VAT 15% Phone bill eka wadi wenne mehemai

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මීටත් වඩා එනව බන්..ජූනි මාසෙ බිල හදල බලපන්කො..
17.35% තියෙනව මට :(

මුලු බිලට 38.74% ටැක්ස් :(:baffled:
වෙනස සැපයි.. :sorry:

ඔය ක්‍රම දෙකට තමයි හදන්නේ.
උබට 38ක් ඇවිත් තියෙන්නේ ඉන්ටන්ට් වල ටැක්ස් එකයි, ගත්ත කෝල් වලට එන ටැක්ස් එකයි නිසා.

ටැක්ස් වර්ග දෙකක් එකතු වෙලා නිසා තමයි අතර මැද ගානක් ඇවිත් තිය්න්නේ
 
Last edited:

signshop

Well-known member
  • May 30, 2011
    12,129
    8,769
    113
    Dubai
    නොදකින්,,රට කන්න ආව ජාතියක්,. මෙච්චර කරලත් ඒවා හරි කියන්න ඉන්න ගොන්නුත් ඉන්නවානේ.. උන්ට ගහන්න ඕන ඉස්සරවෙලා මේවා හරි කියලා කියනවාට:angry:
     
    Last edited:

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Weradiyi machan... VAT eka wadinne effective rate ekata..thawa mekata NBT ekathu venna one

    kmcUOFE.jpg
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Weradiyi machan... VAT eka wadinne effective rate ekata..thawa mekata not ekathu venna one
    මම හරි. මේ මොකක්ද කියලා දන්නේ නෑ උබ කියන්නේ:confused::confused: උබ කියන්නේ NBT ද? NBT ගෙවන්නේ කම්පැනි එක. ඒක සේවාව හෝ භාන්ඩය ගන්න ගනුදෙනුකරුට විතැන් කරන්න බෑ.

    ඒත් සමහර කම්පැනි කරන්නේ තමන්ගේ චාර්ජස් මෙච්චරයි, තව

    NBTමෙච්චයි කියප පෙන්න්න එක. එතකොට 2% ඇඩ් වෙනවා. ඒ කියන්නේ මම දාල තියන ටැක්ස් එක තව වැඩි වෙනවා:yes:
     
    Last edited:

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    මම හරි. මේ මොකක්ද කියලා දන්නේ නෑ උබ කියන්නේ:confused::confused: උබ කියන්නේ NBT ද? NBT ගෙවන්නේ කම්පැනි එක. ඒක සේවාව හෝ භාන්ඩය ගන්න ගනුදෙනුකරුට විතැන් කරන්න බෑ.

    :rofl::rofl:

    Mama mokuth kiyanne... November 1st Dialog, Mobitel site wala mama oya uda dala thiyana chart eka publish karai. etakota balaganin NBT gewanne Company da nattam Customer da kiyala
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    කලින් 15% ගැහුවාම රු 1500 විතර එකතු කරලා තිබුණා. මගේ 690 Internet පැකේජ් එකට, කලින් ගෙව්වේ 700 විතර
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    ඔය ක්‍රම දෙකට තමයි හදන්නේ.
    උබට 38ක් ඇවිත් තියෙන්නේ ඉන්ටන්ට් වල ටැක්ස් එකයි, ගත්ත කෝල් වලට එන ටැක්ස් එකයි නිසා.

    ටැක්ස් වර්ග දෙකක් එකතු වෙලා නිසා තමයි අතර මැද ගානක් ඇවිත් තිය්න්නේ
    ow eka hari.. habai vat eka 15% neme 17.35% vat eka wadila july mase. :baffled:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හෙනම ගහන්න ඕන මුන්ට .වෙන කියන්න දෙයක් නැහැ
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    Weradiyi machan... VAT eka wadinne effective rate ekata..thawa mekata NBT ekathu venna one

    kmcUOFE.jpg

    මචන් කලින් පාර telecommunication levy එක 25.51% තිබ්බ එක මේ පාර 26.04% වෙලාද? ඒ කියන්නෙ ඒකත් වැඩිවෙලා.:angry::angry:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මහබැංකු බැදුම්කර වංචාවෙන් සිදුවූ මුලු පාඩුව බිලියන 420කි. මේ පාඩුවූ මුලු මුදල ලක්ෂ හැට දෙකක් වූ අප පමණක් සලකා බැලු විට එක් පුරවැසියෙකුට 67,000කි.
    එන්න එක් වෙමු. එක් පුරවැසියෙකු 67,000ක් ගෙවා මහබැංකු සිදුවීමෙන් අගමැති රනිල් බේරා ගමූ.
    අපි වෙනුවෙන් අපි
    එක්ව නැගිටමු
    ඔහු බේරා ගැනීමට
    නොමසුරුව පරිත්යාග කරමු
    දිනකට රුපියල් 184ක් බැගින් වසරකදි ගෙවා අවසන් කල හැක.
    මහජන බැංකුවේ කුරුදුවත්ත ශාඛාවේ ගිණුම් අංක 23628291 දරණ ගිණුමට මුදල් බැර අගමැතිදුන් බැදුම්කර වංචාවෙන් බේරා ගනිමු.
    මිතුරන්ටත් පෙනෙන සේ හැකිතාක් Share කරන්න
    14902764_1688369761479252_4496681775332952748_o.jpg
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    Othana Other Government Levy 2.04% thamai NBT 2% kiyanne
    100/98*100= 102.04%
    NBT = 2.04%

    Waradi nam kauruhari correct karanna :yes: