Heating Hot Melt Glue Gun

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,351
    761
    113
    තොපිට මොකෑ ඒක
    pistolet_eng_narashivanie.jpg
    යාළුවනේ මෙහෙම ගැජට් එකක් ගන්න ඔිනි. කොහෙන්ද ගන්න පුළුවන්? කීයක් වෙයිද ?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මචන් පුලුවන්නම් ඕකේ ලොකු එක ගනින්.. මොකද පොඩි එකට ගැලපෙන කූර හොයා ගන්න ටිකක අමාරුයි..
    පොඩි එකනම් 400ක් 500ක් වගේ වෙයි.. ලොකු එකේනම් ගාණ දන්නේ නෑ.. මගේ කලින් ත්‍රෙඩ් එකකදි එක්කෙනෙක් කිව්වා 250කටද කොහෙද හම්බ උනා කියලා..:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1708630&page=13

    මටනම් උදවු කළේ අපේ Mr.Tom අයියා..:cool:

    Last edited:

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මම එකක් ගෙන්න ගත්තා ඊබේ එකෙන්. පොඩි එකක්. රුපියල් 200ක් විතර උනේ. 10cm දිග ග්ලූ ස්ටික් 10ක් තියෙන පැක් එකකුත් ගෙන්න ගත්තා එකට රුපියල් 100ක් - 150ක් විතර උනේ..
    සාමාන්‍ය පාවිච්චියට ඇති.:yes::yes::yes:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    පිටකො‍ටුවේ යනවනම් පළවෙනි හරස් වීදියේ තියෙන , ඉලෙක්ට්‍රොනික් බඩු විකුනන කඩ වල තියෙනවා 350 ඉදන් වගේ. දැන් නම් ඊට අඩුවෙනුත් ඇති සමහර විට
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    මම එකක් ගෙන්න ගත්තා ඊබේ එකෙන්. පොඩි එකක්. රුපියල් 200ක් විතර උනේ. 10cm දිග ග්ලූ ස්ටික් 10ක් තියෙන පැක් එකකුත් ගෙන්න ගත්තා එකට රුපියල් 100ක් - 150ක් විතර උනේ..
    සාමාන්‍ය පාවිච්චියට ඇති.:yes::yes::yes:

    මේක ලාභයි වගේ..:cool:

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,351
    761
    113
    තොපිට මොකෑ ඒක

    මමත් මේක බැලුවා
    Voltage: 110-220V කියලානෙ තියෙන්නෙ මෙහෙට සෙට් වෙන්නෙ නැතිවෙයි කියලා හිතුනා මචෝ. අවුලක් වුනේ නැද්ද? වැඩකරන්න පුළුවන්ද?
    පිච්චෙයි කියලා හිතුනා ඒකයි EK එකේ නූලක් දැම්මෙ
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මමත් මේක බැලුවා
    Voltage: 110-220V කියලානෙ තියෙන්නෙ මෙහෙට සෙට් වෙන්නෙ නැතිවෙයි කියලා හිතුනා මචෝ. අවුලක් වුනේ නැද්ද? වැඩකරන්න පුළුවන්ද?
    පිච්චෙයි කියලා හිතුනා ඒකයි EK එකේ නූලක් දැම්මෙ

    නෑ මචන් එහෙම අවුලක් නෑ.. මගෙ එකෙත් ගහල තියෙන්නේ 110-220v කියලා. මටනම් තාම අවුලක් නෑ
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1

    මේක ලාභයි වගේ..:cool:

    ගොඩක් කල් බන් මම අරන්. ඉදහන් ටිකක් ඊබේ එකෙ හිස්ට්‍රිය බලලා හම්බුනොත් ලින්ක් දාන්නම්.
     
    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28
    මම එකක් ගෙන්න ගත්තා ඊබේ එකෙන්. පොඩි එකක්. රුපියල් 200ක් විතර උනේ. 10cm දිග ග්ලූ ස්ටික් 10ක් තියෙන පැක් එකකුත් ගෙන්න ගත්තා එකට රුපියල් 100ක් - 150ක් විතර උනේ..
    සාමාන්‍ය පාවිච්චියට ඇති.:yes::yes::yes:

    Links please machan
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කොටුවෙන් ගනින් මචන්, හොඳ ඒවා තියෙනවා 850 ඉඳන් ඉහලට
    කූරු ලොකු පැකට් එකකුත් ගනින්
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,815
    1,429
    113
    ගෙදර
    මම ගත්තේ කොටුවේ unitec එකෙන් .. ලොකු එක 600කට ද කොහෙද :yes: .. දැන් 3yrs විතර ඇති .. තාම ගින්දර වගේ වැඩ :cool::cool: