පිස්සු හැදෙන ship maneuvering කිරිලක්

waligamaya

Well-known member
  • stern thrusters වලින් නේ ගේම ගහන්නේ?

    මේකේ මුලිකම දේ turning circle එකේ ඇතුල් පැත්තේ ඇන්කර් එක දාලා හිර කරලා කරකවන එක. මේක ගල්ලෙත් stern thrusters නැති ඒවගෙත් කරන්නේ එහෙම. මේකෙත් මුලහරියේ බලපන් ඇන්කර් එක දානවා. ලොකු ship වල stern thrusters එනේ නැති තරම්
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    :yes::yes: Passenger Ship එකක් නිසා ලේසියෙන් කරන්න පුළුවන් ඇති. Berthing Pier එකට 90 degrees බර්ත් කරන නිසා (finger pier). Pier එකේ වදින්න තියෙන ඉඩ cargo ship එකකට වඩා අඩුයි.
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • මම දැක්කෙ එක දෙයයි.... ඒකෙ කාප්පිය වැඩ්ඩෙක්... ඌට නැව නිකන් අපිට සෙල්ලන් කාර් එකක් වගේ....නතින්....

    මචන් වරාය ඇතුලට නව ගේන්නේ නැවේ කපිතාන් නෙවෙයි, Harbor master එයත් නැව් කපිතාන් කෙනෙක් තමයි. එයා තමයි outer Harbor එකේ ඉදලා චැනල් එක දිගේ ඇවිත් නව berth කරන්නේ. උ හැමදාම කරකවන වරයා උගේ ගේ වගේ ඇස පියන් උනත් යන්න පුළුවන් :cool::cool:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේකේ මුලිකම දේ turning circle එකේ ඇතුල් පැත්තේ ඇන්කර් එක දාලා හිර කරලා කරකවන එක. මේක ගල්ලෙත් stern thrusters නැති ඒවගෙත් කරන්නේ එහෙම. මේකෙත් මුලහරියේ බලපන් ඇන්කර් එක දානවා. ලොකු ship වල stern thrusters එනේ නැති තරම්

    හැරෙන පැත්තට විරුද්ද පැත්තට propeller එකක් වැඩ කරනකොට එන wake එක වගේ 1ක් දැක්ක නිසා කිව්වේ. පට්ට වැඩක් තමයි කොහොම උනත්.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    2 cpp propeller දෙකකුත් තියාගෙන anchor එකත් දාන්නේ safety එකට වෙන්න ඕනැ, 170 විතර නැවකට 2 cpp + 2 rudder එක්ක along side ගේමක් නැහැ tug support එකක් නැතුව ගහන්න...
     
    • Like
    Reactions: waligamaya

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන් වරාය ඇතුලට නව ගේන්නේ නැවේ කපිතාන් නෙවෙයි, Harbor master එයත් නැව් කපිතාන් කෙනෙක් තමයි. එයා තමයි outer Harbor එකේ ඉදලා චැනල් එක දිගේ ඇවිත් නව berth කරන්නේ. උ හැමදාම කරකවන වරයා උගේ ගේ වගේ ඇස පියන් උනත් යන්න පුළුවන් :cool::cool:

    මචන් හාබර් මාස්ටරය කප්පියට ගයිඩ් කරන එක නේද කරන්නෙ? නැව ගැන හොඳටම දන්නෙ නැවේ කප්පිය නිසා. බැරිවෙලාවත් කප්පිය ගිහින් පියර් එකේ ඇන්නොත් ඇරෙස්ට් කරන්නෙ නැවේ මාස්ටර්ව නෙ. මටත් මේක හරියටම ෂුවර් නෑ.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මචන් හාබර් මාස්ටරය කප්පියට ගයිඩ් කරන එක නේද කරන්නෙ? නැව ගැන හොඳටම දන්නෙ නැවේ කප්පිය නිසා. බැරිවෙලාවත් කප්පිය ගිහින් පියර් එකේ ඇන්නොත් ඇරෙස්ට් කරන්නෙ නැවේ මාස්ටර්ව නෙ. මටත් මේක හරියටම ෂුවර් නෑ.

    නැව වරයට ගන්නේ DHM උත්මයි අනදෙන්නේ, engine room එකටයි steering වලටයි. නවගන නෙවෙයි දැනගන්න ඕන, චැනල් එක ගැන.
     
    waligamaya

    Well-known member
  • හැරෙන පැත්තට විරුද්ද පැත්තට propeller එකක් වැඩ කරනකොට එන wake එක වගේ 1ක් දැක්ක නිසා කිව්වේ. පට්ට වැඩක් තමයි කොහොම උනත්.

    මම හිතන්නේ එක ප්රෝප්ලේර් එල revers කරකවන නිසා කියලා. තම ටිකක් හොදට බලන්න ඕන
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔහොම නැව්ද බන් අපි හැරෙව්වේ එවා මතක් වෙනකොට ඇගත් එක්ක හිරි වැටෙනව
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    stern thrusters වලින් නේ ගේම ගහන්නේ?

    මේකේ මුලිකම දේ turning circle එකේ ඇතුල් පැත්තේ ඇන්කර් එක දාලා හිර කරලා කරකවන එක. මේක ගල්ලෙත් stern thrusters නැති ඒවගෙත් කරන්නේ එහෙම. මේකෙත් මුලහරියේ බලපන් ඇන්කර් එක දානවා. ලොකු ship වල stern thrusters එනේ නැති තරම්

    cpp propeller තියන නැව් වල බොහෝ දුරට stern thrusters නැහැ, bow thrusters නම් තීයෙනවා. මේකේ hull එකේ thrusters තියනවා කියලා mark නම් නැහැ.

    මචන් වරාය ඇතුලට නව ගේන්නේ නැවේ කපිතාන් නෙවෙයි, Harbor master එයත් නැව් කපිතාන් කෙනෙක් තමයි. එයා තමයි outer Harbor එකේ ඉදලා චැනල් එක දිගේ ඇවිත් නව berth කරන්නේ. උ හැමදාම කරකවන වරයා උගේ ගේ වගේ ඇස පියන් උනත් යන්න පුළුවන් :cool::cool:

    හැරෙන පැත්තට විරුද්ද පැත්තට propeller එකක් වැඩ කරනකොට එන wake එක වගේ 1ක් දැක්ක නිසා කිව්වේ. පට්ට වැඩක් තමයි කොහොම උනත්.

    උඩ විඩියෝ එකේ වගේ,propeller blade angle කරලා smooth movement එකක් කරහැකි. Anchor එක දාන්නේ, cpp system එක fail වෙලා,ship එක drift උනොත් ඉස්සරහා ship එකේ වදින නිසා safety එකට වෙන්ඩ ඕන.

    නැව වරයට ගන්නේ DHM උත්මයි අනදෙන්නේ, engine room එකටයි steering වලටයි. නවගන නෙවෙයි දැනගන්න ඕන, චැනල් එක ගැන.

    මම හිතන්නේ එක ප්රෝප්ලේර් එල revers කරකවන නිසා කියලා. තම ටිකක් හොදට බලන්න ඕන

    Harbor master ට හරි pilot ට හරි දෙන්න ඕන movement එක විතරයි, verbal order දෙන්න පුලුවන්, captain ඇතුලු අනිත් කට්ටිය ඒ orders follow කරන්න ඕන.
     
    waligamaya

    Well-known member
  • උඩ විඩියෝ එකේ වගේ,propeller blade angle කරලා smooth movement එකක් කරහැකි. Anchor එක දාන්නේ, cpp system එක fail වෙලා,ship එක drift උනොත් ඉස්සරහා ship එකේ වදින නිසා safety එකට වෙන්ඩ ඕන.

    මේකේ CPP තියෙනවා වෙන්න පුළුවන්, එත් anchor එක දන්නේ safety එකට නෙමෙයි, ගාල්ලේ නැව maneuvering කරද්දී anchor එක දාලා තමයි turn කරන්නේ. ඒවගේ CPP නැ fixed pitch thamayi බහුතරය