කැලණිය campus help - Gym?

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
Comed + bathroom (not attached) තියෙන මුඩුක්කු වගේ නැති එකක් ගන්ඩ පුලුවන්ද ඒ ගානට?

hewwoth hoyaganna plwn bn gihinma hoyaganna oni
3000 wage shape ekak daganna plwn wei sharing
 
Comed + bathroom (not attached) තියෙන මුඩුක්කු වගේ නැති එකක් ගන්ඩ පුලුවන්ද ඒ ගානට?

උබ හිතන සුපිරි ලයිප් නෑ බන් ඕවයේ
ගිහින්ම බලපන්කෝ
මෙලෝ රහක් නෑ

කුරුණෑගල ඉදලා Daily එන්න බැරි ද බන් ??
 
Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;20861405 said:
    උබ හිතන සුපිරි ලයිප් නෑ බන් ඕවයේ
    ගිහින්ම බලපන්කෝ
    මෙලෝ රහක් නෑ

    කුරුණෑගල ඉදලා Daily එන්න බැරි ද බන් ??

    Bike එකකුත් තියෙනවා. පුළුවන් වෙයිද?
    Traffic අහු වෙන්නේ නැද්ද ඒ හරියට කොලබ වගේ?
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Podi Silva - පොඩි සිල්වා;20861405 said:
    උබ හිතන සුපිරි ලයිප් නෑ බන් ඕවයේ
    ගිහින්ම බලපන්කෝ
    මෙලෝ රහක් නෑ

    කුරුණෑගල ඉදලා Daily එන්න බැරි ද බන් ??

    සල්ලි තියනවනම් සුපිරි life එකක් ගෙනියන්න පුලුවන් බන්
    10000 වලට rooms තියනවා attach bathroom kitchn එකත් එකක්ම පොඩි apartment වගේ
    තව හොදට කන්න පුළුවන් කඩ තියනවා 200-300වගේ
    අඩුම 25000 ටියෙන්ම් නියමෙට ඉන්න පුළුවන්
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Bike එකකුත් තියෙනවා. පුළුවන් වෙයිද?
    Traffic අහු වෙන්නේ නැද්ද ඒ හරියට කොලබ වගේ?

    පිස්සුද බන් bus එකේ කුරුණෑගල යන්න උදේට පැය 3 වගේ යනවා අඩුම
    හවසට පැය 4 වගේ යනවා
    bike එකේ ඊට amarui බන් දුවිල්ල කාගෙන එලවපන්කෝ ඒ ගියත් පැය 2.30 යි
    දවසට පැය 6-7ක් පාරටම
    ඊට හොදයි ගුටි කකා හරි හොස්ටල් හිටපන්
    අනික හැමදාම lectures තියනවා
     
    සල්ලි තියනවනම් සුපිරි life එකක් ගෙනියන්න පුලුවන් බන්
    10000 වලට rooms තියනවා attach bathroom kitchn එකත් එකක්ම පොඩි apartment වගේ
    තව හොදට කන්න පුළුවන් කඩ තියනවා 200-300වගේ
    අඩුම 25000 ටියෙන්ම් නියමෙට ඉන්න පුළුවන්

    ඔව් බන් ඒකනම් එහෙම තමා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පිස්සුද බන් bus එකේ කුරුණෑගල යන්න උදේට පැය 3 වගේ යනවා අඩුම
    හවසට පැය 4 වගේ යනවා
    bike එකේ ඊට amarui බන් දුවිල්ල කාගෙන එලවපන්කෝ ඒ ගියත් පැය 2.30 යි
    දවසට පැය 6-7ක් පාරටම
    ඊට හොදයි ගුටි කකා හරි හොස්ටල් හිටපන්
    අනික හැමදාම lectures තියනවා

    හැමදාම 8-5 lectures තියෙනවද අනිවා?
    නැත්ටම් වැඩි හරියක් වරුවද තියෙන්නේ?
    freelance කරගන්ඩ ඖලක් නැති වෙයි නේද. දවසට පය තුනක් වගේ ඇති freelance
    Room එකක් තමා ඉන්න හිතන්නේ
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    හැමදාම 8-5 lectures තියෙනවද අනිවා?
    නැත්ටම් වැඩි හරියක් වරුවද තියෙන්නේ?
    freelance කරගන්ඩ ඖලක් නැති වෙයි නේද. දවසට පය තුනක් වගේ ඇති freelance
    Room එකක් තමා ඉන්න හිතන්නේ

    සතියට පැය 20යි..
    දවසට උපරිම 3යි පැය 2කේ ඒවා
    දවසට 1 තියන දවසුත් තියනවා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සතියට පැය 20යි..
    දවසට උපරිම 3යි පැය 2කේ ඒවා
    දවසට 1 තියන දවසුත් තියනවා

    නියමයිනේ. මට ඕන දෙයක් කරගත්තකි.
    ඔයාලගේ එකේ හ්ටියද job කරන ගමන් campus එන අය.
    ඕන faculty එකක් එහෙමද? (සතියට පය 20) Medical / Art?
    (මම තේරෙන්න medical (speech & hearing) or art(Peace and conflict resolution))
    ස්තුති ගොඩක්
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    නියමයිනේ. මට ඕන දෙයක් කරගත්තකි.
    ඔයාලගේ එකේ හ්ටියද job කරන ගමන් campus එන අය.
    ඕන faculty එකක් එහෙමද? (සතියට පය 20) Medical / Art?
    (මම තේරෙන්න medical (speech & hearing) or art(Peace and conflict resolution))
    ස්තුති ගොඩක්

    මම කිවේ අපේ එකේ බන් management වල නම් ඔහොමයි
    පැය 20 වැඩි වෙන්න පලවන් 22-24 වගේ වෙනකම් උපරිම
    accounting එකේ and medicine වගේ වැඩි වෙනවා
    semester එකකට සාමන්යෙන් credit 20යි ඒ නිසා සතියට පැය 20යි අපේ 1st year 2nd year වලදී දැන්නම් හවස 5.30 ඉදන් 7.00 වෙනකම් විතරයි
     
    Last edited:
    නියමයිනේ. මට ඕන දෙයක් කරගත්තකි.
    ඔයාලගේ එකේ හ්ටියද job කරන ගමන් campus එන අය.
    ඕන faculty එකක් එහෙමද? (සතියට පය 20) Medical / Art?
    (මම තේරෙන්න medical (speech & hearing) or art(Peace and conflict resolution))
    ස්තුති ගොඩක්

    මුල් අවුරුද්දේ මෙලෝ හුට්ටක් කරන්න බෑ බන්
    ජෙප්පොන්ට උක දෙන්න වෙනවා :baffled: :baffled:

    වැරදි නම් නිවරදි කරන්න :P :P
     
    මම කිවේ අපේ එකේ බන් management වල නම් ඔහොමයි
    පැය 20 වැඩි වෙන්න පලවන් 22-24 වගේ වෙනකම් උපරිම
    accounting එකේ and medicine වගේ වැඩි වෙනවා

    උබ මොන අවුරුදෙද
    කොහෙද උබ
    ජොබක් කරනව ද
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Podi Silva - පොඩි සිල්වා;20861626 said:
    මුල් අවුරුද්දේ මෙලෝ හුට්ටක් කරන්න බෑ බන්
    ජෙප්පොන්ට උක දෙන්න වෙනවා :baffled: :baffled:

    වැරදි නම් නිවරදි කරන්න :P :P

    කැට වලට එහෙම යන්න වෙනවා picket යන්න වෙනවා
    මමනම් තවම ඔය ඒක ලබ්බකටවත් ගිහින් නැහැ
    උබ ලිස්සල යන්න දන්නවනම් ඕවගෙන් බේරෙන්න පුළුවන් බන්

    ඒවත් නිතරම නැහැ බන්
    උබ කිවා වගේ උක දෙන්න වෙනවා hostel හිටියොත්
    පිට ඉන්නවනම් උඹට බලපෑම් කරන්න එන්නේ නැහැ
    අනික බන් බල කරන්නේ නැහැ පිට එවුන්ට තෙල ගහලා තමයි අල්ල ගන්නේ
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Podi Silva - පොඩි සිල්වා;20861634 said:
    උබ මොන අවුරුදෙද
    කොහෙද උබ
    ජොබක් කරනව ද

    3rd year බන්
    colombo බන් අතුරුගිරිය පැත්තේ
    ඔව් බන් november 09 ඉදන් HR trainee - parliament එකේ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කැට වලට එහෙම යන්න වෙනවා picket යන්න වෙනවා
    මමනම් තවම ඔය ඒක ලබ්බකටවත් ගිහින් නැහැ
    උබ ලිස්සල යන්න දන්නවනම් ඕවගෙන් බේරෙන්න පුළුවන් බන්

    ඒවත් නිතරම නැහැ බන්
    උබ කිවා වගේ උක දෙන්න වෙනවා hostel හිටියොත්
    පිට ඉන්නවනම් උඹට බලපෑම් කරන්න එන්නේ නැහැ
    අනික බන් බල කරන්නේ නැහැ පිට එවුන්ට තෙල ගහලා තමයි අල්ල ගන්නේ [/COLOR][/SIZE]

    Job එකක් කරනවා කිවොත් සමාව දෙයි නේ.
    තරහත් එනවා වෙලාවකට. රජයෙන් දෙන දේ ගන්ඩ කොහෙවත් යන එවුන් ටිකක් ගෙන් කට්ට කන්ද වෙනවා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Job එකක් කරනවා කිවොත් සමාව දෙයි නේ.
    තරහත් එනවා වෙලාවකට. රජයෙන් දෙන දේ ගන්ඩ කොහෙවත් යන එවුන් ටිකක් ගෙන් කට්ට කන්ද වෙනවා.

    Loku scene dannath epa , onewata wadi ponsi part danna yannata epa
    Job karanawa arakai mekai kiyala gon athal denna giyoth puke arala ewai. So try to act as a commoner
     
    Job එකක් කරනවා කිවොත් සමාව දෙයි නේ.
    තරහත් එනවා වෙලාවකට. රජයෙන් දෙන දේ ගන්ඩ කොහෙවත් යන එවුන් ටිකක් ගෙන් කට්ට කන්ද වෙනවා.

    ඒව කියන්න යන්න එපා යකෝ
    උන්ට උබ මොනවා කරනව ද වැඩක් නෑ
    උන්ට ඕන උබ ගිහින් සල්ලි හොයන් එන්න
    උන් කියන ඒව කිය කිය කෑ ගහල පාරවල් වහන්න තමයි
    උබ ගිය ගමන් හැම් එකත් එක්කම යාලු වෙන්න යන්න එපා
    උබලගේ අලුත් උන්ම ටික දවසක් ගියාම ජෙප්පොන්ගේ කතා වලට අහු වෙලා උබලව කන්ට්‍රොල් කරන්න එනවා
    ඒක නිසා මුලින්ම අධ්‍යනය කරලා ඉදපන්

    කැපී පේන්නේ නැතුව ඉදපන්
    තනියම ඉදපන්
    ටක් ගාල උබේ වැඩේ ඉවර නම් එලියට පැනගනින්
    උබේ වයස වැඩි නේද ඒක තමා අවුල