:::තාරකා:::

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    dan nekath balala bendapu,nekath balala akuru kiyawapu okoma pal modayo ban :P

    පොල් මෝඩයෝ තමා බන්.
    ඒකනේ මෙච්චර උගත්තු ඉන්න මේ රටට දවසින් දවස කෙලවිලා ගිහින් තියෙන්නේ.

     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    පොල් මෝඩයෝ තමා බන්.
    ඒකනේ මෙච්චර උගත්තු ඉන්න මේ රටට දවසින් දවස කෙලවිලා ගිහින් තියෙන්නේ.


    True story!:baffled:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පොල් මෝඩයෝ තමා බන්.
    ඒකනේ මෙච්චර උගත්තු ඉන්න මේ රටට දවසින් දවස කෙලවිලා ගිහින් තියෙන්නේ.


    තාරකාවෝ කුමක් කෙරෙද්ද?:dull:
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    mama hithuwe tharaka kiyala kellekge photos dala athi kiyala

    ඔව් මචන් , එතකොට තවත් කට්ටිය ත්‍රෙඩ් එකට ඇවිල්ල සත්‍ය
    වටහා ගනීවිනෙ...:):):)
    වැදගත් නමක් දාල තිබ්බොත් කව්ද එන්නෙ???
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    නැකැත් බලන්නේ නැහැ / ගණන් ගන්නේ නැහැ කියන ගොඩක් අය ගෙදරින් දොට්ට බහින්නෙත් රාහු කාලය බලලා.
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    බහුන්වේ සරණන් යන්ති,
    පබ්බතානි වනානිච,
    ආරාම රුක්ක චෛත්‍යනි,
    මනුස්සා භය තජ්ජිතා.
    බොහෝ මිනිසුන් භය නිසා පර්වත, ආරාම, වනාන්තර, ගස් වැල්, චෛත්‍ය යනාදිය සරණ යයි.

    මෙතනින් එහාට නම් කිසිවක් කීමට අවශය නොවේ...
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    තාරකාවන්ට අනුව නැකැත් වෙලාවට නෙමේ වැඩක් කරන්න ඕනේ
    වැඩක උපරිම ප්යෝජනය ගන්න පුළුවන් වෙලාවේ තමයි වැඩක් පටන් ගන්න ඕනේ
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    gravityequation.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,056
    31,823
    113
    Hamuduru waruth mahana karanne nakath balala ithin koheda oya mithyawa nawathinne?
     

    admcw

    Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    මේ ගාථාවෙන් කියවෙන විදියට නැකත් තියෙනවා නේද? නැකත් වලින් වෙන අපල උපද්‍රව නිවාරණය වේවා කියලා කියන්නේ, නැකත් වලින් අපල උපද්‍රව තියෙනවා කියන එකද?


    නක්ඛත්ත යක්ඛ භූතානං - පාපග්ගහ නිවාරණං
    පරිත්තස්සානු භාවේන - හන්තු මයිහං උපද්දවේ

    නැකත්, යක්ෂ, භූත, පාපී ග්‍රහ ආදී සියලි උපද්‍රව පිරිත් දේශනාවල ආනුභාවයෙන් නිවාරණය වේවා!