුවන්විදුලි නිවේදකයෙක් කිව්වොත් මෙතන ඉන්න හැමෝම ඒකට 200% ක් මාත් එක්ක එකගවෙයි. ඇත්තටම ඒක කියන්න දෙයකුත් නෙවෙයි. අහන ඕනි කෙනෙකුට ඒක දැනෙනවා. නමුත් නිවේදකයෙක් කියන වචනයෙන් විතරක් ඔබව ආමන්ත්‍රණය කලොත් ඒක ලොකු අසාධාරණයක්. නිවේදකයෙක් විතරක් වෙන්නේ කොහොමද? වැඩසටහන් නිශ්පාදකවරයෙක්, තිර පිටපත් රචකයෙක්, මෙකි නොකී යටිතලපහසුකම් සපයා ගන්නෙක්. මේ වැඩ ඔක්කොම තනියම කර ගත්තේ කොහොමද කියන එක අපිටනම් පුදුමයි.

    ඔබ වගේ දක්ෂයෙක් ආශ්‍රය කරන්න ලැබීමත් මම ලද භාග්‍යක්. දක්ෂයෙක්, බුද්ධිමතෙක් විතරක් නෙවෙයි හිත හොද ආදරණීය වාචාලයෙක් එකම පුද්ගලයෙක් තුලින් දකින එක ලේසියෙන් ලැබෙන දෙයක් නෙවෙයි. නමුත් ඔබේ ඒ හැම ගුණාංගයක්ම තියනවා. ලක්මවට නියම කට ඇති බුද්ධිමත් පුතෙක් ඔබ.

    නැවත වරක් බොහෝම ස්තූතී,
    බොහෝම පිං

    ඔබේ අනාගත සැලසුම් සිතූ පැතූ ආකාරයෙන්ම සාර්තක වේවායි පතමි!
    ඒ වගේම ඔබටත් පව්ලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවායි පතමි!​
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :love::love::love:

    බොහොම ස්තූතීයි කිඹුලා අයියේ! සුභ අනාගතයක්!

    :love::love::love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කිඹුලට වගේම රේඩියෝ එකට සර්වප්‍රකාරයෙන්ම උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි... ගොඩක් පින් :)
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    බොහෝම ස්තූතී සහෝදරයා.
    එලකිරි සමාජය වෙනුවෙන්, එලකිරි රේඩියෝව වෙනුවෙන් මේ කරපු මෙහෙවර ශ්‍රී ලාංකේය අන්ථර්ජාල රේඩියෝවේ අමරණීය සන්ධිස්ථානයක් කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි.

    ඒ වගේම නැවත අපේ රටේ මේ වගේ වැඩසටහනක්, සුභාවිත සංගිතය වෙනුවෙන් ඇති වෙන කක් නෑ කියලා කණගාටුවෙන් උනත් විස්වාස කරන්න වෙනවා.

    වර්ණනා කරනවා නෙවෙයි, ඔබ අතිදක්ෂ ගුවන්විදුලි නිවේදකයෙක් කිව්වොත් මෙතන ඉන්න හැමෝම ඒකට 200% ක් මාත් එක්ක එකගවෙයි. ඇත්තටම ඒක කියන්න දෙයකුත් නෙවෙයි. අහන ඕනි කෙනෙකුට ඒක දැනෙනවා. නමුත් නිවේදකයෙක් කියන වචනයෙන් විතරක් ඔබව ආමන්ත්‍රණය කලොත් ඒක ලොකු අසාධාරණයක්. නිවේදකයෙක් විතරක් වෙන්නේ කොහොමද? වැඩසටහන් නිශ්පාදකවරයෙක්, තිර පිටපත් රචකයෙක්, මෙකි නොකී යටිතලපහසුකම් සපයා ගන්නෙක්. මේ වැඩ ඔක්කොම තනියම කර ගත්තේ කොහොමද කියන එක අපිටනම් පුදුමයි.

    ඔබ වගේ දක්ෂයෙක් ආශ්‍රය කරන්න ලැබීමත් මම ලද භාග්‍යක්. දක්ෂයෙක්, බුද්ධිමතෙක් විතරක් නෙවෙයි හිත හොද ආදරණීය වාචාලයෙක් එකම පුද්ගලයෙක් තුලින් දකින එක ලේසියෙන් ලැබෙන දෙයක් නෙවෙයි. නමුත් ඔබේ ඒ හැම ගුණාංගයක්ම තියනවා. ලක්මවට නියම කට ඇති බුද්ධිමත් පුතෙක් ඔබ.

    නැවත වරක් බොහෝම ස්තූතී,
    බොහෝම පිං

    ඔබේ අනාගත සැලසුම් සිතූ පැතූ ආකාරයෙන්ම සාර්තක වේවායි පතමි!
    ඒ වගේම ඔබටත් පව්ලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවායි පතමි!​
    :love::love::love::love:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657

    කියන්න තියන හැම දෙයක්ම ලස්සනට කියලා තියනවා :yes::yes::yes::yes:
     
    :yes::yes::yes::yes::yes:
    කිඹුලා ඕල්රවුන්ඩර් කෙනෙක්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290

    :yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    :yes::yes::yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනාව කියන්නද කිඹුලයියේ...:sorry: බොහොමත්ම ස්තූතියි මේ කරපු සියලුම දේ වලට.:yes::yes::yes: දුකයි හැබැයි.:( ඉක්මනින් එන්නම් මං හම්බවෙන්න.:)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සුභාවිත සංගීතයෙ වටිනාකම කියාදුන් කිඹුල් ස[FONT=&quot]හ[/FONT][FONT=&quot]ෝදරයාට [/FONT]
    [FONT=&quot]බ[/FONT][FONT=&quot]ො[/FONT][FONT=&quot]හ[/FONT][FONT=&quot]ෝ[/FONT][FONT=&quot]ම ස්තූතියි.. ඔබ[/FONT][FONT=&quot]ේ[/FONT][FONT=&quot] අනාගත බලාප[/FONT][FONT=&quot]ො[/FONT][FONT=&quot]ර[/FONT][FONT=&quot]ො[/FONT][FONT=&quot]ත්තු සර්වප්‍රකාරයෙන් සාර්ථක ව[/FONT][FONT=&quot]ේ[/FONT][FONT=&quot]වා. බුදු සරණයි ![/FONT]
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    hnNI56n.gif