Ikman.lk එකෙන් මුදල් වංචා කලා
මචන් වාහනේක ඇඩි එකක් දාන්න ඉක්මන් එකට ඇඩි එකක් දැම්මා..ඊට පස්සේ මුන් මේල් එකක් එව්වා සල්ලි බදින් 900 ක් කියලා...මම සල්ලි ඊෂි කෑස් කරලා රෙපරන්ස් නම්බර් එකත් දුන්නා..ඒත දැන් දවස් දෙකක් ගිහිල්ලත් ඇඩි එක වැටිලා නෑ...කෝල ගන්නත් බෑ උන් ආන්සර් කරන්නේ නෑ...කෝල් අරන්ම රැ. 300 ක් විතර කට් උනා....උන් එක පාරක් එව්වා බිල් එකක් ඕනා කියලා..කොමියුනිකේෂන් වල ඊසි කෑස් කරපුවම බිල් දෙන්නේ නෑනේ බන්...මුන් හෙන හොරැ වගේ දැන්...එක එක ඒවා කියල සල්ලි අරන් දැන් මග අරිනවනේ..කාටද මේක ගැන පැමිණිලි කරන්න පුලුවන් බන්..