කැලණිය campus help - Gym?

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
Mama kurunegala
Godak sthuthi reply walata.
Ahanda kawruth nathuwa hitiye
4000-5000 athra hoda kamarayak gathtgahida?
Mam job ekak karana gaman yanne (freelance). Thaniyen hitiyoth lesi.
Hostel wala moko wenne?
Mama tikak wadimal. Awrudu deka thunak al noliya idan liwe. Eka hinda rag karana ekak naa neda

කුරුණෑගල වාරියපොළ side ද?
ඔව් 5000කට නිදහස් කාමරයක් ගන්න පුළුවන්
හොස්ටල් හිටියොත් උඹට එක වැඩැක් වත් කර ගන්න බන් ඕනිනම් ඇවිත් බලපන්
science එකේ වුනානම් hostel හිටියට අව්ලක්ම නැහැ
නැහැ බන් උඹට අවරුදු 35 වුනත් 1st year නම් rag ඒක තියනවා
බය වෙන්න එපා බන් එහෙම ලොකු ලොකු rag නැහැ
උඹට ඕනිනම් තියන ඒවත් කියන්නම්
 
N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    thiyena ewa kiyahanko bn :sorry:
    apita gahanawa wage ewa na neda? :dull:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කුරුණෑගල වාරියපොළ side ද?
    ඔව් 5000කට නිදහස් කාමරයක් ගන්න පුළුවන්
    හොස්ටල් හිටියොත් උඹට එක වැඩැක් වත් කර ගන්න බන් ඕනිනම් ඇවිත් බලපන්
    science එකේ වුනානම් hostel හිටියට අව්ලක්ම නැහැ
    නැහැ බන් උඹට අවරුදු 35 වුනත් 1st year නම් rag ඒක තියනවා
    බය වෙන්න එපා බන් එහෙම ලොකු ලොකු rag නැහැ
    උඹට ඕනිනම් තියන ඒවත් කියන්නම්

    Ane kiyandajo pm ekak hari kamak naa. Thwa kelaniya yaddi danaganda ona dewal mukuth thiye nam kiyana loku udawwak.
     
    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    medical එකෙන් බලන්නේ ශරීර සවුක්ය හොදට තියෙනවා කියලනේද? නැත්හ්ටම් සරිඉර සෞක්‍ය නැති උන්ද ගන්නේ ඕකට?
    එකේ අපිට පාඩුවේ කරගන්ඩ පුලුවන්ද? නැත්හම් උන් කියන විදියට කරන්ඩ ඕනද exercise?
    මේ අවුරුද්ද ඇතුලත වගේ ගනීද?

    මෙඩිකල් එකෙන් බලන්නේ GYM exercises වලට සුදුසු බර , යෝග්‍යතාවය තියනවද කියලා.නැත්නම් schedule හදන්නේ කොහොමද,?? සමහර උන් මීටර් 100 දිව්වත් මැරිලා වැටෙනවා මෙඩිකල් අවුල් නිසා..ගමේ ගොඩේ තියන GYM වගේ ඔලුව දාල GYM එකට ගන්නේ නෑ.

    උබට කලින් හදපු schedule එකක් තියනවනම් ඒක කරන්න පුළුවන්.උන්ගෙන් advise ගන්න පුළුවන්.

    මේ අව්රුද්දෙ ගන්නේ නැති වෙයි.තාම 2nd sem එක ඉවර උනෙත් නෑනේ.පොඩ්ඩක් සෝදිසියෙන් ඉදපන්.
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Ane kiyandajo pm ekak hari kamak naa. Thwa kelaniya yaddi danaganda ona dewal mukuth thiye nam kiyana loku udawwak.

    පලවෙනි දවසේ අය්යල උඹලට හරි ආදරෙන් හොදට කතා කරයි
    ඊට පස්සේ සතියක් දෙකක් ඔරියන්ටෙෂන් ඒ කලේ සේනිර් උන් ට නිවාඩු උඹලට ඕනි විදිහට ඉන්න පුලුවන්
    ඊට පස්සේ සීනියර් උන් ඇවිත් තව සතියක් වගේ යනකම් මුකුත් කරදරයක් නැහැ
    ඊට පස්සේ උඹලට ෆොර්මල් අදින්න වෙනවා අත්කොට කමිසේ ඇදලා සපත්තු දාල එන්න ඕනි
    පලවෙනි මාස 7ම වගේ ඔහොම තමයි
    මතක ඇතුව හැමදාම වගේ රැවුල කපල පලයන්
    තව උඹලට file එකක් දෙනවා ඒක අතේ තියන් තමයි ඇවිදින්න වෙන්නේ හැමතෙනම
    තව campus එකේ ඉතිහාසය වගේ අනන්මනම් පොඩි පොඩි ටිකක් පාඩම් කරන්න දෙනවා ඒ ටික පාඩම් කරන පලයන්
    උඹලා උදේ 7-8 අතර එන්න කියනවා උඹලා 7.45ට වගේ පලයන් යන කොට පාර දෙපැත්තේ උන් හිටන් ඉන්නවා උඹලගෙන් ඇදුම් රැවුල එහෙම බලලා ප්‍රශ්න අහයි පාඩම් කරන්න කියපුව එහෙම
    ඒ ටික පිළිවෙලට තියනවනම් උඹට කිසි කරදරයක් නැතුව යාගන්න පුළුවන්
    7.45ට එන්න කිව්වේ උඹ ගෙන් ලෙක්චර්ස් කීයටද ඇහුවොත් 8කියපං කෑම කාලද අහනවා එතකොට නෑ කියපන් එතකොට පට ගාල පැනගන්න පුළුවන්
    නිකන් ලොකු line දෙන්න එපා අහිංසකයා වගේ හිටපන්
    ඔය ටික කරගත්තොත් උදේ වරුවේ රග එකෙන් උබ නිදහස්
    ඕවා තමා බන් ඉතින්
    දවල් වරුව සහ හවස තියනවා පස්සේ කියන්නම්
    හොස්ටෙල් නොයා ඉන්න තරමට අගට ගුනෛ පුතේ chater සිඉන් වෙන්නේ hostel rag එකේ බන්
     
    කුරුණෑගල වාරියපොළ side ද?
    ඔව් 5000කට නිදහස් කාමරයක් ගන්න පුළුවන්
    හොස්ටල් හිටියොත් උඹට එක වැඩැක් වත් කර ගන්න බන් ඕනිනම් ඇවිත් බලපන්
    science එකේ වුනානම් hostel හිටියට අව්ලක්ම නැහැ
    නැහැ බන් උඹට අවරුදු 35 වුනත් 1st year නම් rag ඒක තියනවා
    බය වෙන්න එපා බන් එහෙම ලොකු ලොකු rag නැහැ
    උඹට ඕනිනම් තියන ඒවත් කියන්නම්

    ඕව කියන්න එපා
    මුන් ඉන්නේ උඩ පැනගෙන එන්න නේ
    :lol: :rofl:
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Podi Silva - පොඩි සිල්වා;20854857 said:
    ඕව කියන්න එපා
    මුන් ඉන්නේ උඩ පැනගෙන එන්න නේ
    :lol: :rofl:

    පව් බන් අපේ එළකිරි කොල්ලෝ දෙන්නෙක් නේ මුන් දෙන්නා

    හැබැයි download now උබ අණබෙර ගහන්න එපා හොදේ මේවා දන්නවා කියලා :angry:
    ඕකෙ හොද කොල්ලෝ 10ක් අස්සේ පර බල්ලෝ 2,3කුත් ඉන්නවා ඒ නිසා විවේචනය අනංමනං නැතුව shape එකේ අහිංසක line එකේ හිටපන් 2nd යෙඅර් ඉදන් රගන්න පුළුවන් ඕනිනම්
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    පලවෙනි දවසේ අය්යල උඹලට හරි ආදරෙන් හොදට කතා කරයි
    ඊට පස්සේ සතියක් දෙකක් ඔරියන්ටෙෂන් ඒ කලේ සේනිර් උන් ට නිවාඩු උඹලට ඕනි විදිහට ඉන්න පුලුවන්
    ඊට පස්සේ සීනියර් උන් ඇවිත් තව සතියක් වගේ යනකම් මුකුත් කරදරයක් නැහැ
    ඊට පස්සේ උඹලට ෆොර්මල් අදින්න වෙනවා අත්කොට කමිසේ ඇදලා සපත්තු දාල එන්න ඕනි
    පලවෙනි මාස 7ම වගේ ඔහොම තමයි
    මතක ඇතුව හැමදාම වගේ රැවුල කපල පලයන්
    තව උඹලට file එකක් දෙනවා ඒක අතේ තියන් තමයි ඇවිදින්න වෙන්නේ හැමතෙනම
    තව campus එකේ ඉතිහාසය වගේ අනන්මනම් පොඩි පොඩි ටිකක් පාඩම් කරන්න දෙනවා ඒ ටික පාඩම් කරන පලයන්
    උඹලා උදේ 7-8 අතර එන්න කියනවා උඹලා 7.45ට වගේ පලයන් යන කොට පාර දෙපැත්තේ උන් හිටන් ඉන්නවා උඹලගෙන් ඇදුම් රැවුල එහෙම බලලා ප්‍රශ්න අහයි පාඩම් කරන්න කියපුව එහෙම
    ඒ ටික පිළිවෙලට තියනවනම් උඹට කිසි කරදරයක් නැතුව යාගන්න පුළුවන්
    7.45ට එන්න කිව්වේ උඹ ගෙන් ලෙක්චර්ස් කීයටද ඇහුවොත් 8කියපං කෑම කාලද අහනවා එතකොට නෑ කියපන් එතකොට පට ගාල පැනගන්න පුළුවන්
    නිකන් ලොකු line දෙන්න එපා අහිංසකයා වගේ හිටපන්
    ඔය ටික කරගත්තොත් උදේ වරුවේ රග එකෙන් උබ නිදහස්
    ඕවා තමා බන් ඉතින්
    දවල් වරුව සහ හවස තියනවා පස්සේ කියන්නම්
    හොස්ටෙල් නොයා ඉන්න තරමට අගට ගුනෛ පුතේ chater සිඉන් වෙන්නේ hostel rag එකේ බන්

    පලවෙනි දවසේ අය්යල උඹලට හරි ආදරෙන් හොදට කතා කරයි :love::love:
    ඊට පස්සේ සතියක් දෙකක් ඔරියන්ටෙෂන් ඒ කලේ සේනිර් උන් ට නිවාඩු උඹලට ඕනි විදිහට ඉන්න පුලුවන් :D:D
    ඊට පස්සේ සීනියර් උන් ඇවිත් තව සතියක් වගේ යනකම් මුකුත් කරදරයක් නැහැ:love::love:
    ඊට පස්සේ උඹලට ෆොර්මල් අදින්න වෙනවා අත්කොට කමිසේ ඇදලා සපත්තු දාල එන්න ඕනි (meka nam awulk na ithin.professional gathiyak danewi :D
    පලවෙනි මාස 7ම වගේ ඔහොම තමයි
    මතක ඇතුව හැමදාම වගේ රැවුල කපල පලයන් (shishya nayakayo wage :P:D )
    තව උඹලට file එකක් දෙනවා ඒක අතේ තියන් තමයි ඇවිදින්න වෙන්නේ හැමතෙනම
    තව campus එකේ ඉතිහාසය වගේ අනන්මනම් පොඩි පොඩි ටිකක් පාඩම් කරන්න දෙනවා ඒ ටික පාඩම් කරන පලයන් ( eka shape )
    උඹලා උදේ 7-8 අතර එන්න කියනවා උඹලා 7.45ට වගේ පලයන් යන කොට පාර දෙපැත්තේ උන් හිටන් ඉන්නවා උඹලගෙන් ඇදුම් රැවුල එහෙම බලලා ප්‍රශ්න අහයි පාඩම් කරන්න කියපුව එහෙම
    ඒ ටික පිළිවෙලට තියනවනම් උඹට කිසි කරදරයක් නැතුව යාගන්න පුළුවන්:love:
    7.45ට එන්න කිව්වේ උඹ ගෙන් ලෙක්චර්ස් කීයටද ඇහුවොත් 8කියපං කෑම කාලද අහනවා එතකොට නෑ කියපන් එතකොට පට ගාල පැනගන්න පුළුවන් (thanku aiyye tips walata :cool: )
    නිකන් ලොකු line දෙන්න එපා අහිංසකයා වගේ හිටපන්
    ඔය ටික කරගත්තොත් උදේ වරුවේ රග එකෙන් උබ නිදහස්
    ඕවා තමා බන් ඉතින්

    ela ela :D

    දවල් වරුව සහ හවස තියනවා පස්සේ කියන්නම්

    pluwanma ikmanatama kiyannako :D
    හොස්ටෙල් නොයා ඉන්න තරමට අගට ගුනෛ පුතේ chater සිඉන් වෙන්නේ hostel rag එකේ බන්

    mata hostel inna wenne pena widihata :sorry:
    ewai mona wage ewada wenne?
    ara hostel eka balaganna kena kiyana widhatama inna ona ehema dewal nuth thiyenwda?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පලවෙනි දවසේ අය්යල උඹලට හරි ආදරෙන් හොදට කතා කරයි
    ඊට පස්සේ සතියක් දෙකක් ඔරියන්ටෙෂන් ඒ කලේ සේනිර් උන් ට නිවාඩු උඹලට ඕනි විදිහට ඉන්න පුලුවන්
    ඊට පස්සේ සීනියර් උන් ඇවිත් තව සතියක් වගේ යනකම් මුකුත් කරදරයක් නැහැ
    ඊට පස්සේ උඹලට ෆොර්මල් අදින්න වෙනවා අත්කොට කමිසේ ඇදලා සපත්තු දාල එන්න ඕනි
    පලවෙනි මාස 7ම වගේ ඔහොම තමයි
    මතක ඇතුව හැමදාම වගේ රැවුල කපල පලයන්
    තව උඹලට file එකක් දෙනවා ඒක අතේ තියන් තමයි ඇවිදින්න වෙන්නේ හැමතෙනම
    තව campus එකේ ඉතිහාසය වගේ අනන්මනම් පොඩි පොඩි ටිකක් පාඩම් කරන්න දෙනවා ඒ ටික පාඩම් කරන පලයන්
    උඹලා උදේ 7-8 අතර එන්න කියනවා උඹලා 7.45ට වගේ පලයන් යන කොට පාර දෙපැත්තේ උන් හිටන් ඉන්නවා උඹලගෙන් ඇදුම් රැවුල එහෙම බලලා ප්‍රශ්න අහයි පාඩම් කරන්න කියපුව එහෙම
    ඒ ටික පිළිවෙලට තියනවනම් උඹට කිසි කරදරයක් නැතුව යාගන්න පුළුවන්
    7.45ට එන්න කිව්වේ උඹ ගෙන් ලෙක්චර්ස් කීයටද ඇහුවොත් 8කියපං කෑම කාලද අහනවා එතකොට නෑ කියපන් එතකොට පට ගාල පැනගන්න පුළුවන්
    නිකන් ලොකු line දෙන්න එපා අහිංසකයා වගේ හිටපන්
    ඔය ටික කරගත්තොත් උදේ වරුවේ රග එකෙන් උබ නිදහස්
    ඕවා තමා බන් ඉතින්
    දවල් වරුව සහ හවස තියනවා පස්සේ කියන්නම්
    හොස්ටෙල් නොයා ඉන්න තරමට අගට ගුනෛ පුතේ chater සිඉන් වෙන්නේ hostel rag එකේ බන්

    Thanks a lot.
    දවල් / හවස බේරෙන්නේ කොහොමද?
    තව විශේෂ tip මොනවද?
    මම කාමරේක ඉන්නේ freelance කරන හින්ද.
    මෙතන කියන්ඩ බැරි ඒවා තියෙනවා නම් PM please.
    මම job එකක් කරන ගමන් කරන හින්ද ගොඩක් පීඩනයක් ගන්ඩ බෑ rag වලින්.
    Lectures ඉවර වෙච්චහම ගිහිං job එක + පාඩම් කරන්ඩ එපයි.
    ගොඩක පින්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පව් බන් අපේ එළකිරි කොල්ලෝ දෙන්නෙක් නේ මුන් දෙන්නා

    හැබැයි download now උබ අණබෙර ගහන්න එපා හොදේ මේවා දන්නවා කියලා :angry:
    ඕකෙ හොද කොල්ලෝ 10ක් අස්සේ පර බල්ලෝ 2,3කුත් ඉන්නවා ඒ නිසා විවේචනය අනංමනං නැතුව shape එකේ අහිංසක line එකේ හිටපන් 2nd යෙඅර් ඉදන් රගන්න පුළුවන් ඕනිනම්

    අම්මෝ නෑ, මට මුකුත් කරන්ඩ ඕන නෑ. පාඩුවේ job + ඉගෙන ගන්ඩ ඕන.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පව් බන් අපේ එළකිරි කොල්ලෝ දෙන්නෙක් නේ මුන් දෙන්නා

    හැබැයි download now උබ අණබෙර ගහන්න එපා හොදේ මේවා දන්නවා කියලා :angry:
    ඕකෙ හොද කොල්ලෝ 10ක් අස්සේ පර බල්ලෝ 2,3කුත් ඉන්නවා ඒ නිසා විවේචනය අනංමනං නැතුව shape එකේ අහිංසක line එකේ හිටපන් 2nd යෙඅර් ඉදන් රගන්න පුළුවන් ඕනිනම්

    පලවෙනි ඖරුද්දේ hostel නොයා දෙවැනි එකේ ඉදන් යන්ඩ පුලුවන්ද?
    Hostel වල ගොඩක් තද බඩ ද?
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Thanks a lot.
    දවල් / හවස බේරෙන්නේ කොහොමද?
    තව විශේෂ tip මොනවද?
    මම කාමරේක ඉන්නේ freelance කරන හින්ද.
    මෙතන කියන්ඩ බැරි ඒවා තියෙනවා නම් PM please.
    මම job එකක් කරන ගමන් කරන හින්ද ගොඩක් පීඩනයක් ගන්ඩ බෑ rag වලින්.
    Lectures ඉවර වෙච්චහම ගිහිං job එක + පාඩම් කරන්ඩ එපයි.
    ගොඩක පින්.

    uba hostel inna epa bn
    unta thama hema event ekakma set wenne
    anika eka room eke 4denai bn
    epa wenawa umbata nidahase wedak nam karanna beri wei
    cmpz eke free time eka gdk tiyanawa e nisa umbata awlk nathi wei
    anika free wifi hemathenama tiyanawa lab wunath supiri
    patta speed
    rag eka gena passe dannm bn
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    පලවෙනි ඖරුද්දේ hostel නොයා දෙවැනි එකේ ඉදන් යන්ඩ පුලුවන්ද?
    Hostel වල ගොඩක් තද බඩ ද?

    uba freelance karala salli hoyanawanm
    thaniyama room ekak ganin 4000+ wenawa hebei
    natthm kollo tikak inna geyakata or share kaarana room ekakta set weyan 2000+

    hostel nam free but life eka free nhe spzly 1st and 2nd years wala
     
    • Like
    Reactions: Download_Now

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    uba freelance karala salli hoyanawanm
    thaniyama room ekak ganin 4000+ wenawa hebei
    natthm kollo tikak inna geyakata or share kaarana room ekakta set weyan 2000+

    hostel nam free but life eka free nhe spzly 1st and 2nd years wala

    එච්චර ගණන් අඩුද?
    අපේ නෑ කෙනෙක් ජපුර ලග එකක share කරන ඉන්නවා, 4000/= මාසෙට.
    කැලණිය පැත්තේ අඩුද?
    ගොඩක් ස්තුති Rep ++++++++
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0

    එච්චර ගණන් අඩුද?
    අපේ නෑ කෙනෙක් ජපුර ලග එකක share කරන ඉන්නවා, 4000/= මාසෙට.
    කැලණිය පැත්තේ අඩුද?
    ගොඩක් ස්තුති Rep ++++++++

    ow machn mehe adui 2500thama sharing yanne gdk durata
    brdme condition anuwa itin poddk ehemehe wenawa
     
    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    medical faculty "ශ්‍රවන හා කථන" ehenam umbatath badu banis...for info..pm me

    තාම අභියාචනා සලකා බලල නෑ නේ.
    මම එක්කෝ art "සාමය හා ගැටුම් නිරාකරණය", නැත්තම් medical faculty "ශ්‍රවන හා කථන"