onna e para 32 Gb eka 240$මගේ යාලුවෙක් ඉන්නවා චීනේ..උගේ යාලුවෙක් එනවලු බන් ජනවාරි වල ලංකාවට..උගේ අතේ එවන්නම් කිව්වා...ඌ ෆෝන් එක එහෙන් ගන්නවා කිව්වේ ජනවාරි වල, ඒ නිසා..එහෙ තියෙන ගානටම ගන්න පුළුවන් නම් පට්ට..එහෙ RMB 1600 ක් වගේ වෙන්නේ 32 GB version එක..ඒ කියන්නේ 34,000-35,000 ක් වගේ වෙයි..ඒ ගානට ලැබෙනවා නම් පට්ටනේ බන්![]()
geekbuying eke.





back cover ekak dagaththama ekanm shape.slippery gathiya adu wei.............
එකයි බය