ලක්ෂ හැට දෙක.. තොපිට හෙණ හත...

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යහපාලනේ වැරදි තියනව නැත්තෙ නෑ. ඒත් මිනිස්සුන්ට ඉස්සරට වඩා ප්‍රජාතන්ත්‍රවාදය තියනව. මේ කතාව ඇහුවොත් තේරෙයි මොකද කියල.

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    යහපාලනේ වැරදි තියනව නැත්තෙ නෑ. ඒත් මිනිස්සුන්ට ඉස්සරට වඩා ප්‍රජාතන්ත්‍රවාදය තියනව. මේ කතාව ඇහුවොත් තේරෙයි මොකද කියල.

    ප්‍රජාතන්ත්‍රවාදය කරකල ගහපන් අම්මගෙ පුකේ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ප්‍රජාතන්ත්‍රවාදය කරකල ගහපන් අම්මගෙ පුකේ
    දාල තියන වීඩියෝ එක බලපන් පොර ටෝක් දෙන්නෙ නැතුව පොන්නයෙක් වගේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ආවසාන වශයෙන් කියන්න තියෙන්නේ තිස්ස අත්තනායක කියපු හැමදෙයක්ම ඇත්ත වෙලා ඉවරයි... ජාති ජාතිත් තොපිට හෙණ....

    :yes::yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා... :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආවසාන වශයෙන් කියන්න තියෙන්නේ තිස්ස අත්තනායක කියපු හැමදෙයක්ම ඇත්ත වෙලා ඉවරයි... ජාති ජාතිත් තොපිට හෙණ....

    avatar520020_8.gif
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බයියෝ මෙච්චර කුණුහරුප

    බයියෝ මෙච්චර කුණුහරුප කිය කිය යටිගිරියෙන් කෑ ගහන්නේ ඇයි දන්නවද? බයියෝ දන්නවා උන් කොච්චර ආසාවෙන් හිටියත් මේවා වෙන්නේ නෑ කියලා. මොනවද ඒ?

    1] උතුරේ නැගිටීමක් වෙන්නේ නෑ - උන්ට මහින්දට ආයෙත් මේ රට කන්ඩ ඉඩ අරන් දෙන්ඩ පුලුවන් ලොකුම තුරුම්පුව ඉවරයි.

    2] රටේ ආර්ථිකේ වැටෙන්නෙත් නෑ - උන්ට උන්ට මහින්දට ආයෙත් මේ රට කන්ඩ ඉඩ අරන් දෙන්ඩ පුලුවන් දෙවෙනි තුරුම්පුවත් ඉවරයි

    3] රටේ මහාලොකු මුස්ලිම් ව්‍යාප්තියක් වෙන්නෙත් නෑ - උන්ට උන්ට මහින්දට ආයෙත් මේ රට කන්ඩ ඉඩ අරන් දෙන්ඩ පුලුවන් තුන්වෙනි තුරුම්පුවත් ඉවරයි

    4] මහින්ද හදන අලුත් පක්ශෙ (කවදා හරි හැදුවොත් ) ශ්‍රී ලංකා එකෙන් ලොකු කුට්ටියක් කඩාගන්ඩ බැරිවෙනවා. මහින්ද වගේ පෙරේතයෙකුට පක්ශෙ ආයෙත් ලියලා දෙන්ඩ ශ්‍රී ලංකා කාරයින්ට පිස්සු නෑ. ඒ හින්දා අගමැති හීනෙත් ඉවරයි.

    බයියෝ මේ තරම් කෑ ගහහා මෛත්‍රීටයි රනිල්ටයි බණින්නේ මේ වේදනාව ඉවස ගන්න බැරුව
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0

    ඇයි මේ අතුරුදහන් වූවන් ගැන කැක්කුම.....
    ත්‍රස්තයෝ අතුරුදන් වුනා.. ඒ යුද්ධයේදී.. යුධ හමුදා සාමාජිකයින් අතුරුදන් වුනා.. ඒකට වග කිව යුතු ප්‍රධාන සැකකරු වුන වේළුපිල්ලේ පිරභාහරන් මිය ගිහින්...
    රෝහණ විජේවීරත් අතුරුදන් ලැයිස්තුවේ.. දැන් ඔවුන් ගැනත් හොයනවද...
    මිනිස්සු එකසිය ගාණට නෙවෙයි, දස දහස් ගාණට අතුරුදහන් කරපු යු එන් පී එකයි, ජේ වී පී එකයි, දෙමළ සංදානෙයි මේ හෙළන කිඹුල් කදුළු හරි ආතල් ඕයි...
    තොපි කරොත් කරන්නෙ මේ වගේ අමන වැඩ.. රටට කරන මේ වින්නැහිය වෙනුවෙන් උඹලගෙ පරම්පරා හතකටත් එහා සාප වේවා....
    සාප කරන එක නරක වැඩක්.. ඒත් රට වෙනුවෙන් හොද නරක වැඩක් නෑ..

    සභාව එකගද.. පණත සම්මතයි...
    අම්මට ඩිජිටල් කථා නායක....

    ලක්ෂ හැට දෙක..
    තොපිට හෙණ හත...

    පෞද්ගලික හො අර්ධ රාජ්‍ය ලෙස විකුනා දැමිමට සිරිසේන රනිල් විසින් යෝජනා කර ඇති රාජ්‍ය ආයතන කීපයක්
    ලංකා හොස්පිටල්
    ලංකා කජු සංස්ථාව
    ලංකා ටයිල් සංස්ථාව
    ලංකා පෙට්‍රොලියම්
    ලංකා සිනි කමහල සෙවනගල
    ලංකා පොස්පේට්
    ලංකා පිගන් සංස්ථාව
    ලංකා ගමනා ගමන මංඩලය
    ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
    ලංකා තැපැල්
    පොල් සංවර්ධන මංඩලය
    ජාතික ජලස්මපාදන හා ප්‍රවාහන මංඩලය
    විදුලි බල මංඩලය
    තල් සංවර්ධන මංඩලය
    සියලුම රෝහල් වල බාහිර රෝගි අංශ‍යන්
    කෙරවල පිටිය බලාගාරය
    මත්තල ගුවන්තොටුපොල
    හම්බන්තොට වරාය
    ඔළුවිල් වරාය
    ත්‍රිකුණාමලය වරාය
    ත්‍රිකුණාමලය ඉන්දන ගබඩා සංකීර්ණය
    කොළබ වරයා අළුතෙන් උදිකල කොටස
    ශ්‍රි ලංකන් එයාලයින්
    මිහින් ලංකා ආයතනය
    ආයුර්වේද දෙපාර්තමේන්තුව
    යාල වනෝද්‍යානය
    කින්නියා උනු දිය උල්පත්

    ඔය රාජ්ය ආයතන විකුනන එකේ හොන්දක් තියෙනවා. උන් කාර්යක්ෂම වෙනවා. වෙන මුකුත් ඕන නෑ ටෙලිකොම් එක 100% රජයේ කාලෙ සහ අද කාලෙ වෙනස බලන්න. වරාය විකුණනවනම් මම හරි කැමතියි. ජල්තර කේස් අනන්තවත් වෙන, පුදුම නාස්තියක් වෙන තැනක්. පෞද්ගලීකරණය වුනොත් අනිවා ඕක හරියනවා. දුම්‍රිය දෙපාර්තමේන්තුව? සෙමි ගවමන්ට් කලානම් අපේ දුම් රියත් මීට වඩා ගොඩක් කාර්‍යක්ෂම වෙනවා. පොදු ප්‍රවාහනයට මිනිස්සු වැඩි වැඩියෙන් යොමු වෙනවා. මාර්ග තදබදය අඩු වෙනවා, සම්පත් ඉතුර්වෙනවා. තැපැල්? ඒ කතාවමයි. පෙට්‍රෝලියම්? අනිවා පෞද්ගලීකරනය කලොත් මීට වඩා කාර්යක්ෂම වෙනවා, මීට වඩා හොඳ කොලිටි එකේ ඉන්ධන අපිට ලැබෙනව. මිහින් ලංකා එහෙම තිබ්බත් නෑ වගේනෙ ඉතින්
     
    විකුනන්න ඕන දේවල් තියෙනවා, නැති දේවල් තියෙනවා....
    උබේ අම්මව විකුණුවොත් මීට වඩා කාර්යක්ෂම වෙනවා කියල කවුරු හරි කිව්වොත්?
    සෞක්‍යය, අධ්‍යාපනය, ගමනාගමනය කියන්නේ රටක හදවත් වගේ දේවල්... ඒවා විකුණන් කෑවම, උන් කියන කියන පදේට නටන්න වෙන එක හොදයි ද? එහෙනම් ආණ්ඩුවක් ඕනේ නෑ නේ... පිටරට කොම්පැනියකට පුළුවන් ඔය ඔක්කොම දේවල් මැනේජ් කරන්න...