මරුසිරා;20870723 said:කම්මැලියි බන් ..sci fi වගේනම් බලනවා![]()
කියපන් බලන්න උඹගේ හොඳම සයි ෆයි එක ට්රයි කරලා බලන්න.
මරුසිරා;20870757 said:sgu , flash ,agents of shield ,westworld ,v ,stranger things ,...
ෆ්ලෑෂ් පලවෙනි දෙවෙනි එපිසොඩ්ස් බැලුව හරි ගියේ නෑ බන්. හැබැයි ඔෆිස් එකේ එවුනුත් හොඳයි කිවුවා.
agents of shield නම් ඔක්කොම බැලුව වෙන බලන්න දෙයක් තිබුනෙ නැති කාලෙක. ඒකනම් බලන් ඉන්න පුළුවන්, එහෙම නැතුව සිරාම කියලා කියන්න බෑ බන් (මගේ ටේස්ට් එකට අනුව).


yes
monawa unath ethin u anthima kale hitiya hetiyata tikak awul
mama kiwe aruge acting

season 1 බලල ඉවර වෙද්දීම තම season 2 එක release උනේ. එක හුස්මට බැලුවා. ඉවර උනහම මාර අප්සෙට් දවස් දෙක තැනක් යනකම්.
පට්ට දුකයි පබ්ලෝ කාරය මරුනහම.
ඌ මොනවා උනත් පවුලට මාර ආදරයක් තිබිලා තියෙන්නේ.
උගේ කසින් මැරෙද්දි, උගේ සෙට් එකේ එකින් එකා හැලෙද්දී, කාත් කවුරුත් නැතුව සල්ලිත් නැතුව අන්තිමට තාත්තා ගාවට ගිහින් වැඩ කරද්දී, අන්තිමට town එකට ගිහින් මැරිච්ච කසින් එක්ක කතා කරන සීන් එක, අන්තිමට පොඩි උන් දෙන්න්නට ගන්න call එක පට්ට දුක හිතන තැන්. පබ්ලොට රගපාපු නළුවා නම් සුපිරි.
season 3 එක නම් කොහොම වෙයිද දන්නේ නැහැ. අලුත් සෙට් එකක් නේ. කොහොමත් 1998 තමා උන්ගේ cartel එක shutdown කරලා තියෙන්නේ.


මේ කුඩු කතා නැගලම යනවනෙ බං. හොඳට බලන්නත් පුළුවන් ratings උත් උපරිමයි.
Pablo Escobar ගෙ කතාවටම TV series දෙකකුයි film එකකුත් හදල
![]()
![]()
අපේ එකා ගැන අපිත් එකක් හදල ජාත්යන්තරේට යමු
![]()
![]()




ඇරෝ ෆ්ලෑඩ් වගේ ජරා කතා වගේද බන් මේවා