:::තාරකා:::

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ...
    ...
    image.php



    "නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසුවී යයි.
    වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?" :baffled::baffled::baffled:



    "නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා:
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"

    :::ධම්මපදය:::

    අපිට වැදගත් බුද්ධ දේශනාව ද,
    නැතහොත් නක්ෂත්‍රකරුවන්, ෆෙන්ශුයිකරුවන්, දේවාල කපුවන් .... ගේ මිථ්‍යාව ද?
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මරුසිරා;20870322 said:
    අපේ බෞද්දයින් කියාගන්න ගොඩකට වරදින්නේ ඔන්න ඔතනින් තමා :yes::yes::sorry:
    :sorry::sorry:
    වැඩක් නැත්නම් කුරුල්ලෙක්ට කියල ජොබ් එකක් හොයාගමු
    :rofl::rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක එඩිට් වෙන්න ඕන මෙහෙම.

    වැඩක් කරන්න තිබ්බෙන හොදම වෙලාවේදි ඒ වැඩේ කලයුතුයි.
    නැකත් බලබල වැඩ කරන පුද්ගලයා මෝඩයෙකුටත් එහා අනුවණ පුද්ගලයෙකි.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඕක එඩිට් වෙන්න ඕන මෙහෙම.

    වැඩක් කරන්න තිබ්බෙන හොදම වෙලාවේදි ඒ වැඩේ කලයුතුයි.
    නැකත් බලබල වැඩ කරන පුද්ගලයා මෝඩයෙකුටත් එහා අනුවණ පුද්ගලයෙකි.

    dan nekath balala bendapu,nekath balala akuru kiyawapu okoma pal modayo ban :P
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ඕක එඩිට් වෙන්න ඕන මෙහෙම.

    වැඩක් කරන්න තිබ්බෙන හොදම වෙලාවේදි ඒ වැඩේ කලයුතුයි.
    නැකත් බලබල වැඩ කරන පුද්ගලයා මෝඩයෙකුටත් එහා අනුවණ පුද්ගලයෙකි.

    හොඳම වේලාව මේ මොහොතයි...:cool::cool::cool::yes: