sirada ban
ඔව් බන් වීඩියෝ පස්සේ එලියට ඒයි මම ඔෆස් යන ගමන් දැක්කේ මට බැහැල උන්ට සපෝර්ට් එකක් දෙන්න බැරිඋන එක ගැන මම දුක් වෙනවා ..හුගක් උන් හිතගන ඉන්නේ උන්ගේ රස්සා වලට ප්රශ්නයක් නැ it උන්ට වීතරයි කෙල වෙන්නේ කියල එහින්ද කවුරුත් සද්ද නැ වැඩිය ..මේ එටීකා වලින් මැනේජර් ගේ ඉදන් නගර සභාවේ කුණු ලොරියේ ඉන්න එකා දක්වාම ඇරෙනව කියන එක මේ සාපලත් දුපතේ උන්ට තේරෙන්නේ නැ බන් අපිවත් සෙට් වෙලා මොනවා හරි කරමු බන්...

