New Car Business Concept

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ආ සිංහලයො. මේ dismantled vehicle import කරන එක ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. ඊට පස්සෙ තමා idea එකක් ආවෙ ලංකාවෙ තියන auction වලින් නන්නත්තාර වෙන්න වැදිච්ච වාහන ගූ ගානට අරන් ඒ model එකේම වෙන වාහනයක් purchase කරල වෙන රටකින් ගෙන්නල ඒකෙ කෑලි මේකට දාල ලස්සනට හදල විකුණන්න පුළුවන් නේද කියල. :P:P

    මං auction එකකට ගිහින් තියනව shockman samarawickrama ලගෙ. ඒවයෙ එහෙම තිබ්බ පුක් වෙන්න වැදිච්ච වාහන ගූ ගානට යනව. auction එකෙන් බාගයක්ම ගත්තෙ එකෙක්.:oo: ඒත් මං බැලුව මූට පිස්සුද කියල.

    දැනට දැකපු විදිහට මේ dismantle කරපු වාහන ගෙන්නද්දි chassis එක, seats and tyres නැතුව ඉතුරු ටික ගේන්න පුළුවන්ලු.

    දැං හිතපංකො අපි auction එකකින් ඇතුලෙ හැම එකාම එලොව යවපු allion එකක් bid කරල ගත්ත කියල.

    25fj98p.jpg

    2llnbs8.jpg

    ඔන්න අපි නෙට් එකේ බලනව මේ වගේ වාහනයක් වෙන රටකින්න් ගෙන්නන්න.

    ඔන්න හම්බුනා එකක්

    sVTbneubuSqw4nsJAV2WkRl9xrB5cRFtEKbfkeSCJh0TMA-2vjylex2TPWevRa

    sVTbneubuSqw4nsJAV2WkRl9xrB5cRFtEKbrdz7H7scZIr-2vjylex2TPWevRa

    sVTbneubuSqw4nsJAV2WkRl9xrB5cRFtEKbdJVElC4hKJ1-2vjylex2TPWevRa

    http://jpcenter.ru/aj-2vjylex2TPWevRa.htm

    ලක්ෂ 3 කට විතර auction එකෙන් අරගන තව ගානක් එහෙ yard එකකට ගෙවල dismantle කරවල පටවනව

    දැන් එන වාහන unibody වල chassis එක කියන්නෙ මේ කෑල්ලම ගේන්න බෑ නේද.

    frame.jpg

    එතකොට SL auction එකෙන් ගත්ත වැදිච්ච වාහනේත් සෑහෙන දුරකට සල්ලි වියදම් කරල හදවන්න වෙනව. :sorry:

    ඇලුත් වාහනේ ආවම ඒකෙ සේරම mechanical systems, electronics (engine,gearbox , etc, electrical s ,sensors) , interior , bonnets , trunks , doors import කරනව.

    ටයර් සහ seat ගේන්න බෑ කියන්නෙ ඇයි. බැරිනම් ඒව වෙන වෙනම import කරන්න පුළුවන්නෙ එතකොට හොයාගන්න බෑනෙ customs වලට. එහෙම නැතුව වාහන වල tyre සහ seat ලංකාවට ගේන එක තහනම් නෑ නේද spare parts විදිහට හරි?:oo:

    මාසයක් දෙකක් ගිහින් බොහොම අමාරුවෙන් සේරම assemble කරල paint කරල අනික් පැත්තට විකුණනව.

    දැං ඔය වගේ car එකක් ගෙන්නන්න සේරම ඉවර වෙද්දි ලක්ෂ 10 කියමුකො.

    පුක් වෙච්ච allion එක ලක්ෂ 15ක් යද්දි එකෙන් ගන්න පුළුවන් කියමු.

    ගරාජ් වල ගණන් දාමු ලක්ශ 9ක් 10ක්. (ඇද ඇරල පාස්සල ටින්කරින් කරල අළුත් කෑලි දාල සම්පූර්න paint එක ගහන්න)

    total cost ~ 35 lakhs

    market price එක දැන් ලක්ෂ 45.
    (2008 year) ඉතින් ලාභයි වගේ පේනව.

    වාහන ගණන් යන්න යන්න මේ වැඩේ profit වගේ. :yes:

    Ravi.jpg

    උඹල මොකෝ හිතන්නෙ.
    දන්න දේවල් , අත්දැකීම් අදහස් කියමුකො හැමෝටම දැනගන්න.
    :yes::yes:
     
    • Like
    Reactions: lankaq

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    heppila ain karana wahana walata body tiyanawa nam RMV eken import karanna awsara denawa man danna widihata.. body ekai engine ekai dekama genna puluwan.. man danna van ekakata tibba.. okkoma 20 ganak gihin tibba.. van eka thawama 40 ganak watinawa..

    seats genna permit one man hithanne.. used tires genna denne na..

    ohoma ada arapuwa.. ithin hawonta nam denna puluwan wei.. 45 laks deela nikanma nobala.. wahanayak gai kiyala hithanna amarui.. mama me 25ka ekak gannath sehenna hoyanawa..
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කන්ඩෙම් වෙච්ච වාහන ඉන්ශුවරන්ස් යාඩ් වලින් අරන් හදල විකුණන උන් ඉන්නව. හොඳ ලාබයි වැඩේ. :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වාහනයක් චොර වෙන්න හැප්පිලා කන්ඩෙම් කරාට පස්සෙ ඒකෙම චැසියට වෙන වාහනයක් හයි කරන්න බැරුව ඇති කියල මමනම් හිතන්නෙ.

    අනිත් එක එච්චර අවුල් වෙච්ච එකක චැසියේ ගන්න දෙයක් නෑ.

    ඔයා අලුතෙන් හදල විකුනන්න ගිහාම ගන්න එන එක්කෙනා වාහනේ කන්ඩෙම් කරලා තිබුන එකක් ගොඩ දාල හදල තියෙන්නෙ කියල දැනගත්තම ඔයා හිතන් ඉන්න බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් වලට ඉල්ලන්නෙ නෑ.

    ඔය බිස්නස් එක කරලා ගොඩ යන්නනම් ඔයාටම කියල ගැරිජ් එකක් තියෙන්න ඕන.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    heppila ain karana wahana walata body tiyanawa nam RMV eken import karanna awsara denawa man danna widihata.. body ekai engine ekai dekama genna puluwan.. man danna van ekakata tibba.. okkoma 20 ganak gihin tibba.. van eka thawama 40 ganak watinawa..

    seats genna permit one man hithanne.. used tires genna denne na..

    ohoma ada arapuwa.. ithin hawonta nam denna puluwan wei.. 45 laks deela nikanma nobala.. wahanayak gai kiyala hithanna amarui.. mama me 25ka ekak gannath sehenna hoyanawa..

    ehema happichcha wahana walata body genna permit gattoth e bawa kohoma kohoma hari anthimata pink slip eke sadahan wenawada :eek:
    e permit ekak ganna kiiyak withara gewanna oneda. thamange namata wahane thiyenna one athi:yes:

    seat geanna ai ban permits. e permits gananda :oo:
    used tyre nathi unata used alloy wheels genna denawa athine:confused::confused::confused:
    original Allion A18 Alloy wheel ekata wada lassana ekak na e class ekatama :cool::sorry:

    ehemama kiyannath ba ban hawo innawa:yes: seriously ganna hadana ungen baagayak thama godak welawata garage ekakata yamu kiyalath kiyanne:yes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඔය මොනවා හරි කරලා වාහනයක් වගේ එකක් අටවලා කාගේ හරි ඇඟේ ගහල ගන්න ලක්ෂ පහ, දහයට වඩා ගන්න එකාත් සතුටු වෙන විකුනපු එකාටත් සුළු ලාභයක් තියන බිස්නස් එක වඩාත් හොදයි බන්. කාටවත් ගින්දරක් දීල සල්ලි අරන් මොකටද බන් ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    වාහනයක් චොර වෙන්න හැප්පිලා කන්ඩෙම් කරාට පස්සෙ ඒකෙම චැසියට වෙන වාහනයක් හයි කරන්න බැරුව ඇති කියල මමනම් හිතන්නෙ.

    අනිත් එක එච්චර අවුල් වෙච්ච එකක චැසියේ ගන්න දෙයක් නෑ.

    ඔයා අලුතෙන් හදල විකුනන්න ගිහාම ගන්න එන එක්කෙනා වාහනේ කන්ඩෙම් කරලා තිබුන එකක් ගොඩ දාල හදල තියෙන්නෙ කියල දැනගත්තම ඔයා හිතන් ඉන්න බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් වලට ඉල්ලන්නෙ නෑ.

    ඔය බිස්නස් එක කරලා ගොඩ යන්නනම් ඔයාටම කියල ගැරිජ් එකක් තියෙන්න ඕන.
    හරි බන් හැප්පිච්ච එකක් කියල හොයාගත්තත් condemn වෙච්ච එකක් කියල හොයාගන්නෙ කොහොමද:oo:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වාහනයක් චොර වෙන්න හැප්පිලා කන්ඩෙම් කරාට පස්සෙ ඒකෙම චැසියට වෙන වාහනයක් හයි කරන්න බැරුව ඇති කියල මමනම් හිතන්නෙ.

    අනිත් එක එච්චර අවුල් වෙච්ච එකක චැසියේ ගන්න දෙයක් නෑ.

    ඔයා අලුතෙන් හදල විකුනන්න ගිහාම ගන්න එන එක්කෙනා වාහනේ කන්ඩෙම් කරලා තිබුන එකක් ගොඩ දාල හදල තියෙන්නෙ කියල දැනගත්තම ඔයා හිතන් ඉන්න බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් වලට ඉල්ලන්නෙ නෑ.

    ඔය බිස්නස් එක කරලා ගොඩ යන්නනම් ඔයාටම කියල ගැරිජ් එකක් තියෙන්න ඕන.

    :yes::yes::yes:

    25fj98p.jpg

    මේක නම් මැදින් නැවිල නිසා ෂුවර් නෑ. චැසියෙ මූලික structure එකට ලොකු හානියක් නැති ඕනම වාහනයක් ආපහු හදන්න පුලුවන් බන්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හරි බන් හැප්පිච්ච එකක් කියල හොයාගත්තත් වෙච්ච එකක් කියල හොයාගන්නෙ කොහොමද:oo:

    මන් හිතන්නෙ ඒක RMV එකේ රෙජිස්ටර් වෙනවා අදාල චැසි අංකය තියන වාහනය කන්ඩෙම් කර ඇත කියල. ඊට පස්සෙ ගන්න හාවා ඒක රෙජිස්ටර් කරන්න ගිහාම උඹට දවස් දාහතරකින් ඇප ගන්න පුළුවන්. :rofl:

    වෙන රටවල් වලනම් ඉන්ෂුවරන්ස් ඩේට බේස් එකක් තියනවා. ලංකාවේ තියනවද දන්නේ නෑ
    :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes::yes:

    25fj98p.jpg

    මේක නම් මැදින් නැවිල නිසා ෂුවර් නෑ. චැසියෙ මූලික structure එකට ලොකු හානියක් නැති ඕනම වාහනයක් ආපහු හදන්න පුලුවන් බන්.

    mage yaluwek innawa parts import karana.. pora uge yaluwekta Ek3 Vi-RS ekak Japan walin kadala genalla deela tibba.. okkotoma 8i ganak gihin tibbe..

    frame eka nethuwa.. seats nethuwa anith okkoma.. roof eka kapala genat tibba sunroof ekakata :)

    eth.. me wage keli amunana ewa gelapenne na ne..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය මොනවා හරි කරලා වාහනයක් වගේ එකක් අටවලා කාගේ හරි ඇඟේ ගහල ගන්න ලක්ෂ පහ, දහයට වඩා ගන්න එකාත් සතුටු වෙන විකුනපු එකාටත් සුළු ලාභයක් තියන බිස්නස් එක වඩාත් හොදයි බන්. කාටවත් ගින්දරක් දීල සල්ලි අරන් මොකටද බන් ?

    ඉතිං බං ගින්දරක් වෙන්නෙ කොහොමද. වාහනේ සුපිරියටම හැදුවට පස්සෙ ඒක ආයි හැපෙනව කියලයෙ. :oo: මේ විදිහට සේරම හොඳ වාහනේක කෑලි ටික දැම්මම හදපු වාහනේත් කිසි අවුලක් නෑනෙ safety එක එහෙම. නොහැප්පිච්ච එකකට වඩා ලක්ෂයක් දෙකක් price එක අඩු කරල දුන්නම හරිනෙ. අනික ඔතන වැඩේ කරන එකා ගන්න ලාභය හම්බ කරල දෙන්නෙ වාහනේ අන්තිමට සල්ලි දීල ගන්න එකා නෙමෙයි වාහනේ condemn කරපු එකා.
    :yes::yes::sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හරි බන් හැප්පිච්ච එකක් කියල හොයාගත්තත් වෙච්ච එකක් කියල හොයාගන්නෙ කොහොමද:oo:

    මන් හිතන්නෙ ඒක RMV එකේ රෙජිස්ටර් වෙනවා අදාල චැසි අංකය තියන වාහනය කන්ඩෙම් කර ඇත කියල. ඊට පස්සෙ ගන්න හාවා ඒක රෙජිස්ටර් කරන්න ගිහාම උඹට දවස් දාහතරකින් ඇප ගන්න පුළුවන්. :rofl:

    වෙන රටවල් වලනම් ඉන්ෂුවරන්ස් ඩේට බේස් එකක් තියනවා. ලංකාවේ තියනවද දන්නේ නෑ
    :rolleyes:

    දැන් නම් ඒජන්ට් කම්පැනි එකෙනුත් හොයාගන්න පුළුවන් මං හිතන්නෙ. (ටෙස්ට් කරල ) :rofl::rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,728
    30,729
    113
    මේවා දාලා බය කරන්න එපා යකෝ:shocked::shocked::angry: සෙකන්ඩ් හෑන්ඩ් ජපන් එකක් දිහා බලන්නත් බය හිතෙනව යකෝ මේවා දැක්කම...මේවා දැකලා බයවෙලා අපේ සිහල්ලු බ්‍රෑන්ඩ් නිව් කිවිඩ් මරණෙකට උනත් කරගහන්න ඉඩතියනවා:shocked::angry::D:D:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මන් හිතන්නෙ ඒක RMV එකේ රෙජිස්ටර් වෙනවා අදාල චැසි අංකය තියන වාහනය කන්ඩෙම් කර ඇත කියල. ඊට පස්සෙ ගන්න හාවා ඒක රෙජිස්ටර් කරන්න ගිහාම උඹට දවස් දාහතරකින් ඇප ගන්න පුළුවන්. :rofl:

    වෙන රටවල් වලනම් ඉන්ෂුවරන්ස් ඩේට බේස් එකක් තියනවා. ලංකාවේ තියනවද දන්නේ නෑ
    :rolleyes:

    හපොයි. උඹට sure ද condemn වුනොත් pink slip එකේ මොකක් හරි වදිනව කියල. එහෙමනම් ගූ කේස්.:oo::oo: හරි condemn නොවෙච්ච almost condemned තරමට වැදිච්ච ඒව අරන් කලාම හරිනෙ
    :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඉතිං බං ගින්දරක් වෙන්නෙ කොහොමද. වාහනේ සුපිරියටම හැදුවට පස්සෙ ඒක ආයි හැපෙනව කියලයෙ. :oo: මේ විදිහට සේරම හොඳ වාහනේක කෑලි ටික දැම්මම හදපු වාහනේත් කිසි අවුලක් නෑනෙ safety එක එහෙම. නොහැප්පිච්ච එකකට වඩා ලක්ෂයක් දෙකක් price එක අඩු කරල දුන්නම හරිනෙ. අනික ඔතන වැඩේ කරන එකා ගන්න ලාභය හම්බ කරල දෙන්නෙ වාහනේ අන්තිමට සල්ලි දීල ගන්න එකා නෙමෙයි වාහනේ condemn කරපු එකා.
    :yes::yes::sorry:

    ඒක වැරදියි මචන්. හැම තැනම වැල්ඩින් ලාම්පුවෙන් රත් කරලු, කලින් නැවිච්ච චැසියක්\බොඩියක් කවදාවත් ඔරිජිනල් තත්වෙට එන්නෙ නෑ. ඒ මොඩ්ල් එකේ ඔරිජිනල් එකක් එක්ක බැලුවාම ඇදකුද ගොඩක් තියෙනවා. මූන හැපිච්ච වාහන වල චැසි කොච්චර ඇද ඇරියත් සමහර වෙලාවට 60-70-80 පනිනකොට steering wheel එක vibrate වෙනව. කොච්චර alignment හැදුවත් හරියන්නෙ නෑ. සේෆ්ටිත් ඒ වගේ තමා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mage yaluwek innawa parts import karana.. pora uge yaluwekta Ek3 Vi-RS ekak Japan walin kadala genalla deela tibba.. okkotoma 8i ganak gihin tibbe..

    frame eka nethuwa.. seats nethuwa anith okkoma.. roof eka kapala genat tibba sunroof ekakata :)

    eth.. me wage keli amunana ewa gelapenne na ne..

    මොකද්ද මචෝ ඒ කතාව? කෑලි අමුණන? තේරුනේ නෑ :no: