machan uba mona faculty ekatada enne![]()
Rag karanda neda. Naa naa mama campus naa

machan uba mona faculty ekatada enne![]()

Mama kurunegala
Godak sthuthi reply walata.
Ahanda kawruth nathuwa hitiye
4000-5000 athra hoda kamarayak gathtgahida?
Mam job ekak karana gaman yanne (freelance). Thaniyen hitiyoth lesi.
Hostel wala moko wenne?
Mama tikak wadimal. Awrudu deka thunak al noliya idan liwe. Eka hinda rag karana ekak naa neda
කුරුණෑගල වාරියපොළ side ද?
ඔව් 5000කට නිදහස් කාමරයක් ගන්න පුළුවන්
හොස්ටල් හිටියොත් උඹට එක වැඩැක් වත් කර ගන්න බන් ඕනිනම් ඇවිත් බලපන්
science එකේ වුනානම් hostel හිටියට අව්ලක්ම නැහැ
නැහැ බන් උඹට අවරුදු 35 වුනත් 1st year නම් rag ඒක තියනවා
බය වෙන්න එපා බන් එහෙම ලොකු ලොකු rag නැහැ
උඹට ඕනිනම් තියන ඒවත් කියන්නම්

N♥K_forever;20854779 said:thiyena ewa kiyahanko bn
apita gahanawa wage ewa na neda?![]()
medical එකෙන් බලන්නේ ශරීර සවුක්ය හොදට තියෙනවා කියලනේද? නැත්හ්ටම් සරිඉර සෞක්ය නැති උන්ද ගන්නේ ඕකට?
එකේ අපිට පාඩුවේ කරගන්ඩ පුලුවන්ද? නැත්හම් උන් කියන විදියට කරන්ඩ ඕනද exercise?
මේ අවුරුද්ද ඇතුලත වගේ ගනීද?
Ane kiyandajo pm ekak hari kamak naa. Thwa kelaniya yaddi danaganda ona dewal mukuth thiye nam kiyana loku udawwak.
කුරුණෑගල වාරියපොළ side ද?
ඔව් 5000කට නිදහස් කාමරයක් ගන්න පුළුවන්
හොස්ටල් හිටියොත් උඹට එක වැඩැක් වත් කර ගන්න බන් ඕනිනම් ඇවිත් බලපන්
science එකේ වුනානම් hostel හිටියට අව්ලක්ම නැහැ
නැහැ බන් උඹට අවරුදු 35 වුනත් 1st year නම් rag ඒක තියනවා
බය වෙන්න එපා බන් එහෙම ලොකු ලොකු rag නැහැ
උඹට ඕනිනම් තියන ඒවත් කියන්නම්

Podi Silva - පොඩි සිල්වා;20854857 said:ඕව කියන්න එපා
මුන් ඉන්නේ උඩ පැනගෙන එන්න නේ
![]()
![]()

පලවෙනි දවසේ අය්යල උඹලට හරි ආදරෙන් හොදට කතා කරයි
ඊට පස්සේ සතියක් දෙකක් ඔරියන්ටෙෂන් ඒ කලේ සේනිර් උන් ට නිවාඩු උඹලට ඕනි විදිහට ඉන්න පුලුවන්
ඊට පස්සේ සීනියර් උන් ඇවිත් තව සතියක් වගේ යනකම් මුකුත් කරදරයක් නැහැ
ඊට පස්සේ උඹලට ෆොර්මල් අදින්න වෙනවා අත්කොට කමිසේ ඇදලා සපත්තු දාල එන්න ඕනි
පලවෙනි මාස 7ම වගේ ඔහොම තමයි
මතක ඇතුව හැමදාම වගේ රැවුල කපල පලයන්
තව උඹලට file එකක් දෙනවා ඒක අතේ තියන් තමයි ඇවිදින්න වෙන්නේ හැමතෙනම
තව campus එකේ ඉතිහාසය වගේ අනන්මනම් පොඩි පොඩි ටිකක් පාඩම් කරන්න දෙනවා ඒ ටික පාඩම් කරන පලයන්
උඹලා උදේ 7-8 අතර එන්න කියනවා උඹලා 7.45ට වගේ පලයන් යන කොට පාර දෙපැත්තේ උන් හිටන් ඉන්නවා උඹලගෙන් ඇදුම් රැවුල එහෙම බලලා ප්රශ්න අහයි පාඩම් කරන්න කියපුව එහෙම
ඒ ටික පිළිවෙලට තියනවනම් උඹට කිසි කරදරයක් නැතුව යාගන්න පුළුවන්
7.45ට එන්න කිව්වේ උඹ ගෙන් ලෙක්චර්ස් කීයටද ඇහුවොත් 8කියපං කෑම කාලද අහනවා එතකොට නෑ කියපන් එතකොට පට ගාල පැනගන්න පුළුවන්
නිකන් ලොකු line දෙන්න එපා අහිංසකයා වගේ හිටපන්
ඔය ටික කරගත්තොත් උදේ වරුවේ රග එකෙන් උබ නිදහස්
ඕවා තමා බන් ඉතින්
දවල් වරුව සහ හවස තියනවා පස්සේ කියන්නම්
හොස්ටෙල් නොයා ඉන්න තරමට අගට ගුනෛ පුතේ chater සිඉන් වෙන්නේ hostel rag එකේ බන්

)

පව් බන් අපේ එළකිරි කොල්ලෝ දෙන්නෙක් නේ මුන් දෙන්නා
හැබැයි download now උබ අණබෙර ගහන්න එපා හොදේ මේවා දන්නවා කියලා
ඕකෙ හොද කොල්ලෝ 10ක් අස්සේ පර බල්ලෝ 2,3කුත් ඉන්නවා ඒ නිසා විවේචනය අනංමනං නැතුව shape එකේ අහිංසක line එකේ හිටපන් 2nd යෙඅර් ඉදන් රගන්න පුළුවන් ඕනිනම්

Thanks a lot.
දවල් / හවස බේරෙන්නේ කොහොමද?
තව විශේෂ tip මොනවද?
මම කාමරේක ඉන්නේ freelance කරන හින්ද.
මෙතන කියන්ඩ බැරි ඒවා තියෙනවා නම් PM please.
මම job එකක් කරන ගමන් කරන හින්ද ගොඩක් පීඩනයක් ගන්ඩ බෑ rag වලින්.
Lectures ඉවර වෙච්චහම ගිහිං job එක + පාඩම් කරන්ඩ එපයි.
ගොඩක පින්.
පලවෙනි ඖරුද්දේ hostel නොයා දෙවැනි එකේ ඉදන් යන්ඩ පුලුවන්ද?
Hostel වල ගොඩක් තද බඩ ද?
uba freelance karala salli hoyanawanm
thaniyama room ekak ganin 4000+ wenawa hebei
natthm kollo tikak inna geyakata or share kaarana room ekakta set weyan 2000+
hostel nam free but life eka free nhe spzly 1st and 2nd years wala
එච්චර ගණන් අඩුද?
අපේ නෑ කෙනෙක් ජපුර ලග එකක share කරන ඉන්නවා, 4000/= මාසෙට.
කැලණිය පැත්තේ අඩුද?
ගොඩක් ස්තුති Rep ++++++++
තාම අභියාචනා සලකා බලල නෑ නේ.
මම එක්කෝ art "සාමය හා ගැටුම් නිරාකරණය", නැත්තම් medical faculty "ශ්රවන හා කථන"