ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Ane wedak ne machan, den oke regular players okkoma ban karalada koheda. Me singithi admins la tikak daagena hondata tibba server eka kanawa, paw ara honda admins lage namath kanawa me singithi chora admins la tikak daagena. Aparaade hondata tibba server eka keewa..........:angry::angry::angry:

    මචන් මේ... මේකේ එකෙක්වත් අලුත් අඩ්මින්ල නැ.... THEKILLER තමා කිව්වෙ RAZOR ට ඇඩ්මින් දෙමු කියල... මම දෙන්න එපා කිව්වා.. එත් THEKILLER කිව්ව නිසා දීල බලුව... RAZOR තම කැරි වැඩේ කලේ සර්වර් දගත්තානම් එකට වෙල ගහන්න කියපන්... EK එකට ඇවිත් IP දාල පුක දෙන්නෙ නැතුව... පකයා මොකද කියල මම දන්නව... ඒකයි දෙන්න එපා කිව්වේ.... EK සර්වර් එක දැම්මෙ අද ඊයේ නෙමේ.... IP ස්පැම් නොකර ගහන්න කියපන්...
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උඹට වැරදිලා මචං. අවුලක් නැහැ. මට ප්‍රශ්නයක් නෑ බං. නමුත් මම විතරක් නෙමෙයි මෙතන admin ල hack කරනවා කියල කියන එකම එකා. මම කිව්වේ දැක්ක සිරාම දේ. උඹලගේ server එකනේ ඉතින්. අපි මොකුත් කිව්වත් වැඩක් නෑනේ :D

    ලංකාවේ phone විකුනන්නේ ඌ විතරද බං? ගොන් කතා කියන්න එපා. මම දැන් phone business කරන්නෙත් නැහැ. උඹ ඉස්සර මම EK එකේ දාපු පෝස්ට්ස් බලල විකාර කියවනවා :/ ගොන් උනාට කමක් නෑ බං. ඒත් මෙච්චරටම? :/

    කාලා හැක් කරපු ඩෙමෝ එකක් එවපන් බලන්න පුක කඩියා කාලා වගේ කෑනොගහා...

    SLCG ගහනවලු පකයා... ඩෙමෝ ගන්න දන්නේ නෑ....
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,099
    4,872
    113
    -In Darkness-
    kala 007 kiyana eka hack ban BAN karapan

    night fury ekath hack wage

    the arrow hack wage :yes:

    ඒ උඹව දැක්කේම නෑ බං මේ ටිකේ. එන්නේ නැද්ද? :confused::confused:

    මගේ IGN

    (NOOBHelper, [EK] - OFFBEAT, NOOB WARLORD, [EK] - NOOB WARLORD, [SIX] - NOOB WARLORD, NOOB Blackcat, NOOB Wolf, NOOB Crosssky, NOOB Bucky)

    :yes::yes: ඇත්ත ඇත්ත මේ IGN ටික නම් :yes::yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Nikan boruwata ban karala bn unwa. mama hondata danna set ekak oya. mamath balagena hitiye oya scene eka.

    Meke adminla innawa wall hack dagena weda pennala hondata play karana unwa ban karala dana. Ehema ayata ridila thamai ohoma karanne. eka dawasak name eke anthimata 007 kiyala thiyena admin ekek wall hack dagena gahala athe mattu unama ekek uta kiwwa adminlath hack karanawane chater kiyala. itapasse uta wechcha deyak naha uwath ban karala.

    aththama kiwwoth methana inna set ekak innawa un kamathi naha unta wada hondata play karana unta :angry: singithi manasikathwayak ithin eka :rolleyes:

    Onna oya scene eka nisa ara set eka wena server ekak hadagena paththakata wela inne dan. itapasse meke adminlata ekata ridilada koheda un okkoma tika ban karala. oka thamai aththama kathawa. :yes:

    උබ මේ අද ඊයේ උන එකක් ගැන කතා කරනව... මීට කලිනුත් මේකේ ගහපු උන් මෙකට කැරි වැඩ කලා... ත්‍රේඩ් එකෙ ඉන්න උන් කතා කරන්න ගත්තොත් උබට උකේ ඇගිලි ගහ ගන්න තම වෙන්නේ...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඒ උඹව දැක්කේම නෑ බං මේ ටිකේ. එන්නේ නැද්ද? :confused::confused:

    :yes::yes: ඇත්ත ඇත්ත මේ IGN ටික නම් :yes::yes:

    ඊයා.... කොහොමද ඊයේ බොට ගහපු ගැහිල්ල.... ඊයා හලෝ... පීස්...
     
    Palihawadana1990

    Well-known member
  • හැමෝගෙන්ම මුලින්ම ඉලන්නෙ මට සමාවෙන්න...

    මම මෙලෝ හසරක් දන්නෙ නෑ මේ නෙට්වර්කින් ගේම් ගැන.... මම ඉන්ස්ටෝල් කරල තියෙනව Play Call of Duty Modern Warfare 2 මේ ගේම් එක... මට මේ ගේම් එක කට්ටිය එක්ක සෙට් වෙලා ගහන හැටි කියල දෙන්න පුලුවන්ද... ලොකු උදවුවක්.....
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    හැමෝගෙන්ම මුලින්ම ඉලන්නෙ මට සමාවෙන්න...

    මම මෙලෝ හසරක් දන්නෙ නෑ මේ නෙට්වර්කින් ගේම් ගැන.... මම ඉන්ස්ටෝල් කරල තියෙනව Play Call of Duty Modern Warfare 2 මේ ගේම් එක... මට මේ ගේම් එක කට්ටිය එක්ක සෙට් වෙලා ගහන හැටි කියල දෙන්න පුලුවන්ද... ලොකු උදවුවක්.....

    oka be ban. meka modern warfare 1 eka
     
    danushkaDX

    Member
    Sep 4, 2010
    7
    2
    0
    Its me WALISUNDARA

    Mawa unban krnna puluwanda?? Admin la meke inna eun unta wasiyata rules change krnawa.. ape ekek witharak ithuru unama round eke mun warn krnawa camp krnna epai kiyala.. ehema eka pran Crossky kiyna admin warn kala.. but ita kalin dwse wolf kiyna admin kiuwa def krna eunta camp krnna puluwan kiyala.. mokadda me 2k?? Rules nam rules wenna ona ekekta ekak thawa ekekta thawa ekak mokadda?? Man meka ehuwama Crossky mawa Ban kala.. insulting admins kiyala.. insult krnawa newei mehema deyk ahanna beri nam labbata u admin wenne??? Hack gahana eun man dekala nehe server eke but Julius kiyla ekek hack gahanwa just player kenek.. Admin la meeta wada sadaranayata weda krnawa nam hondai.. unban krnawada nedda kiyala witharak repply 1k dapalla.. jaya weva
     
    • Like
    Reactions: kajja

    ඇඩ්මින්ලා ඔක්කොම එකම Decision එකක ඉන්නේ... එක එකා එක එක එවා කියන්නේ නෑ...
     
    danushkaDX

    Member
    Sep 4, 2010
    7
    2
    0
    Umbalata chat list balanna puluwan nda??? Poddak balapan last Sunday and Saturday chat list.. man den dekke me crosky and wolf dennama ekek kiyala.. please c the chat list before all things u may understand what is my argument with..
     
    • Like
    Reactions: Amila llll