මචන්ලා..හොන්ඩා Civic Series එකේ තියන ES 1,ES 8 ගැන මොකද හිතන්නේ..මොනවද මේ දෙකේ වෙනස්කම්?හොද නරක පොඩ්ඩක් කිව්වනම් දන්න කට්ටිය සහ පාවිච්චි කරන අය.මම ES model එකේ civic එකක් ගන්න බැලුවේ..