SLT 4G WIFI Router (Huawei ) Promotion 999/- Only

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Mokakda ban karanda one me router eka ganna ?
    mukuth neh... :lol::lol:


    1000/- gewala ganna tiyenne.. slt 4G coverage tiyenawa nam echchcharai.. call karapan gedarata genna ganna widiya dena ganna 7788 ge phone number ekata ..
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔය සිම් එක 4G ඩොන්ගල් එකට දාන්න බැරිද බන්?
    ඔයිට වඩා පොඩි රවුටර් නැද්ද?
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    4g package eke free email

    මචන්ලා කවුරුත් දන්නවද අපේ 4g පැකේජ් එකට නොමිලේ email එකක් දෙනවද කියලා,

    දෙනවනම් කොහොමද එක හදාගන්නේ කියලා.

    :oo:
     

    malithnl

    Junior member
  • Jun 16, 2007
    74
    7
    8
    37
    ඕනෙම තැනක
    දෙන්නම් පැලෙන්න අද :)

    5767272711.png
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මගේ රවුටර් එකේ අවුලක් හැමතිස්සේම වයිෆයි ලයන් එක ඩිස්කනෙක්ට් වෙනවා....ටෙලිකොම් එකට ගියා ගියාම කියනවා අවුලක් නෑලු....එහෙටනම් වැඩලු මාරු කරන්න ඕනෙ නම් ගත්ත තැනට යන්න වෙනවලු මෙහෙ බෑලු...දැන් ඕනෙ තැනකින් මාරු කරන්න පුලුවන් කීවනේ බන්....