පට්ට කතාව නේද බං

Breaking Bad වගේ මේක නරක එකාගෙ perspective එකෙන් නෙමෙයි යන්නෙ හොඳ එකාගෙ narrations වලින්. අරකෙ වගේ අන්තිමට දුක නෑ නරක එකාට කෙල වෙද්දි.

හිතාගන්න බැරි විදිහට ඇත්ත කතාව එක්කම යනව මේකෙ කතාව. මේ TV series එකයි ඇත්ත කතාවයි 95% ම සමානයි වලට වෙනස් කරල තියන්නෙ බොහොම පොඩ්ඩයි.
අන්තිමට narcos එකේ මෙන්න මේ එක දැකල (TV Series)
ඊට පස්සෙ frame එකේ මේක දැක්කම ගූ යනව (Real Pablo death)

narcos season 3 and 4 announce කරල තියන්නෙ. season 3 එකේ ඉඳන් Cali cartel එක.

බලල නැති එවුන් අනිවාර්යෙන්ම බලපල්ල. මේකෙ යන්නෙ අපි ඉපදිච්ච කාලෙ අවට ලෝකෙ Coccain supply එකෙන් 80% ක් supply කරපු ලෝකෙ සුපිරිම කුඩු රජා ගැන. මෙයාහෙ හොඳම කාලෙ ලෝකෙ පොහොසත්ම මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්ලු.
USD 30 Billion හොයල තියනව Coccain වලින්ම. 

walter white අහලකවත් නෑ

breaking bad iwara kre dawas ganak noka nobi balala