kaatada mathaka mewwa

asa143

Member
Jun 25, 2008
897
58
0
swiss
issaranam thibbe those wage raumata, ekak satha 25yi,

35bfuz4.jpg
 

asa143

Member
Jun 25, 2008
897
58
0
swiss
those newei ban, mekata kiyanne "rice" kiyala, sweet, katata daapu gaman diya wenawa.
ekak aragena hatharata pahata nawala kate daaganne. maru item eka. dan thiyenawada dannaha.
 

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අඩෝ මම ඕව මතක් කරනවා හැම දාම නම මතක් වෙන්නෙම නැනේ. ඉස්කෝලේ යනකල් හැම දාම කවත් එපා උනේ නැ බන්'
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අපි මේවට කිව්වේ "නයිස්" කියල...:lol::) දැන් නම් පෙන්න වත් නැහැ කඩවල් වල...
    ඉස්සර පොලිතින් වල ඔතල පැක් පිටින් කඩේ තියල තියෙනවා...
    සත විසි පහක් වගේ තමා උනේ...ආයේ කන්න ආසයි...කෝ නැනේ එත් :(
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ඕක බං තායිලන්තේ ස්වීට් වර්ගයක්.බොම්මයි මොටයි ඵක්ක කන.
     

    pureLivemusic

    Member
    May 19, 2011
    11
    0
    0
    rice newei "nice" kiyala api kiwwe. bombai motai kiyanne owata newei eka hadanne thanikarama seeni walin kapuwahama dathwala bandenawa



    :D:D:D:D:D:D අපිත් කිව්වේ නයිස් කියල. බෝම්බය් මොටය් කාරයා ගාව තිබ්බේ....
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මං දැකල තියෙනව. පෙරහන් කඩදාසි / පපඩම් වගේ. ඒත් එක දවසක් වත් කන්න බැරි උනා... :(