Ikman.lk එකෙන් මුදල් වංචා කලා

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Ikman.lk එකෙන් මුදල් වංචා කලා

    මචන් වාහනේක ඇඩි එකක් දාන්න ඉක්මන් එකට ඇඩි එකක් දැම්මා..ඊට පස්සේ මුන් මේල් එකක් එව්වා සල්ලි බදින් 900 ක් කියලා...මම සල්ලි ඊෂි කෑස් කරලා රෙපරන්ස් නම්බර් එකත් දුන්නා..ඒත දැන් දවස් දෙකක් ගිහිල්ලත් ඇඩි එක වැටිලා නෑ...කෝල ගන්නත් බෑ උන් ආන්සර් කරන්නේ නෑ...කෝල් අරන්ම රැ. 300 ක් විතර කට් උනා....උන් එක පාරක් එව්වා බිල් එකක් ඕනා කියලා..කොමියුනිකේෂන් වල ඊසි කෑස් කරපුවම බිල් දෙන්නේ නෑනේ බන්...මුන් හෙන හොරැ වගේ දැන්...එක එක ඒවා කියල සල්ලි අරන් දැන් මග අරිනවනේ..කාටද මේක ගැන පැමිණිලි කරන්න පුලුවන් බන්..
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    unta copmplain ekak dahan
    reply nam karanawa
    කෙල්ලෙක් කතා කරන්නේ බන්...උන්ට සිස්ටම් එකක් නෑ වගේ සල්ලි වැටුනද කියල බලන්න...
    ඕනවට එපාවට වැඩ කරන්නේ...අපි බලෙන් සල්ලි දෙන්න යනව වගේ
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කවුද බන් ඉක්මන් එකේ ඇඩ් දාන්නෙ දැන්? කලින් වගේ නෙමේ දැන් ඕක චා වෙල තියෙන්නෙ. ඉස්සර ඔක්කොම ෆ්‍රී. දැන් තමා හැම හුයන්නම. දාන්න එපා ඕකෙ. මට්ටු වෙයන් දැන්වත්..
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    කවුද බන් ඉක්මන් එකේ ඇඩ් දාන්නෙ දැන්? කලින් වගේ නෙමේ දැන් ඕක චා වෙල තියෙන්නෙ. ඉස්සර ඔක්කොම ෆ්‍රී. දැන් තමා හැම හුයන්නම. දාන්න එපා ඕකෙ. මට්ටු වෙයන් දැන්වත්..

    ඔව් බන්...දන්න කියන හැම එකාටම කියන්න ඕන...
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ඔබ මේ සදහා අවංකව කැප විය යුතුය.

    1. ඉක්මන් එක කිසිම දෙයක් මිලදී ගැනීම සදහා භාවිතා නොකරන්න. කිසිම කෙනෙක් බලන්නේ නැති වෙනකොට ඉබේම ඕකට කෙලවිලා යනු ඇත. ඉක්මන් එක හම්බ නිසා ඔබට තව දුරටත් මෙය පහසු විය යුතුය. අනිත් අය ගැන නොසිතන්න. ඔබ භාවිතා නොකරන්න.

    2. ඉක්මන් එක ගැන වචනයක්වත් අනිත් අයට නොකියන්න. ඉක්මන් එකේ උප්පරවැට්ටිය වුයේ ඔබ එයට හුර කරවීම සහ නොමිලේ අනිත් අය අතරේ ප්‍රචාරය සදහා ඔබවම යොදා ගැනීමයි.

    3. නොමිලේ සේවාව ලබා දෙන සයිට් වලට පමණක් යන්න.

    තව ඔබට කල හැකි දේ තියෙනවනම් දාන්න.

    ඉක්මන් වගේ මාෆියා කාරයෝ නිසා බඩු මිල ගොඩක් ඉහල යනු නොඅනුමානය. මුන් තක්කඩි තිරිසන් මිනිස් ලේ උවත් උරා බී මුදල් හොයන අපරාධකර සත්තුන්ය. මුන්ගෙන් නිදහස් වෙළදපොලක් සදා ගත යුතුය. ඒ සදහා ඔබත් උපරිම දායකත්වය සපයන්න.
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචන් වාහනේක ඇඩි එකක් දාන්න ඉක්මන් එකට ඇඩි එකක් දැම්මා..ඊට පස්සේ මුන් මේල් එකක් එව්වා සල්ලි බදින් 900 ක් කියලා...මම සල්ලි ඊෂි කෑස් කරලා රෙපරන්ස් නම්බර් එකත් දුන්නා..ඒත දැන් දවස් දෙකක් ගිහිල්ලත් ඇඩි එක වැටිලා නෑ...කෝල ගන්නත් බෑ උන් ආන්සර් කරන්නේ නෑ...කෝල් අරන්ම රැ. 300 ක් විතර කට් උනා....උන් එක පාරක් එව්වා බිල් එකක් ඕනා කියලා..කොමියුනිකේෂන් වල ඊසි කෑස් කරපුවම බිල් දෙන්නේ නෑනේ බන්...මුන් හෙන හොරැ වගේ දැන්...එක එක ඒවා කියල සල්ලි අරන් දැන් මග අරිනවනේ..කාටද මේක ගැන පැමිණිලි කරන්න පුලුවන් බන්..

    matat oya wagema scene ekak una ban. unge system dan aulda koheda. aye oka paththe yanne na. :baffled: