ඇයි මේ අතුරුදහන් වූවන් ගැන කැක්කුම.....
ත්රස්තයෝ අතුරුදන් වුනා.. ඒ යුද්ධයේදී.. යුධ හමුදා සාමාජිකයින් අතුරුදන් වුනා.. ඒකට වග කිව යුතු ප්‍රධාන සැකකරු වුන වේළුපිල්ලේ පිරභාහරන් මිය ගිහින්...
රෝහණ විජේවීරත් අතුරුදන් ලැයිස්තුවේ.. දැන් ඔවුන් ගැනත් හොයනවද...
මිනිස්සු එකසිය ගාණට නෙවෙයි, දස දහස් ගාණට අතුරුදහන් කරපු යු එන් පී එකයි, ජේ වී පී එකයි, දෙමළ සංදානෙයි මේ හෙළන කිඹුල් කදුළු හරි ආතල් ඕයි...
තොපි කරොත් කරන්නෙ මේ වගේ අමන වැඩ.. රටට කරන මේ වින්නැහිය වෙනුවෙන් උඹලගෙ පරම්පරා හතකටත් එහා සාප වේවා....
සාප කරන එක නරක වැඩක්.. ඒත් රට වෙනුවෙන් හොද නරක වැඩක් නෑ..
සභාව එකගද.. පණත සම්මතයි...
අම්මට ඩිජිටල් කථා නායක....
ලක්ෂ හැට දෙක..
තොපිට හෙණ හත...
පෞද්ගලික හො අර්ධ රාජ්‍ය ලෙස විකුනා දැමිමට සිරිසේන රනිල් විසින් යෝජනා කර ඇති රාජ්‍ය ආයතන කීපයක්
ලංකා හොස්පිටල්
ලංකා කජු සංස්ථාව
ලංකා ටයිල් සංස්ථාව
ලංකා පෙට්‍රොලියම්
ලංකා සිනි කමහල සෙවනගල
ලංකා පොස්පේට්
ලංකා පිගන් සංස්ථාව
ලංකා ගමනා ගමන මංඩලය
ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
ලංකා තැපැල්
පොල් සංවර්ධන මංඩලය
ජාතික ජලස්මපාදන හා ප්‍රවාහන මංඩලය
විදුලි බල මංඩලය
තල් සංවර්ධන මංඩලය
සියලුම රෝහල් වල බාහිර රෝගි අංශයන්
කෙරවල පිටිය බලාගාරය
මත්තල ගුවන්තොටුපොල
හම්බන්තොට වරාය
ඔළුවිල් වරාය
ත්‍රිකුණාමලය වරාය
ත්‍රිකුණාමලය ඉන්දන ගබඩා සංකීර්ණය
කොළබ වරයා අළුතෙන් උදිකල කොටස
ශ්‍රි ලංකන් එයාලයින්
මිහින් ලංකා ආයතනය
ආයුර්වේද දෙපාර්තමේන්තුව
යාල වනෝද්‍යානය
කින්නියා උනු දිය උල්පත්