මල්ලි කිව්වෙ උබේ username එක මලිත් මල්ලි හින්දාඋබ මට වඩා වැඩිමල් ඇති බං මට 21යි
![]()
මට 24 ලබනවා යකෝ හෙට අනිද්දට

මල්ලි කිව්වෙ උබේ username එක මලිත් මල්ලි හින්දාඋබ මට වඩා වැඩිමල් ඇති බං මට 21යි
![]()

it's her life her choice ඒත් මලිත් මල්ලි උබ සිරා කොල්ලෙක් නං කවදහරි හොද තැනකට ඇවිත් ඒකිට පෙන්නපන් ඒකි ගත්ත තීරණේ වැරදී කියලා....ජීවිත කාලෙම ඒගැන හිතලා ඒකි පසුතැවෙන තැනටම දියුණු වෙයං it's the best way to revenge
කොටින්ම කියනවනම් ඌ කෙල්ල මත්තෙ මැරෙන දවස්වල උපදෙස් දෙන්න ගිහින් මමත් උගෙන් හොඳට අහ ගත්තා.. 
මම දන්න යාලුවෙකුත් මේ තියරියට වැඩ කරලා ගොඩ ගියා... හැබැයි ඒකට හොඳ ආත්ම ශක්තියක් වගේම කැපවීමකුත් තියෙන්න ඕනේ.. මොළේ තියෙන්නත් ඕනේ..කොටින්ම කියනවනම් ඌ කෙල්ල මත්තෙ මැරෙන දවස්වල උපදෙස් දෙන්න ගිහින් මමත් උගෙන් හොඳට අහ ගත්තා..

මාත් ගොඩ ගියා. නමුත් කෙල්ලට ගේමටනම් නෙවෙයි. මගේ හිතේ තිබුන පීඩනය නැති කරගන්න තේරගත්ත මාවත තමයි පුලුවන් තරම් බිසී වෙලා ප්රශ්න අමතක කරන්න මහන්සි උන එක. ඒක නිසාම ජොබ් එකෙන් උඩට ගියා. කෙල්ලත් එක්ක අබමල්රේනුවක තරම් වත් තරහක් නෑ. තාම කෙල්ල ගැන ආදරනීය මතකයක්, හැගීමක් විතරයි තියන්නේ. ඒමතකය ගෞරවය තියන්නේ එයා මගේ ජීවිතේ ඒ කාලය ලස්සන කරපු නිසා. නැතුව නැවත ලබාගන්න ආසාවක් එහෙම නෙවෙයි. අද මම ආර්තික අතින් සමාජීය අතින් ගොඩක් හොද තැනක ඉන්නවා කියලා මට පුද්ගලිකකව සතුටු වෙන්න පුලුවන්. නමුත් මම තාමත් ඕනවට වඩා තරමක් කාර්යබහුලයි. ඒකට නම් කමක් නෑ ඉතිං
)
Ova monavada bnnn
Mn hama husmatama adare karapu eki affair eka navaththaddi mage munatama kivva,
Mn hoyanne devon,kfc mava ekkan yana kenekva.oya evage yanne na
Mn hoyanne oyata vada lassana kenek(ehema kiyala mata vada lassana ekekda danna ithn dan set vela inne)
Thava ambaneta eva kivva.ova mata kivve set venna kalin nemei bn,set vela masa 8k giyata passe.e kale athulatha mata adarei adarei baba huba kiyagena umma didi unna ekita venas venna giye sulu kalayai bn.
Mn kivva ohoma katha mata kiyanna mn oyata varaddak kale nane,mata vavaganna ba ohoma kiyaddi kiyala.e kiyaddi kiyaddi mage hithata katu anna vage eva kivva
Oya nathuva mata inna ba mage jiwithe vinasa vei kiyala kivvama kivve,ehemai kiyala mata mage jiwithe vinasa karaganna ba kiyala
Mata me kunu katha kiyaddith hitha hadagena ain venna bari una,mokada mn eyava godak visvasa karala avankavama adare kale.kotinma mn eya magd ange part 1k kiyala hithagena thama adare kale.mn eva eyata koyalath thibba.e dewal mona kivvath marila ipaduna kenek vidiyatai mata eya anthimata salakuve
Ada mn eya mn langa innakota mavapu sihinai balaporoththui narhi una kiyala uthura dakuna maru vela karanne monavada kiyala hithaganna baruva vindava vindava innava.mata adatath eyava amathka karaganna ba.eth ekita mava amathaka karala vena ekek ekka yaluvenna giye tika davasai bn.
Mn mona hari karala hitha hada gaththath mokak hari vela parana siddiyak mathak venava,mata kisima vadak karaganna baruva yanava ita passe.rata nindak na,sinhala sinduvak ahanna na,romance film ekak balanna na.
Davasa gane vindavanava ithn mn thamath
Ubanm machan okiva karanna epa okith mage ekige type ekak bn.ubath sira love kaloth ada mn vindina duka vindinna vei machan.mageth 1st love eka thama oya.
Mn meke thread ekakuth damma.mata kiriye aya hitha hadaganna godak udav kala.dan mata issara tharamma amaruvak na.eth hitapu gaman awl yanava bn![]()
Ehemanm kendara kathava aththada danne na bnමම අවරුදු 2ක් යාලු වෙලා හිටියා බන්
යාලු වෙන කාලේ මට හොදට සල්ලි තිබ්බ බන්
වැටුන මුල් කාලේ මට සෑහෙන උදව් කළා සල්ලී පවා දුන්නා
මාව ටිකෙන් ටික වැටෙන්න ගත්තා
දැන් මම ලක්ෂ ගාණක් නය වෙලා මට එකෙන් ගොඩ එන්න පුළුවන් බන් එත් මට ටික කාලයක් ඕනි
ඒකිට මුලදී තිබ්බ සැප නැතුව තවත් ඉන්න බේරී වුනා බන් එකයි වුනේ
මම මගේ අනිත් ප්රශ්න නිසා සැහෙන මානසිකව වැටිලා ඉද්දි මම කිව්වේ දැන් දාලා නොගිහින් තව මාස 6ක් ඉන්න කියල ඉල්ලද්දී එකී මාව දාල ගියේ බන්..
හැබැයි හොද ගතිගුනත් ටියනවා වෙලාවකට ඒකිගේ මාව මානසික doc කෙනෙක් ගාවට එක්ක ගිහින් බෙහෙත් අරන් දීලා ඊට පස්සේ යන්නම් කිව්වා මම එපා කියල නිකන් හිටියා
වෙන කොල්ලෙක්ගේ සින් එකක් නැහැ දැනට බන් ඒකනම් දන්නවා
අදටත් එකී ගේ හැම call එකකම record and හැම චැට් එකකම රෙචොඩ්ස් මට එනවා
එකී කිව්වේ නැති වුනාට එකිත් පට්ටම අව්ලින් ඉන්නේ අම්ම එක්ක මම ගෙන කතා කරපු call වල voice recording ඒක මම ඇහුවා එකී counseling අරගෙන ඒකිගේ දුක නැති කරගන්න අනේ මන්ද බන් මොනවා වෙනවද කියලා
මම අවරුදු 2ක් යාලු වෙලා හිටියා බන්

මෙන්න මේ සරල දේ තේරුම් ගනින්. කෙල්ලෝ අමුතු සිඟිති ලෝකෙක ඉන්නේ. උන්ට ඕනේ උන්ගේ හීනේ කොහොමහරි සැබෑ කරගන්නයි. උන් හොයන්නේ ඒකට හරියන කොල්ලෙක්. ඒකයි ගොඩක් වෙලාවට සාර්ථක කොල්ලෝ පස්සෙන් ගිහින් එල්ලෙන්නේ. ඒකයි සමහරුන්ගේ බොරු වලටත් උන් අහු වෙන්නේ. කරන්න තියෙන්නේ තමුන් හරි තැනකට යන එක. කෙල්ලෝ නම් නැති වෙන්නේ නෑ උඹට බඳින්න, ඒක නිසා පරිපූර්ණ වෙයන් උඹ ඔය චීත්ත අමතක කරලා. ඕක තේරුම් ගන්න කාලයක් යනවා.

මම අවරුදු 2ක් යාලු වෙලා හිටියා බන්
යාලු වෙන කාලේ මට හොදට සල්ලි තිබ්බ බන්
වැටුන මුල් කාලේ මට සෑහෙන උදව් කළා සල්ලී පවා දුන්නා
මාව ටිකෙන් ටික වැටෙන්න ගත්තා
දැන් මම ලක්ෂ ගාණක් නය වෙලා මට එකෙන් ගොඩ එන්න පුළුවන් බන් එත් මට ටික කාලයක් ඕනි
ඒකිට මුලදී තිබ්බ සැප නැතුව තවත් ඉන්න බේරී වුනා බන් එකයි වුනේ
මම මගේ අනිත් ප්රශ්න නිසා සැහෙන මානසිකව වැටිලා ඉද්දි මම කිව්වේ දැන් දාලා නොගිහින් තව මාස 6ක් ඉන්න කියල ඉල්ලද්දී එකී මාව දාල ගියේ බන්..
හැබැයි හොද ගතිගුනත් ටියනවා වෙලාවකට ඒකිගේ මාව මානසික doc කෙනෙක් ගාවට එක්ක ගිහින් බෙහෙත් අරන් දීලා ඊට පස්සේ යන්නම් කිව්වා මම එපා කියල නිකන් හිටියා
වෙන කොල්ලෙක්ගේ සින් එකක් නැහැ දැනට බන් ඒකනම් දන්නවා
අදටත් එකී ගේ හැම call එකකම record and හැම චැට් එකකම රෙචොඩ්ස් මට එනවා
එකී කිව්වේ නැති වුනාට එකිත් පට්ටම අව්ලින් ඉන්නේ අම්ම එක්ක මම ගෙන කතා කරපු call වල voice recording ඒක මම ඇහුවා එකී counseling අරගෙන ඒකිගේ දුක නැති කරගන්න අනේ මන්ද බන් මොනවා වෙනවද කියලා

ගල් යුගයේ ඉදන් ගැහැනිය හැදිලා තියෙන්නේ දඩයම් කරන්න පුලුවන් එකා එක්ක යන්න... ගිහින් ශක්තිමත් දරුවන් බිහිකරන්න සහ බිහිකරන දරුවන්ට කන්න දඩයම් කරලා දෙන්න පුලුවන් එකා එක්ක ජීවත් වෙන්න.. යුගයෙන් යුගේට ගැලපෙන්න "දඩයම්" "මස්" "කෑම" කියන වචන වලට යුගයේ ආදේශක වචන වෙනස් උන එක විතරයි උනේ ගැහැනිය වෙනස් උනේ නෑ..ඇත්තම අවංක ආදරේ කියන්නේ සැපේදී වගේම දුකේදිත් ලඟ ඉන්න එක නේද මචන්....??? කොල්ලෙක් ගේ අස්ථාවර්ත්වය හමුවේ කෙල්ලෙක් මග හැරයාම එක අතකට සාධාරණයි රත්තරං කිව්වා වගේ.... කිසිම කෙල්ලෙක් දුක් විඳින්න කැමති නෑ... උඹ උඹේ ජීවිතේ ගොඩ නගා ගනින්... එදාට උඹත් එක්ක එකට ඉන්න අවංක කෙල්ලෙක් ඒවී....![]()
රත්තරං;20854557 said:
ඕක නැවතින එක හොදයි
උබේ හිතේ විශ්වාසයක් තිබිල නෑ
machan hama kellekma ehema na .. rattaran tikata inna kello one taram innawa

ඕව වෙනස් වෙනවා)

hari aiye,රත්තරං;20854574 said:ගල් යුගයේ ඉදන් ගැහැනිය හැදිලා තියෙන්නේ දඩයම් කරන්න පුලුවන් එකා එක්ක යන්න... ගිහින් ශක්තිමත් දරුවන් බිහිකරන්න සහ බිහිකරන දරුවන්ට කන්න දඩයම් කරලා දෙන්න පුලුවන් එකා එක්ක ජීවත් වෙන්න.. යුගයෙන් යුගේට ගැලපෙන්න "දඩයම්" "මස්" "කෑම" කියන වචන වලට යුගයේ ආදේශක වචන වෙනස් උන එක විතරයි උනේ ගැහැනිය වෙනස් උනේ නෑ..
ගැහැනියට වරදක් කියන්න බෑ ස්තායීතාවය හොයනවාට, ඒ තමයි ගැහැනිය..

රත්තරං;20854574 said:ගල් යුගයේ ඉදන් ගැහැනිය හැදිලා තියෙන්නේ දඩයම් කරන්න පුලුවන් එකා එක්ක යන්න... ගිහින් ශක්තිමත් දරුවන් බිහිකරන්න සහ බිහිකරන දරුවන්ට කන්න දඩයම් කරලා දෙන්න පුලුවන් එකා එක්ක ජීවත් වෙන්න.. යුගයෙන් යුගේට ගැලපෙන්න "දඩයම්" "මස්" "කෑම" කියන වචන වලට යුගයේ ආදේශක වචන වෙනස් උන එක විතරයි උනේ ගැහැනිය වෙනස් උනේ නෑ..
ගැහැනියට වරදක් කියන්න බෑ ස්තායීතාවය හොයනවාට, ඒ තමයි ගැහැනිය..
මම මේක දැම්මේ මුලදීම යාලු වෙන්නත් කලින්
ඒ කලේ මොන පච ගහනවද දන්නේ නැහැනේ
මස දෙකකට වගේ පස්සේ කෙල්ල බොරු නැහැ කියල විශ්වසේ ඇති වුනා
ඊට පස්සේ බොරු කියන්නේ නැහැ කියලා විශ්වසේ ඇති වුනහම records බැලුවේවත් නැහැ
ඊට පස්සේ අයින් කලෙත් නැහැ එහෙම්ම තිබ්බා
කෙල්ලෝ හිතේ තියන දේ ලේසියෙන් කියන්නේ නැහැනේ ඒක හින්ද තේරුම් ගන්න මේක හොදයි
දවසක් මම කෙල්ලගෙන් ඇහුව sunglass දෙකක් අරන් දෙන්නද කියල තිබ්බ දෙක පොඩ්ඩක් පරණ වගේ නිසා...මෙකි එපාම කිව්වා එපාම කිව්ව..මාත් ඉතින් හා එපා නම් කමක් නෑ කියල නිකන් හිටියා..අප්පා මෙන්න කෙල්ල ගෙදර යන ගමන් net එකෙන් sunglass search කරලා ඒකි ආසම ජාතියේ sunglass එකක 4ටො එකක් save කරගෙන තිබ්බා මම ඕක tracker එකෙන් දැක්ක
ඉතින් පහු වෙනිදා ඒ වගේම එකක් ගෙනිහින් දුන්න
කෙල්ලෝ හිතන්නේ එකක් කියන්නේ තව එකක්
අය්යා වුනත් ටික කාලයක් දාල බලන්න්කෝ කියන දේ නෙමේ හිතේ තියෙන්නේ
හ්ම්ම් අපරාදේ මගේ වැටීම අවේ නැත්තම් කවදාවත් දාල යන්නේ නැහැ කෙල්ල..මම මගේ මානසික අව්ලත් එක්ක ගොඩක් වැරදි වුනා කෙල්ලෙක්ට දරාගන්න අමාරු විදිහට මම හැසිරුනා