පිස්සු හැදෙන ship maneuvering කිරිලක්
ටග් එකක නැතුව නැවක් nameuvering කරනවා පට්ට skill DHM කෙනෙක්, ලොරියක් හරවනවා වගේ

stern thrusters වලින් නේ ගේම ගහන්නේ?
මේකේ මුලිකම දේ turning circle එකේ ඇතුල් පැත්තේ ඇන්කර් එක දාලා හිර කරලා කරකවන එක. මේක ගල්ලෙත් stern thrusters නැති ඒවගෙත් කරන්නේ එහෙම. මේකෙත් මුලහරියේ බලපන් ඇන්කර් එක දානවා. ලොකු ship වල stern thrusters එනේ නැති තරම්

Passenger Ship එකක් නිසා ලේසියෙන් කරන්න පුළුවන් ඇති. Berthing Pier එකට 90 degrees බර්ත් කරන නිසා (finger pier). Pier එකේ වදින්න තියෙන ඉඩ cargo ship එකකට වඩා අඩුයි.මම දැක්කෙ එක දෙයයි.... ඒකෙ කාප්පිය වැඩ්ඩෙක්... ඌට නැව නිකන් අපිට සෙල්ලන් කාර් එකක් වගේ....නතින්....

මේකේ මුලිකම දේ turning circle එකේ ඇතුල් පැත්තේ ඇන්කර් එක දාලා හිර කරලා කරකවන එක. මේක ගල්ලෙත් stern thrusters නැති ඒවගෙත් කරන්නේ එහෙම. මේකෙත් මුලහරියේ බලපන් ඇන්කර් එක දානවා. ලොකු ship වල stern thrusters එනේ නැති තරම්
මචන් වරාය ඇතුලට නව ගේන්නේ නැවේ කපිතාන් නෙවෙයි, Harbor master එයත් නැව් කපිතාන් කෙනෙක් තමයි. එයා තමයි outer Harbor එකේ ඉදලා චැනල් එක දිගේ ඇවිත් නව berth කරන්නේ. උ හැමදාම කරකවන වරයා උගේ ගේ වගේ ඇස පියන් උනත් යන්න පුළුවන්![]()
මචන් හාබර් මාස්ටරය කප්පියට ගයිඩ් කරන එක නේද කරන්නෙ? නැව ගැන හොඳටම දන්නෙ නැවේ කප්පිය නිසා. බැරිවෙලාවත් කප්පිය ගිහින් පියර් එකේ ඇන්නොත් ඇරෙස්ට් කරන්නෙ නැවේ මාස්ටර්ව නෙ. මටත් මේක හරියටම ෂුවර් නෑ.
හැරෙන පැත්තට විරුද්ද පැත්තට propeller එකක් වැඩ කරනකොට එන wake එක වගේ 1ක් දැක්ක නිසා කිව්වේ. පට්ට වැඩක් තමයි කොහොම උනත්.
ඔහොම නැව්ද බන් අපි හැරෙව්වේ එවා මතක් වෙනකොට ඇගත් එක්ක හිරි වැටෙනව
stern thrusters වලින් නේ ගේම ගහන්නේ?
මේකේ මුලිකම දේ turning circle එකේ ඇතුල් පැත්තේ ඇන්කර් එක දාලා හිර කරලා කරකවන එක. මේක ගල්ලෙත් stern thrusters නැති ඒවගෙත් කරන්නේ එහෙම. මේකෙත් මුලහරියේ බලපන් ඇන්කර් එක දානවා. ලොකු ship වල stern thrusters එනේ නැති තරම්
මචන් වරාය ඇතුලට නව ගේන්නේ නැවේ කපිතාන් නෙවෙයි, Harbor master එයත් නැව් කපිතාන් කෙනෙක් තමයි. එයා තමයි outer Harbor එකේ ඉදලා චැනල් එක දිගේ ඇවිත් නව berth කරන්නේ. උ හැමදාම කරකවන වරයා උගේ ගේ වගේ ඇස පියන් උනත් යන්න පුළුවන්![]()
හැරෙන පැත්තට විරුද්ද පැත්තට propeller එකක් වැඩ කරනකොට එන wake එක වගේ 1ක් දැක්ක නිසා කිව්වේ. පට්ට වැඩක් තමයි කොහොම උනත්.
නැව වරයට ගන්නේ DHM උත්මයි අනදෙන්නේ, engine room එකටයි steering වලටයි. නවගන නෙවෙයි දැනගන්න ඕන, චැනල් එක ගැන.
මම හිතන්නේ එක ප්රෝප්ලේර් එල revers කරකවන නිසා කියලා. තම ටිකක් හොදට බලන්න ඕන