මමඊබේ එකෙන් ගත්තා පොඩි ග්ලූ ගන් එකක්.
http://www.ebay.com/itm/New-Electri...ir-Tool-20W-/361551628364?hash=item542e28084c
glue stick
http://www.ebay.com/itm/2pcs-Hot-Me...-Craft-Tool-/250781128624?hash=item3a63b857b0
මම එකක් ගෙන්න ගත්තා ඊබේ එකෙන්. පොඩි එකක්. රුපියල් 200ක් විතර උනේ. 10cm දිග ග්ලූ ස්ටික් 10ක් තියෙන පැක් එකකුත් ගෙන්න ගත්තා එකට රුපියල් 100ක් - 150ක් විතර උනේ..
සාමාන්‍ය පාවිච්චියට ඇති.![]()

මමත් මේක බැලුවා
Voltage: 110-220V කියලානෙ තියෙන්නෙ මෙහෙට සෙට් වෙන්නෙ නැතිවෙයි කියලා හිතුනා මචෝ. අවුලක් වුනේ නැද්ද? වැඩකරන්න පුළුවන්ද?
පිච්චෙයි කියලා හිතුනා ඒකයි EK එකේ නූලක් දැම්මෙ
මේක ලාභයි වගේ..