උණවටුන jungle beach ?

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    Jungle Beach නම් දැන් පට්ට චාටර් මචන්. ගොඩක් මිනිස්සු ගිහින් විනාස වෙලා තියෙන්නේ.ගොඩක් පිට පළාත් වලඅය ඇවිල්ල ගු කරනවා. දැනට අවරුදු 10 කලින් තමයි ඔතන ගොඩක් ලස්සනට තිබුනේ. නාන්න නම් අව්ලක් නැ. කව්රුවත් කරදර කරන්න නම් එන්නේ නැ.

    රෙප්ලයි එකට ගොඩක් ස්තුතියි මචන් :)

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    rep available unama apahu dennam machan
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    මං දන්න විදියට ඔතන මුහුද ගැඹුරුයි.මෑත කාලෙ ජනප්‍රිය උනු තැනක්.උණවටුන වැල්ල දේවාලෙ ගාව හරි,හික්කඩුවෙ හරි නාපන්.
     
    • Like
    Reactions: Chaulan

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මං දන්න විදියට ඔතන මුහුද ගැඹුරුයි.මෑත කාලෙ ජනප්‍රිය උනු තැනක්.උණවටුන වැල්ල දේවාලෙ ගාව හරි,හික්කඩුවෙ හරි නාපන්.

    ගොඩක් ස්තුතියි මචන්, මේ ගැන කිව්වට . . .



    You have given out too much Reputation in the last 24 hours, try again later.
    rep available unama apahu dennam machan
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rumassala idala Valley Devaley unavatuna beach ekata village eka haraha yanna puluwan. Ehema nathnam, Navatha Galle road ekata avilla unavatuna beach ekata ennath puluwan. Puluwannam Boat ride ekak yanna Unavatuna beach eken.Niyameta paaddhi paddhi yanna puluwan.[Safety floating kit eka daa gena ]. Top feeling ekak enne.
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    sunday giya
    awlak na
    kada mukuthma na
    clean
    wahiddi inna hut ekak wath na
    beach eka gawatama wahana ganna puluwan
    bt para tikak dan sawththu wela
    van/ jeep nam puluwan car ekak nam amarui
     
    • Like
    Reactions: Chaulan

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    එන්න එන්න සමාජය පිරිහෙනවා බන්. . . :(

    hikkaduwe beach එකේ නාන්න දෙන්නේ නැද්ද? මට කෙනෙක් එහෙම කතාවක් කිව්වා..

    ඇත්ත නැත්ත නොදනිමි

    කියපු එකාගේ කට කාපන් :P
    එහෙම අවුලක් නෑ
    කොහේ ඉඳන්ද එන්නේ ?

    කොළඹ පැත්තේ ඉඳන් ගාලු පාරේ එනවනම් බෙන්තොට, අකුරල ගොඩක් safe තැන දෙකක්
    ගාල්ල අවටම ඕනි නම් උණවටුන පහු කරන් මාතර පැත්තට යනකොට Unawatuna Beach Resort එක පහු උනාම ලොකු වංගු දෙකක් තියෙනවා, අන්න එතනත් නාන්න පුළුවන්.
    ආයේ තල්පේ කිට්ටුව කුඩාවැල්ල තියෙනවා...
    ඊටත් එහා යනවනම් මිහිරිපැන්න, අහංගම පැත්තෙත් නාන්න පුළුවන්