New Car Business Concept

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    කුණු කරවල හෝදලා යේ වේලලා විකුණන උන්, පොල්තෙල් වලට ෆාර්ම් ඔයිල් දාලා විකුණන උන්, උන්ගෙයි උබලගෙයි වැඩි වෙනසක් නැ බන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කුණු කරවල හෝදලා යේ වේලලා විකුණන උන්, පොල්තෙල් වලට ෆාර්ම් ඔයිල් දාලා විකුණන උන්, උන්ගෙයි උබලගෙයි වැඩි වෙනසක් නැ බන්

    thanks for the heads up machan :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හන්කොකා මල්ලියේ ඔව්ව සහගහන වැඩ ..

    ඔය යන්තම් අටවල උබ කෝටිපති වුනත් කවද හරි පලදෙනව .:no:

    ඔය අටෝල දෙන එව්වල ගිහින් මැරෙන තුවාල වෙන හැම ජීවිතයකම වගකීමෙන් කොටසක් උබටත් එනවා :baffled:

    ඊට වඩා හොදයි එළවලු කොටුවක් දාගෙන ඉන්න එක:dull:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මරුසිරා;20855213 said:
    හන්කොකා මල්ලියේ ඔව්ව සහගහන වැඩ ..

    ඔය යන්තම් අටවල උබ කෝටිපති වුනත් කවද හරි පලදෙනව .:no:

    ඔය අටෝල දෙන එව්වල ගිහින් මැරෙන තුවාල වෙන හැම ජීවිතයකම වගකීමෙන් කොටසක් උබටත් එනවා :baffled:

    ඊට වඩා හොදයි එළවලු කොටුවක් දාගෙන ඉන්න එක:dull:

    එහෙම බැලුවොත් ඉතින් AMW එකේ ලොක්කන්ට එහෙම හෙණ පස්සෙන් එලෝ එලෝ ගහන්න එපැයි...:rofl: ඕවා බොරු කතා බන් :no:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මරුසිරා;20855213 said:
    හන්කොකා මල්ලියේ ඔව්ව සහගහන වැඩ ..

    ඔය යන්තම් අටවල උබ කෝටිපති වුනත් කවද හරි පලදෙනව .:no:

    ඔය අටෝල දෙන එව්වල ගිහින් මැරෙන තුවාල වෙන හැම ජීවිතයකම වගකීමෙන් කොටසක් උබටත් එනවා :baffled:

    ඊට වඩා හොදයි එළවලු කොටුවක් දාගෙන ඉන්න එක:dull:

    Atawala neme ban original japan parts bassala 100% restore karalama ganna. Dan atawala denawa kiyanne thiyana hydraulic syatem ma hapila kela wunama aai kali kali amunana ekane. Mehema kalama sampurnayen aluth japan wahaneka hydraulic system mekata enne. Ethakota pare yana anik wahana walata wada hodaine
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614

    ubata oka karanna occhara unanam.buyertat kiyapan ganna kalin meka mehema hadapu vahanayak kiyala..kemetten ganii:lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    ඒක වැරදියි මචන්. හැම තැනම වැල්ඩින් ලාම්පුවෙන් රත් කරලු, කලින් නැවිච්ච චැසියක්\බොඩියක් කවදාවත් ඔරිජිනල් තත්වෙට එන්නෙ නෑ. ඒ මොඩ්ල් එකේ ඔරිජිනල් එකක් එක්ක බැලුවාම ඇදකුද ගොඩක් තියෙනවා. මූන හැපිච්ච වාහන වල චැසි කොච්චර ඇද ඇරියත් සමහර වෙලාවට 60-70-80 පනිනකොට steering wheel එක vibrate වෙනව. කොච්චර alignment හැදුවත් හරියන්නෙ නෑ. සේෆ්ටිත් ඒ වගේ තමා

    True
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    Oka hariyana business ekK newei ban. Insurance companies walin check karaganna puluwan condemned da kiyala. Ewagema lease ekak danna giyoth leasing company ekenuth hoyala balanawa.

    Lokuma seen eka thamai ohoma atawapu wahana ledak nethuwa masa 3k wath duwanne ne. Wikunapu ekata puka hapaganna wenne
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Oka hariyana business ekK newei ban. Insurance companies walin check karaganna puluwan condemned da kiyala. Ewagema lease ekak danna giyoth leasing company ekenuth hoyala balanawa.

    Lokuma seen eka thamai ohoma atawapu wahana ledak nethuwa masa 3k wath duwanne ne. Wikunapu ekata puka hapaganna wenne

    Condemn nowenna eth hodata wadila thiyana ewa auctions wala thiyanawada
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Ubala dannawada seeduwe thiyena , harry jayawardanata ayithi wahana repair karana , super workshop eka gana , eke oya chassi ada weccha wahana kapanne kotanne nathhwa chassi diga arinawalu machine walin , aye wahane mokuth nowechcha widihata , ita passe paint karanawalu hoyanna bariwenna , mamath danagaththe athule wada karana ekekgen.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ඕකම තමයි ඩඩ්ලි සිරිසේනත් කරන්නෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Ubala dannawada seeduwe thiyena , harry jayawardanata ayithi wahana repair karana , super workshop eka gana , eke oya chassi ada weccha wahana kapanne kotanne nathhwa chassi diga arinawalu machine walin , aye wahane mokuth nowechcha widihata , ita passe paint karanawalu hoyanna bariwenna , mamath danagaththe athule wada karana ekekgen.

    Adeee. Import karana machine da ban:shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    මචන් මෙහෙමයි ඇදවෙච්ච චැසිය ඇද අරිනවට වඩා චැසියක් තියන්න පුලුවන්නම් හොදයි. .
    කන්ඩම් වාහන වලට චැසි ගෙන්වන්න පර්මිට් දෙනවද නැද්ද කියලනම් මන් දන්නේ නෑ. . එහෙම ගෙන්වන්න දෙනවනම් ඒකට යන ගාන දන්නෙත් නෑ ඒ නිසා මුලින්ම ඒගැන හොයලා දැනගන්න. .
    කොහොමත් ඔහොම ගෙන්නුවොත් අනිවාර්යෙන්ම පොතේ චැසිය වෙනස්කලා කියලා අලුත් චැසි නම්බර් එකත් එක්කම වදියි. .

    අනිත් විදිය චැසියක් ගෙන්වලා කන්ඩම් වාහනේ චැසි නම්බර් එක ඒ ගෙන්නපු චැසියට කොටන එක. .
    එහෙම කලොත් නම් පොතේ වදින එකක් නෑ. . නමුත් චැසියක් ගෙන්වද්දි ටැක්ස් කොච්චර වදිනවද කියන්න දන්නේ නෑ. .
    ඒක නීතිවිරෝදි වැඩක් වෙන්නත් පුලුවන්. .
    ගෙන්නන්න පුලුවන් කොටස්වලට වදින ටැක්ස් එකත් කෑල්ලෙන් කෑල්ලට බලාගන්න. .

    රීකන්ඩිශන් වාහන ගෙන්වන විදිය දැනගන්න ඕනනම් කිරියෙම සර්ච් කරලා බලන්න ත්‍රේඩ් වගයක් තියෙනවා. .
    රීකන්ඩිශන් වාහන ගෙන්වනවනම් ක්‍රීඩ් කරනවා වගේ අවශ්ය අයට විතරක් වාහන ගෙන්වලා දෙන්න. .
    එතකොට ටැක්ස් අඩු වුනත් වැඩිවුනත් උබට අව්ලක් නෑ. . උබ ලොකු ගානක් යොදවන්න ඕනෙත් නෑ උබට අවදානමක් ඇත්තෙම නෑ. .

    වාහන ගෙන්වලා විකුනනවනම් ලොකු අවදානමක් තියෙනවා. .
    රවිය මේ ටැක්ස් වෙනස්කරන විදියට උබට හොම්බෙන් යන්න වෙන්නේ. .
    දැන් ටැක්ස් රේට් ගොඩක් වැඩියි නිකන් හිතපන්කෝ උබ ලක්ශ 34ක් ටැක්ස් ගෙවලා රිලීස් කරගත්ත වාහනේක ටැක්ස් ලක්ශ 20 වුනොත් මොකද වෙන්නේ කියලා. .
    එතනම උබට ලක්ශ 14ක් ලොස්ට් නේ. .
    උබ ඕකෙම අනිත්පැත්ත කියයි ගෙනත් තිබ්බ වාහනයක් ඔහොම වැඩිවුනොත් උබට ඒ ගාන ප්‍රොෆිට්නේ කියලා ඒත් යතාර්තය උබට ඒ වැඩිවුනගානට ඔය වාහනේ විකුනන්න ලැබෙන්නේ නෑ. .
    ඒ නිසා ඔයවැඩේ කරනවනම් හොදට හිතලා බලලා හොයලා කරන්න ඕනා. .
     
    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මේක දැන් ජයටම යන බිස්නස් එකක්. ඉන්ෂුවරන්ස් කොම්පැනි වලින් කන්ඩම් කරන වාහන ගැන RMV එකට දැනුම් දෙන්නේ නෑ. උන් වාහනේ යාඩ් දාලා ටික දවසකින් වාහනේ පොත එක්කම විකුණනවා අඩුවට. අපේ ඉන්ෂුවරන්ස් එකෙන් කන්ඩම් කරපු වාහනයක් මාස දෙක තුනකින් වෙන එකෙකුට විකුණලා උගේ නමට හැර උනා කියලා අපිට RMV එකෙන් මේ ලඟදී ලියුමක් එවලා තිබ්බා.

    දන්න විදිහට නම් ගෑස් කට් ගෙන්නන්න බැ. බොඩි ගෙන්නන්න පර්මිට් ගන්න ඕනේ.