ow machn mehe adui 2500thama sharing yanne gdk durata
brdme condition anuwa itin poddk ehemehe wenawa
Comed + bathroom (not attached) තියෙන මුඩුක්කු වගේ නැති එකක් ගන්ඩ පුලුවන්ද ඒ ගානට?

Podi Silva - පොඩි සිල්වා;20861405 said:උබ හිතන සුපිරි ලයිප් නෑ බන් ඕවයේ
ගිහින්ම බලපන්කෝ
මෙලෝ රහක් නෑ
කුරුණෑගල ඉදලා Daily එන්න බැරි ද බන් ??
Podi Silva - පොඩි සිල්වා;20861405 said:උබ හිතන සුපිරි ලයිප් නෑ බන් ඕවයේ
ගිහින්ම බලපන්කෝ
මෙලෝ රහක් නෑ
කුරුණෑගල ඉදලා Daily එන්න බැරි ද බන් ??
Bike එකකුත් තියෙනවා. පුළුවන් වෙයිද?
Traffic අහු වෙන්නේ නැද්ද ඒ හරියට කොලබ වගේ?
සල්ලි තියනවනම් සුපිරි life එකක් ගෙනියන්න පුලුවන් බන්
10000 වලට rooms තියනවා attach bathroom kitchn එකත් එකක්ම පොඩි apartment වගේ
තව හොදට කන්න පුළුවන් කඩ තියනවා 200-300වගේ
අඩුම 25000 ටියෙන්ම් නියමෙට ඉන්න පුළුවන්
Bike එකකුත් තියෙනවා. පුළුවන් වෙයිද?
Traffic අහු වෙන්නේ නැද්ද ඒ හරියට කොලබ වගේ?
පිස්සුද බන් bus එකේ කුරුණෑගල යන්න උදේට පැය 3 වගේ යනවා අඩුම
හවසට පැය 4 වගේ යනවා
bike එකේ ඊට amarui බන් දුවිල්ල කාගෙන එලවපන්කෝ ඒ ගියත් පැය 2.30 යි
දවසට පැය 6-7ක් පාරටම
ඊට හොදයි ගුටි කකා හරි හොස්ටල් හිටපන්
අනික හැමදාම lectures තියනවා
හැමදාම 8-5 lectures තියෙනවද අනිවා?
නැත්ටම් වැඩි හරියක් වරුවද තියෙන්නේ?
freelance කරගන්ඩ ඖලක් නැති වෙයි නේද. දවසට පය තුනක් වගේ ඇති freelance
Room එකක් තමා ඉන්න හිතන්නේ
සතියට පැය 20යි..
දවසට උපරිම 3යි පැය 2කේ ඒවා
දවසට 1 තියන දවසුත් තියනවා
නියමයිනේ. මට ඕන දෙයක් කරගත්තකි.
ඔයාලගේ එකේ හ්ටියද job කරන ගමන් campus එන අය.
ඕන faculty එකක් එහෙමද? (සතියට පය 20) Medical / Art?
(මම තේරෙන්න medical (speech & hearing) or art(Peace and conflict resolution))
ස්තුති ගොඩක්

මම කිවේ අපේ එකේ බන් management වල නම් ඔහොමයි
පැය 20 වැඩි වෙන්න පලවන් 22-24 වගේ වෙනකම් උපරිම
accounting එකේ and medicine වගේ වැඩි වෙනවා
Podi Silva - පොඩි සිල්වා;20861626 said:මුල් අවුරුද්දේ මෙලෝ හුට්ටක් කරන්න බෑ බන්
ජෙප්පොන්ට උක දෙන්න වෙනවා![]()
![]()
වැරදි නම් නිවරදි කරන්න![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;20861634 said:උබ මොන අවුරුදෙද
කොහෙද උබ
ජොබක් කරනව ද
කැට වලට එහෙම යන්න වෙනවා picket යන්න වෙනවා
මමනම් තවම ඔය ඒක ලබ්බකටවත් ගිහින් නැහැ
උබ ලිස්සල යන්න දන්නවනම් ඕවගෙන් බේරෙන්න පුළුවන් බන්
ඒවත් නිතරම නැහැ බන්
උබ කිවා වගේ උක දෙන්න වෙනවා hostel හිටියොත්
පිට ඉන්නවනම් උඹට බලපෑම් කරන්න එන්නේ නැහැ
අනික බන් බල කරන්නේ නැහැ පිට එවුන්ට තෙල ගහලා තමයි අල්ල ගන්නේ [/COLOR][/SIZE]
Job එකක් කරනවා කිවොත් සමාව දෙයි නේ.
තරහත් එනවා වෙලාවකට. රජයෙන් දෙන දේ ගන්ඩ කොහෙවත් යන එවුන් ටිකක් ගෙන් කට්ට කන්ද වෙනවා.
3rd year බන්
colombo බන් අතුරුගිරිය පැත්තේ
ඔව් බන් november 09 ඉදන් HR trainee - parliament එකේ
Job එකක් කරනවා කිවොත් සමාව දෙයි නේ.
තරහත් එනවා වෙලාවකට. රජයෙන් දෙන දේ ගන්ඩ කොහෙවත් යන එවුන් ටිකක් ගෙන් කට්ට කන්ද වෙනවා.