manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    sirada ban

    ඔව් බන් වීඩියෝ පස්සේ එලියට ඒයි මම ඔෆස් යන ගමන් දැක්කේ මට බැහැල උන්ට සපෝර්ට් එකක් දෙන්න බැරිඋන එක ගැන මම දුක් වෙනවා ..හුගක් උන් හිතගන ඉන්නේ උන්ගේ රස්සා වලට ප්‍රශ්නයක් නැ it උන්ට වීතරයි කෙල වෙන්නේ කියල එහින්ද කවුරුත් සද්ද නැ වැඩිය ..මේ එටීකා වලින් මැනේජර් ගේ ඉදන් නගර සභාවේ කුණු ලොරියේ ඉන්න එකා දක්වාම ඇරෙනව කියන එක මේ සාපලත් දුපතේ උන්ට තේරෙන්නේ නැ බන් අපිවත් සෙට් වෙලා මොනවා හරි කරමු බන්...
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    Ubala redda ubalage bada gana hithala etca ekata kagahanawa... poddak rate development eka ganath hitapan.. hamadama meka higana ratak karan ubalage bada wada gannai ubala hithanne..

    ගල් වැලි අනවන මුදලාලියෙක් රටේ ආර්තිකය ගොඩගන්න විසදුම් දෙනවා.....
    මෑන් හිතාගන ඉන්නේ , අයිටී කියන්නේ "ලෝගෝ "හදන එක කියලා.උට අඩුවට කවුරු හරි ලෝගෝ එකක් හදල දීල නෑනේ ඒනිසා ලොගෝ මිල අඩුකරන්න තමයි එක්ටා ගේන්න යන්නේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපේ පල යකෝ යන්න.... තමුන්ගේ ගොඩ වැඩිකරගන්න හදන එකා මෙන්න අපිට රටගැන හිතන්නලු.
    මුගේ පරාර්තකාමීත්වය බේරෙනවා කලින් ත්‍රෙඩ් බැලුවනම්.

    Mama goda wadi karaganne mage salli walin ne... eka ekaage salli walin nemei ne... mage salli wiyadan karala eka ekawa posath karanna mata pissu na kohomath... but ratak kiwwama ehema nemei ne... ewa public money... ewa rate development ekata yodannaone..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගල් වැලි අනවන මුදලාලියෙක් රටේ ආර්තිකය ගොඩගන්න විසදුම් දෙනවා.....
    මෑන් හිතාගන ඉන්නේ , අයිටී කියන්නේ "ලෝගෝ "හදන එක කියලා.උට අඩුවට කවුරු හරි ලෝගෝ එකක් හදල දීල නෑනේ ඒනිසා ලොගෝ මිල අඩුකරන්න තමයි එක්ටා ගේන්න යන්නේ.

    Rupiyal 50000ka 60000ka padiyak aran lewa kaka inna kanahillu ne ban ubala.. ubala redda danna business... hahahaha... etca apu gaman padi packet ekata kelawena hinda kalisame reegena dagalawanawa... wadak na ban kohomath etca enawa.. bolata kelawenawa.... hahahahaha...
    Rate arthike hadanna kalin thoge arthike hadagena idahanko..
    Ekawath karaganna bari eka rata hadanna katha karanawa..
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth

    wasted!
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Mama goda wadi karaganne mage salli walin ne... eka ekaage salli walin nemei ne... mage salli wiyadan karala eka ekawa posath karanna mata pissu na kohomath... but ratak kiwwama ehema nemei ne... ewa public money... ewa rate development ekata yodannaone..

    අනේ හුකහං වේසිගෙ පුතේ :rofl:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Rata develop wenawanan echcharai mata one..

    develop වෙයි බලන් හිටපං ගොං බිජ්ජා :lol::lol:
    සක්කිලි දෙමලු පාරෙ රීපුවා එකතු කරන නගර සබාවෙ අත් ටැක්ටරේ තමා තොට ජොබ් එක ලැබෙන්නෙ :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    develop වෙයි බලන් හිටපං ගොං බිජ්ජා :lol::lol:
    සක්කිලි දෙමලු පාරෙ රීපුවා එකතු කරන නගර සබාවෙ අත් ටැක්ටරේ තමා තොට ජොබ් එක ලැබෙන්නෙ :lol:

    Na apo ubala wage asarana adiyakata mawa nan watenne na... etca kohomath enawane.. eken laaba ganna hati mama hodata dannawa... mata mara asai ban etca awata passe ubalage moonawal balanna.. kari kapu rilaw tika wage uda balagena idi padi packet ekata kela unama... hahahaha... :lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Na apo ubala wage asarana adiyakata mawa nan watenne na... etca kohomath enawane.. eken laaba ganna hati mama hodata dannawa... mata mara asai ban etca awata passe ubalage moonawal balanna.. kari kapu rilaw tika wage uda balagena idi padi packet ekata kela unama... hahahaha... :lol:

    මම පඩියට නෙමෙයි වැඩ කරන්නේ. business කරන්නෙ. පක්ෂ වලට කඩේ යන, රටට හෙන ගැහුවත් කමක් නැති තොපි වගේ වේසිගෙ පුතාල ගැන දුකයි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම පඩියට නෙමෙයි වැඩ කරන්නේ. business කරන්නෙ. පක්ෂ වලට කඩේ යන, රටට හෙන ගැහුවත් කමක් නැති තොපි වගේ වේසිගෙ පුතාල ගැන දුකයි

    Aaa ube hithe me mama deshapalaneta adinawa kiyalada... mata wadak na dehspalanen...
    Tho nan loweth business karayek wenna ba... business karana un etca walata kamathi..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේ ට්‍රේඩ් එක කියවන කොට සිංහලයට කෙලවෙන්නේ මොකද කියල හොදට තෙරේයි
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Aaa ube hithe me mama deshapalaneta adinawa kiyalada... mata wadak na dehspalanen...
    Tho nan loweth business karayek wenna ba... business karana un etca walata kamathi..

    මගෙ ලාබය තකා රටට කෙල වෙනවට මම කැමති නෑ. අපිට වැඩකරන කොල්ලෙකුට දවසකට 1200-1500 දෙන්න ඕනේ. ඉන්දියාවෙන් ආවොත් දවසට 500න් ශේප් කරගන්න පුලුවන් වෙයි. ඒත් අපේ රටේ උන්ට කෙල වෙලා කල්ලතෝනින්ට හරියනවට මම කැමති නෑ. විශේශයෙන්ම අපේම සල්ලි වලින් උන්ට හරියනවට
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මගෙ ලාබය තකා රටට කෙල වෙනවට මම කැමති නෑ. අපිට වැඩකරන කොල්ලෙකුට දවසකට 1200-1500 දෙන්න ඕනේ. ඉන්දියාවෙන් ආවොත් දවසට 500න් ශේප් කරගන්න පුලුවන් වෙයි. ඒත් අපේ රටේ උන්ට කෙල වෙලා කල්ලතෝනින්ට හරියනවට මම කැමති නෑ. විශේශයෙන්ම අපේම සල්ලි වලින් උන්ට හරියනවට

    Oya kiwwe.. oya ithin tho etca eka ganai business sector eka ganai danna tharama thamai.. deyak katha karanna kalin mulin hodata hoyala balala danagena katha karapan... nikan key board ekak thibba paliyata booru katha kiyala methana weerayek wenna dagalanne nathuwa..