A/L හෙල්ප් එකක් ඕනේ .......//
මචන්ලා මම මේ A/L කරන්නේ අවුරුදු ගානකට පස්සේ ..මම දැන් A/L කරන වයසක නෙවේ ඉන්නේ ..මම A/L කොමස් වලින් කරන්න හැදුවේ ..කොමස් වල තියෙන B.S , ECON අවුලක් නැ ,, accounting තමයි අවුල , ඒ නිසා මම accounting අයින් කරලා , වෙන විෂයක් කරන්න බැලුවේ ,,මට accounting වෙනුවට කරන්න වෙන විෂයක් කියන්න පුලුවන්නම් ,,
ICT කරන්න බැලුවේ ,,, එක ඊට වඩා අමාරුද දන්නේ නැ ..

S එකක් දාගත්තනම් මට ඇති ,, පෙන විදියට එකවත් බැ වගේ ..තනිකර ගණන් මනේ, කොහෙන් කොහොම කරන්නද කියලා හිතාගන්න බැ,
accounting නේ අවුල
S එකක් දාගන්නත් පට්ටම ගේමක් දෙන්න වෙනවා . ,, ඒ නිසයි ict කරන්න බැලුවේ,