Narcos baluwada sinhalu

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    පට්ට කතාව නේද බං:cool::cool:

    Narcos_title_card.jpg


    Breaking Bad වගේ මේක නරක එකාගෙ perspective එකෙන් නෙමෙයි යන්නෙ හොඳ එකාගෙ narrations වලින්. අරකෙ වගේ අන්තිමට දුක නෑ නරක එකාට කෙල වෙද්දි.:yes::yes:

    හිතාගන්න බැරි විදිහට ඇත්ත කතාව එක්කම යනව මේකෙ කතාව. මේ TV series එකයි ඇත්ත කතාවයි 95% ම සමානයි වලට වෙනස් කරල තියන්නෙ බොහොම පොඩ්ඩයි.:yes:

    අන්තිමට narcos එකේ මෙන්න මේ එක දැකල (TV Series)

    254zzbp.png


    ඊට පස්සෙ frame එකේ මේක දැක්කම ගූ යනව (Real Pablo death):shocked::shocked:

    e4AY9Qr.png


    narcos season 3 and 4 announce කරල තියන්නෙ. season 3 එකේ ඉඳන් Cali cartel එක. :baffled::baffled:

    බලල නැති එවුන් අනිවාර්යෙන්ම බලපල්ල. මේකෙ යන්නෙ අපි ඉපදිච්ච කාලෙ අවට ලෝකෙ Coccain supply එකෙන් 80% ක් supply කරපු ලෝකෙ සුපිරිම කුඩු රජා ගැන. මෙයාහෙ හොඳම කාලෙ ලෝකෙ පොහොසත්ම මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්ලු. :yes::yes: USD 30 Billion හොයල තියනව Coccain වලින්ම. :baffled::baffled:

    220px-Pablo_Escobar_Mug.jpg


    walter white අහලකවත් නෑ :P
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,841
    9,988
    113
    ow eka husmata season 2 iwara kara :D breaking bad iwara kre dawas ganak noka nobi balala :D
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    බැලුව බැලුව බන් ....සීසන් 2 ඇවිත්, netflix නිසා සීසන් එක එකට එන්නේ.ටොරන්ට් එක ඇති.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේ කුඩු කතා නැගලම යනවනෙ බං. හොඳට බලන්නත් පුළුවන් ratings උත් උපරිමයි.
    Pablo Escobar ගෙ කතාවටම TV series දෙකකුයි film එකකුත් හදල

    f020a69b26b53c63bc3a30ac490da4c2-narcos-season-2-1472818086.jpg
    724ee724d8e99aaf97dac92337998568a73a1640.jpg



    අපේ එකා ගැන අපිත් එකක් හදල ජාත්‍යන්තරේට යමු
    :yes::yes::love::love:

    wagner-moura-in-narcos-season-2.png
    wele-suda.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දවස් දෙකෙන් සීසන් දෙකම ඉවර කලා පට්ට කතාව මන් දැනන් හිටියේ නෑනේ සීසන් 3ත් තියෙනවා කියලා :D:D:D:D:D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    දවස් දෙකෙන් සීසන් දෙකම ඉවර කලා පට්ට කතාව මන් දැනන් හිටියේ නෑනේ සීසන් 3ත් තියෙනවා කියලා :D:D:D:D:D

    2017 enne season 3 eka. ara anthimata agent pena gen ahanne Cali cartel eka gana monda danne kiyala :yes: