මීටත් වඩා එනව බන්..ජූනි මාසෙ බිල හදල බලපන්කො..
17.35% තියෙනව මට
මුලු බිලට 38.74% ටැක්ස්![]()
වෙනස සැපයි..
ඔය ක්රම දෙකට තමයි හදන්නේ.
උබට 38ක් ඇවිත් තියෙන්නේ ඉන්ටන්ට් වල ටැක්ස් එකයි, ගත්ත කෝල් වලට එන ටැක්ස් එකයි නිසා.
ටැක්ස් වර්ග දෙකක් එකතු වෙලා නිසා තමයි අතර මැද ගානක් ඇවිත් තිය්න්නේ
Last edited:







10billion central bank