podi help ekak SSD sata adapter

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Mama SSD ekak gathta ebay eken. But eka m-sata(mini sata) ekak.:( Desktop PC wala sata cable walata connect karanna baha direct. Converter ekek oni. [mSATA 2.5" SATA3] ;)
    Me wage converter ekek ganna shop ekak kiyanna baida kandy area eken danna kenek. Ebay eken enakam tama month ekek inna ba wage. :no:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Speed වෙනසක් වෙන් නැද්ද එතකොට.. :oo:

    Giga hertz | near Kandy convent
    &
    දොඩන්වල හන්දියේ ඉදන් නුවරට යනකන් උඩ පාරේ කඩ ගොඩක් තියනවා ඔය ටිකේ බලන්න.
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Speed වෙනසක් වෙන් නැද්ද එතකොට.. :oo:

    Giga hertz | near Kandy convent
    &
    දොඩන්වල හන්දියේ ඉදන් නුවරට යනකන් උඩ පාරේ කඩ ගොඩක් තියනවා ඔය ටිකේ බලන්න.

    thanks machan. Eka nam danne naha mama hitannne aulak na. Ah ow ehe shop tikak tiyanawa tama. Mama balannam.:yes:

    Thanks ban.