Narcos baluwada sinhalu

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නාකොස් බැලුව. අවුලක් නෑ. බලන් ඉන්න පුළුවන්.

    මේ වගේ කතා වලට කැමති අය සොප්‍රානොස් බලන්න. බලල කියන්න Sopranos ද හොඳ Narcos ද හොඳ කියල.


    7SBfjjD.jpg
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මරුසිරා;20870723 said:
    කම්මැලියි බන් ..sci fi වගේනම් බලනවා :baffled:

    කියපන් බලන්න උඹගේ හොඳම සයි ෆයි එක ට්‍රයි කරලා බලන්න.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මරුසිරා;20870757 said:
    sgu , flash ,agents of shield ,westworld ,v ,stranger things ,...

    ෆ්ලෑෂ් පලවෙනි දෙවෙනි එපිසොඩ්ස් බැලුව හරි ගියේ නෑ බන්. හැබැයි ඔෆිස් එකේ එවුනුත් හොඳයි කිවුවා.

    agents of shield නම් ඔක්කොම බැලුව වෙන බලන්න දෙයක් තිබුනෙ නැති කාලෙක. ඒකනම් බලන් ඉන්න පුළුවන්, එහෙම නැතුව සිරාම කියලා කියන්න බෑ බන් (මගේ ටේස්ට් එක‍ට අනුව).
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ෆ්ලෑෂ් පලවෙනි දෙවෙනි එපිසොඩ්ස් බැලුව හරි ගියේ නෑ බන්. හැබැයි ඔෆිස් එකේ එවුනුත් හොඳයි කිවුවා.

    agents of shield නම් ඔක්කොම බැලුව වෙන බලන්න දෙයක් තිබුනෙ නැති කාලෙක. ඒකනම් බලන් ඉන්න පුළුවන්, එහෙම නැතුව සිරාම කියලා කියන්න බෑ බන් (මගේ ටේස්ට් එක‍ට අනුව).

    ඇත්තටම මන් කැමතිම එක තමා ෆ්ලෑෂ් .ඔක්කොම බැලුවේ නැත්නම් පැටලෙනවා :P
    නමුත් බොරුවට මරා ගන්නවට වඩා අලුතින් හිතන්න දෙයක් එකේ තියෙනවා .

    ඉස්සර ගිය v එකත් පට්ට .එත් අන්තිම එපිය ගහල නැහැ :baffled:
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    මේකත් බලපල්ලා narcos බැලුව නම්..චුට්ටක් boring...හැබැයි පට්ට....
    මේ වගේ දේවල් ලෝකේ උනාද කියල හිතෙනවා.... එන්න තියන series එක ගැන පොඩි දේවල් ටිකක් තියනව...




    The Two Escobars (2010)
    http://www.imdb.com/title/tt2700330/
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    yes
    monawa unath ethin u anthima kale hitiya hetiyata tikak awul
    mama kiwe aruge acting

    anthimata uge amma uge body eka gawata awill andana real footage ekak damme. eth ekka background eke u karapu lokuma crimes wala videos danne.

    it's like his side of the story vs our side of the story :sorry:

    season 1 බලල ඉවර වෙද්දීම තම season 2 එක release උනේ. එක හුස්මට බැලුවා. ඉවර උනහම මාර අප්සෙට් දවස් දෙක තැනක් යනකම්.
    පට්ට දුකයි පබ්ලෝ කාරය මරුනහම.
    ඌ මොනවා උනත් පවුලට මාර ආදරයක් තිබිලා තියෙන්නේ.
    උගේ කසින් මැරෙද්දි, උගේ සෙට් එකේ එකින් එකා හැලෙද්දී, කාත් කවුරුත් නැතුව සල්ලිත් නැතුව අන්තිමට තාත්තා ගාවට ගිහින් වැඩ කරද්දී, අන්තිමට town එකට ගිහින් මැරිච්ච කසින් එක්ක කතා කරන සීන් එක, අන්තිමට පොඩි උන් දෙන්න්නට ගන්න call එක පට්ට දුක හිතන තැන්. පබ්ලොට රගපාපු නළුවා නම් සුපිරි.

    season 3 එක නම් කොහොම වෙයිද දන්නේ නැහැ. අලුත් සෙට් එකක් නේ. කොහොමත් 1998 තමා උන්ගේ cartel එක shutdown කරලා තියෙන්නේ.

    uge cousin hitiyanam muta ochchra kela wenne na. cousin uta wada reasonable porak. plane eka crash karapu ekai ara town ekak madde loku bomb ekak explode karapu ekai nisa thama muta godakma kela une.

    kohoma unath uge acting nam supiri :yes:
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මේ කුඩු කතා නැගලම යනවනෙ බං. හොඳට බලන්නත් පුළුවන් ratings උත් උපරිමයි.
    Pablo Escobar ගෙ කතාවටම TV series දෙකකුයි film එකකුත් හදල

    f020a69b26b53c63bc3a30ac490da4c2-narcos-season-2-1472818086.jpg
    724ee724d8e99aaf97dac92337998568a73a1640.jpg



    අපේ එකා ගැන අපිත් එකක් හදල ජාත්‍යන්තරේට යමු
    :yes::yes::love::love:

    wagner-moura-in-narcos-season-2.png
    wele-suda.jpg

    :shocked::shocked::shocked::shocked: