New Car Business Concept

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    මොකද්ද මචෝ ඒ කතාව? කෑලි අමුණන? තේරුනේ නෑ :no:

    na ban pora genawe uge wahane modify karala tiyaganna ne.. eka uge asawata.. but.. mehema condemn una ewa.. aye hadala profit ganna eka echcharama hoda deyak newe kiyana eka mama kiwwe..

    eka newe ban.. ek3 lot ekak balanna giya... okkoma winasa karala tiyenne.. wedak na.. honda ganna epa kiyana thena inne den.. godak ewa ref la pedala kala tiyenne ban..

    lancer cs wage yanna one ekko subaru??

    edit: mage yaluwa one nam matat normal ek3 ekak vi-rs karanna parts genat dennam kiwwa... mama ekata kemati une na.. boru wedak
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේවා දාලා බය කරන්න එපා යකෝ:shocked::shocked::angry: සෙකන්ඩ් හෑන්ඩ් ජපන් එකක් දිහා බලන්නත් බය හිතෙනව යකෝ මේවා දැක්කම...මේවා දැකලා බයවෙලා අපේ සිහල්ලු බ්‍රෑන්ඩ් නිව් කිවිඩ් මරණෙකට උනත් කරගහන්න ඉඩතියනවා:shocked::angry::D:D:P
    Brand new zero mileage Qwid SUV එකකට වඩා condemn වෙච්ච නොහදපු ජපන් car එකක් සේෆ් සිංහලු
    :rofl::rofl:

    හරි බං ඉතින් වාහනයක් හැප්පුනහම ඒක වළලන්නෑනෙ. ආයි මොකෙක් හරි හදල දෙනව. අපිත් කළාම මොකෝ
    :sorry::sorry::sorry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    හපොයි. උඹට sure ද condemn වුනොත් pink slip එකේ මොකක් හරි වදිනව කියල. එහෙමනම් ගූ කේස්.:oo::oo: හරි condemn නොවෙච්ච almost condemned තරමට වැදිච්ච ඒව අරන් කලාම හරිනෙ
    :baffled:

    මට RMV එකේ විස්තරේ හරියටම ෂුවර් නෑ බන්.

    ඒ උනාට මමනම් කියන්නෙ ඔය බිස්නස් එක කරලා ගොඩ යන්නනම් ඔයාටම කියල ගැරිජ් එකක් තියෙන්න ඕන.

    උඹ කවදාවත් කස්ටම් එකෙන් මොනවා හරි ක්ලියර් කරගන තියනවද? තියනවනම් උඹ ඕක ගැන ඔච්චර කොන්ෆිඩන්ස් වෙන්නෙ නෑ.

    උඹට එක එකාට පගා දීලම ඉවරයක් වෙන්නෙ නෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    na ban pora genawe uge wahane modify karala tiyaganna ne.. eka uge asawata.. but.. mehema condemn una ewa.. aye hadala profit ganna eka echcharama hoda deyak newe kiyana eka mama kiwwe..

    eka newe ban.. ek3 lot ekak balanna giya... okkoma winasa karala tiyenne.. wedak na.. honda ganna epa kiyana thena inne den.. godak ewa ref la pedala kala tiyenne ban..

    lancer cs wage yanna one ekko subaru??

    edit: mage yaluwa one nam matat normal ek3 ekak vi-rs karanna parts genat dennam kiwwa... mama ekata kemati une na.. boru wedak

    හොඳ දෙයක් නම් නෙවේ. ඕන තරම් කරනවා. ජපානෙ කන්ඩෙම් වුන වාහන ජපානෙදිම හදල මෙහෙට එවන බිස්නස් එකක් ගැන මම කොහෙදි හරි දැක්කා. මෙහෙන් ටිංකර් බාස්ල එහෙම ජපානෙට ගෙන්නගන්නවලු ඒකට. කුඩු වුන වාහනේ හොඳට හදල මෙහෙට එවනවලු. සේල් කාරයො තමයිලු ගොඩක්ම ඕක කරන්නේ.

    සුබාරු නම් ටිකක් කරදරයි නෙහ්... ලාන්සර්ම ගන්න එක හොඳා. ඕන්නම් evo conversion එකක් කරගන්න පුළුවන්. ;)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඒක වැරදියි මචන්. හැම තැනම වැල්ඩින් ලාම්පුවෙන් රත් කරලු, කලින් නැවිච්ච චැසියක්\බොඩියක් කවදාවත් ඔරිජිනල් තත්වෙට එන්නෙ නෑ. ඒ මොඩ්ල් එකේ ඔරිජිනල් එකක් එක්ක බැලුවාම ඇදකුද ගොඩක් තියෙනවා. මූන හැපිච්ච වාහන වල චැසි කොච්චර ඇද ඇරියත් සමහර වෙලාවට 60-70-80 පනිනකොට steering wheel එක vibrate වෙනව. කොච්චර alignment හැදුවත් හරියන්නෙ නෑ. සේෆ්ටිත් ඒ වගේ තමා

    na ban pora genawe uge wahane modify karala tiyaganna ne.. eka uge asawata.. but.. mehema condemn una ewa.. aye hadala profit ganna eka echcharama hoda deyak newe kiyana eka mama kiwwe..

    eka newe ban.. ek3 lot ekak balanna giya... okkoma winasa karala tiyenne.. wedak na.. honda ganna epa kiyana thena inne den.. godak ewa ref la pedala kala tiyenne ban..

    lancer cs wage yanna one ekko subaru??

    edit: mage yaluwa one nam matat normal ek3 ekak vi-rs karanna parts genat dennam kiwwa... mama ekata kemati une na.. boru wedak

    ඉතින් බන් දැන් කියපු විදිහට condemn වෙච්ච වාහනේකට එකක් new body ගේන්න permit එකක් ගන්න පුළුවන් කිව්ව නේද. new generation වාහන වල chassis එක ඉතින් unibody විදිහ්ටමනෙ එන්නෙ. ඒ කියන්න වැදිච්ච chassis එක වෙනුවට අළුත් chassis එකක් ගේන්න පුළුවන් කියලද. එහෙමනම් අවුලක් නෑනෙ :confused::confused:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Brand new zero mileage Qwid SUV එකකට වඩා condemn වෙච්ච නොහදපු ජපන් car එකක් සේෆ් සිංහලු
    :rofl::rofl:

    හරි බං ඉතින් වාහනයක් හැප්පුනහම ඒක වළලන්නෑනෙ. ආයි මොකෙක් හරි හදල දෙනව. අපිත් කළාම මොකෝ
    :sorry::sorry::sorry:

    ubata oka karala senasimen nidaganna puluvan kiyala hitenavada..eheam puluvannam karapan..

    owa karanne dapanko alut vahana tikak genat..kiri toiya vage
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy

    ඉතින් බන් දැන් කියපු විදිහට condemn වෙච්ච වාහනේකට එකක් new body ගේන්න permit එකක් ගන්න පුළුවන් කිව්ව නේද. new generation වාහන වල chassis එක ඉතින් unibody විදිහ්ටමනෙ එන්නෙ. ඒ කියන්න වැදිච්ච chassis එක වෙනුවට අළුත් chassis එකක් ගේන්න පුළුවන් කියලද. එහෙමනම් අවුලක් නෑනෙ :confused::confused:

    eka wedune owner athin ban.. RMV eken awasara dunna wahaneta body ekai engine ekai genna.. un eka heduwa.. un eka thawam atiyan innawa..

    eke ehema awlak na.. mokada wahane pitin ma wage awe..

    eth.. oya heppila kudu wechcha ewa aye diga arinakota owata lampu allanna one.. itapasse owa diranawa neti wenna.. hari widihata awasara aran hariyata karanawa nam awlak na.. eth.. anith widihata karapuhama eka hari na..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඉතින් බන් දැන් කියපු විදිහට condemn වෙච්ච වාහනේකට එකක් new body ගේන්න permit එකක් ගන්න පුළුවන් කිව්ව නේද. new generation වාහන වල chassis එක ඉතින් unibody විදිහ්ටමනෙ එන්නෙ. ඒ කියන්න වැදිච්ච chassis එක වෙනුවට අළුත් chassis එකක් ගේන්න පුළුවන් කියලද. එහෙමනම් අවුලක් නෑනෙ :confused::confused:

    අලුත් ගෙඩියක් ගෙනැල්ලා චැසි නම්බරේ කොටනවා ඇති. ඕක නීති විරෝධී විදියට අනන්තවත් කෙරෙනව. RMV අවසර පිට කරාම හරිනේ. නැත්නම් වෑන් වලට බොඩි තියන්න කොහොමද බොඩිය චැසිය එකටනෙ එන්නෙ lh30 වල ඉඳලම. :rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම දන්නෙ නෑ ඔය business ethics ගැන කතා කරන කී දෙනෙක් ඒවා අකුරටම පිළිපදිනවද කියල.

    Business fesibility එක ගැන තව ටිකක් හොයල බලපන්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නොදකින් හොර බිස්නස් කරලා මිනිස්සු අමාරුවේ දාල සල්ලි හොයන්න හදන තොට හෙනම ගහපිය කෙල වෙලාම පල :angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම දන්නෙ නෑ ඔය business ethics ගැන කතා කරන කී දෙනෙක් ඒවා අකුරටම පිළිපදිනවද කියල.

    Business fesibility එක ගැන තව ටිකක් හොයල බලපන්.

    තොපි වගේ උන් නිසා තමයි රටට කෙලවෙන්නේ , අයි මන් විතරද අරුත් කරන්නේ කියල උත්තර දීල ඔක්කොම මඩ වලේම ලැගගෙන ඉන්නවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    nidimatai ban.. mama yanoo.. :) labe wagema padu genath hithala weda karapan.. owa nisa tharaha karayo athi wenna puluwan.. wahana business karana un adurana nisa dannawa ithin wena dewal.. karana deyak awankawama karoth thama pewethmak tiyenne.. anna okai mama nam kiyanne..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නොදකින් හොර බිස්නස් කරලා මිනිස්සු අමාරුවේ දාල සල්ලි හොයන්න හදන තොට හෙනම ගහපිය කෙල වෙලාම පල :angry:

    එහෙනම් දියවන්නාවෙ ඉන්න ෆකර්ස්ලට කෙල වෙන්න එපැයි? ඔය ඉන්නෙ හොඳට
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තොපි වගේ උන් නිසා තමයි රටට කෙලවෙන්නේ , අයි මන් විතරද අරුත් කරන්නේ කියල උත්තර දීල ඔක්කොම මඩ වලේම ලැගගෙන ඉන්නවා

    එහෙම එකක් නෑ සහෝදරයා, මම මඩේ බැහැල ඉන්න බිස්නස් කාරයෙක් නෙමේ. මම කිවුවේ සමහරුන්ගේ business ethics රෙද්ද පල්ලෙන් බේරෙනවා මම දැකල තියනවා.

    ඔයා වගේ අය තමයි අපේ රටට අවශ්‍ය. අඳුරගන්න ලැබිච්ච එක ලොකු සන්තෝෂයක්.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    aluth wahana import karannath asai bn. eth ekekwath kiyala dennaane procedure eka :angry::angry::oo:

    Sri lanka export development bord eke tiyenava course ekak,export import procedure kiyala cource ekak..eka karahan Saturday tiyenne..oke oya serama kiyala denava..ubata vadi visthara ahaganna onenam.export devolopment bord eke 4th floor ekata gihin apu karane kiyapan..ubata karanna ona hati kiyala dei..export,import..dekama