කලවැද්දෝ......

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
machan ookun ikmanata baya wena saththu jathiyak.
simple plan thiyanawa elawala danna.
ehema karala balanna :)

uba ookawa gini thiyala maruwoth, me athme samahara wita uba marenneth gini aran wenna puluwan :) :)
 

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    made my day ban.කැරියොන්ට වස දාපන්.ඕකුන් එලවල හරියන්නෙ නෑ බන්.නැත්නම් කරන්ට් දාපන් දුවනව ආයෙ එන්නෙ නෑ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඕකුන්ගෙ චූ පට්ට ගඳයි නෙහ්? :lol: අපේ ගෙදරත් හිටිය ඔය වගේ දෙන්නෙක් සිවිලිමෙ උඩ. කෙසෙල් ගෙඩියකට මී පාසාන දැම්මාම එහෙමම මැරිල ගියා හැබැයි
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    හප්පට.. උන් දෙන එකනම් ලෙසටම දෙනවා වගේ උඹට..:shocked:
    කාලෙකට කලින් අපිටත් ඔය ප්‍රශ්නේ තිබුණා.. හැබැයි ඔහොම චාටර්නම් කෑවේ නෑ.. බාත් රූම් එකේ සිවිලින් එකක් ගහල තිබුණා.. ඒක තමයි උන් පාවිච්චි කලේ..:yes:
    එක සැරයක් එකෙක් සැමන් ටින් එකක ඔලුව හිර කරගෙන හෙන නාඩගමක් නටල තිබුණා..:rolleyes: තත්තා තමයි ලීයකින් ගහලා සැමන් ටින් එක ඔලුවෙන් ගලවලා තිබුණේ.. ගැලවිල්ලෙ සැප නිසාද මන්ද උන් පැත්ත පළාතේ ආවේ නෑ ඊට පස්සේ..:rofl:

    හොඳට ට්‍රේන් කරල තියෙන සෙට් එකක් වගෙ චූ කරන්න යන්නෙ බාතෲම් එකට :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සරත් ෆොන්සේකාගේ පිතුරයක් ගහපන් සිවිලිමේ අයි එන් නැ ඔය එකෙක්වත්

    :D

    waterproof sheet ekak dapan ceilima dige. un ringala than hariyata aith wahanna balapan.

    keinthi ganna epa umbata double padui. un chu karapu eka ekak ekata keinthi gaththa ekath ekata ekathu unama.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උගුඩුවන්ට පොඩි ටොයිලට් එකක් හදල දියන් සීලිම උඩ

    0000f8b0_big.jpg
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    හප්පට.. උන් දෙන එකනම් ලෙසටම දෙනවා වගේ උඹට..:shocked:
    කාලෙකට කලින් අපිටත් ඔය ප්‍රශ්නේ තිබුණා.. හැබැයි ඔහොම චාටර්නම් කෑවේ නෑ.. බාත් රූම් එකේ සිවිලින් එකක් ගහල තිබුණා.. ඒක තමයි උන් පාවිච්චි කලේ..:yes:
    එක සැරයක් එකෙක් සැමන් ටින් එකක ඔලුව හිර කරගෙන හෙන නාඩගමක් නටල තිබුණා..:rolleyes: තත්තා තමයි ලීයකින් ගහලා සැමන් ටින් එක ඔලුවෙන් ගලවලා තිබුණේ.. ගැලවිල්ලෙ සැප නිසාද මන්ද උන් පැත්ත පළාතේ ආවේ නෑ ඊට පස්සේ..:rofl:

    උඹට කරන්න තියෙන්නේ සැමන් ටින් කීපයක් සිවිලිමේ තියපං.. එක එකා ඔලු හිර කරගෙන ආපහු එන එකක් නෑ.

    අපේ ගෙදරත් ඔය කේස් එක තියෙනවා බං :confused:. ලයිට් එකක්වත් දාන්න ඕනේ:P
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,991
    1,293
    113
    Kandy
    අපිටත් ඔය කරදරේම තියෙනවා. උන්ට පොඩි තැනක් ඇති රිංගන්න පුලුවන් රබර් වගේ බොඩිය. එක දවසක් එකෙක් සිවිලිම ඇතුලෙම මැරිලා ගඳ මදිවට පණුවෝ සිවිලිමෙන් බිමට වැටෙනවා. මහ ජරාම සත්තු ජාතියක්. පාන්දර හොද නින්ද වෙලාවට මුන් කෙලගන්නවා සිවිලිම ඇතුලේ. උන් පැටවු දාපුවම ඊට වඩා වදේ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com


    :yes::yes::yes:
    ලේසියෙන්ම කරන්න පුලුවන් වැඩේ ලයිට් එකක් දාන එක.. දැනට ඒක කරලා බලන්න.. සිවිලිම අස්සේ රතිඤ්ඤා දාන එකනම් එච්චර හොඳ වැඩක් වෙන එකක් නෑ..:baffled:

    මම කරා ඒක. තුන්හුලස් දාපන්. උන් චූ කර කර දුවයි. ආපු තැන හොයන්නත් පුළුවන් එතකොට..
    :D:D:D
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    MACHAN CURRENT EKA DAPAN.MAN APE GEDARA DALA THIYENNE,WEUNAMA KEGAHAGENA DUWANAWA,MERENNE NAA,
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    සිවිලිම ගලවමු . එතකොට උන්ට ඩිරෙක්ට් චූ දාන්න පුලුවන්