A/L හෙල්ප් එකක් ඕනේ .......//

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    A/L හෙල්ප් එකක් ඕනේ .......//

    මචන්ලා මම මේ A/L කරන්නේ අවුරුදු ගානකට පස්සේ ..මම දැන් A/L කරන වයසක නෙවේ ඉන්නේ ..මම A/L කොමස් වලින් කරන්න හැදුවේ ..කොමස් වල තියෙන B.S , ECON අවුලක් නැ ,, accounting තමයි අවුල , ඒ නිසා මම accounting අයින් කරලා , වෙන විෂයක් කරන්න බැලුවේ ,,මට accounting වෙනුවට කරන්න වෙන විෂයක් කියන්න පුලුවන්නම් ,,

    ICT කරන්න බැලුවේ ,,, එක ඊට වඩා අමාරුද දන්නේ නැ ..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    yko ඕක පට්ට අමාරුයි ,උබ කොහෙද ඉන්නේ ,පුළුවන් හෙළප් එකක් දෙන්න පුළුවන් ,,
    accounting නම් මාස 8 ගොඩ දාන්න පුළුවන්

    B.Sනම් මාස 4පුළුවන්
    ECON වලට මාස 6 විතර ඇති c ක් තියා ගන්න
    ගේමක් නැතුව
    bs ,econ මාස 3 නුත් පුළුවන් එත් risk එක වැඩි
    කොලබ අවට නම් පිම් දාපන් ,නැත්නම් ප්‍රශන ටිකක් එක්සැම් කිට්ටු කරලා දැන්නම්
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    yko ඕක පට්ට අමාරුයි ,උබ කොහෙද ඉන්නේ ,පුළුවන් හෙළප් එකක් දෙන්න පුළුවන් ,,
    accounting නම් මාස 8 ගොඩ දාන්න පුළුවන්

    B.Sනම් මාස 4පුළුවන්
    ECON වලට මාස 6 විතර ඇති c ක් තියා ගන්න
    ගේමක් නැතුව
    bs ,econ මාස 3 නුත් පුළුවන් එත් risk එක වැඩි
    කොලබ අවට නම් පිම් දාපන් ,නැත්නම් ප්‍රශන ටිකක් එක්සැම් කිට්ටු කරලා දැන්නම්

    accounting පට්ට අමරුයිනේ :sorry: S එකක් දාගත්තනම් මට ඇති ,, පෙන විදියට එකවත් බැ වගේ ..තනිකර ගණන් මනේ, කොහෙන් කොහොම කරන්නද කියලා හිතාගන්න බැ,

    තව මාස 9 විතර තියෙනවා a/l වලට , bs ,econ අවුලක් නැ,:D accounting නේ අවුල :dull: S එකක් දාගන්නත් පට්ටම ගේමක් දෙන්න වෙනවා . ,, ඒ නිසයි ict කරන්න බැලුවේ,

    මම kalutara
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Podi Silva - පොඩි සිල්වා;20854907 said:
    හර බැර දාගන්නත් අමාරු ද ??


    Ewanam tikak dannawa. .eth karaganna ba. .accounting walata mula idanma class yanna one. .dan alla ganna amarui. ..ict karanna hadanne ekai. .
     
    Last edited: