Narcos baluwada sinhalu

da rocker

Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    Spartacus, game of thrones walata passe mage kamathima tv series eka.. mama 2nd season eka ude6ta patan aran hawasa 5.30 wenakm eka digata baluwa.... dan 3rd season ekai 4th season ekai enawalu "Cali Cartel" gana ....
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    u hethuwk nathuwa asarana minissu daas gaanak maruwama unge pawl wala minissuth ohoma thama ban thaama athi pawle pirimi mu hinda nathi wechcha pawl colombia wala :(

    :yes::yes:
    එත් අහලා තියන විදිහට අදටත් ඌට දෙයියෙක් වගේ සලකන උන් ඉන්නවලු. එච්චරට මිනිස්සුන්ට උදවු කරලා තියනවලු. එහෙම කරලා තියෙන්න ඇත්තේ සමහරවිට ජනාධිපතිවරනෙට ඉල්ලපු නිසා වෙන්නත් ඇති.
    මට ඕක බලලා ඉවර වෙච්ච ගමන් මතක් උනේ අපේ දුමින්ද ගොයියව. :D. Lion=වෙලේ සුදා. :lol:. මොනවා උනත් උන්ගේ රට පාලනය කරපු උන්ට කොන්දක් තිබිලා තියනවා ඇමරිකන් උන් කියන පදේටම නටන්නේ නැතුව ඉන්න. හැබැයි ඉතින් ඇමරිකන් සල්ලි බිලියන ගානක් කොලොම්බියාවට යන්න ඇති.
    කතාවේ ඌව සුදු කරලා තියනවා වැඩියි වගේ. කතාවේදී දුක හිතෙන්නේ නිකම් පට්ට සාධාරණ චරිතයක් මරුන ගානට.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,660
    1
    9,263
    113
    colombo
    EvilEye:20872291 said:
    ඇරෝ ෆ්ලෑඩ් වගේ ජරා කතා වගේද බන් මේවා

    අප්පෝ නෑ ඒ වගේ වැසිකිලි කතාවක් නෙමේ ඕක

    නෑ නෑ මම මේක බැලුවා , මම කිව්වේ ඒ වගේ ජරා ගොඩවල් නෙමෙයි කියලා
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    එක හුස්මට බලපු ලස්සන TV series 1ක් මචන්ලා. Pablo Escobar චරිතයට සහ කතා මාලාව සදහා ලොකු සාදාරනයක් ඉටු වෙලා තියෙනවා.
    සමාන්‍ය ප්‍රේක්ෂකයෙක් ලෙස මේක බලද්දි Escobar යන චරිතයට පුදුම ආකර්ශනයක් ඇතිවෙන්නේ.

    Season 3 පාදක වෙන්නේ Cali Cartel සහ Gilberto, Miguel, Pacho Herrera සහChepe ( godfathers) යන චරිත වටා.

    narcos-cali-cartel-gilberto.jpg
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,158
    18,755
    113
    අදාල නෑනේ
    මරුසිරා;20870772 said:
    ඇත්තටම මන් කැමතිම එක තමා ෆ්ලෑෂ් .ඔක්කොම බැලුවේ නැත්නම් පැටලෙනවා :P
    නමුත් බොරුවට මරා ගන්නවට වඩා අලුතින් හිතන්න දෙයක් එකේ තියෙනවා .

    ඉස්සර ගිය v එකත් පට්ට .එත් අන්තිම එපිය ගහල නැහැ :baffled:

    ඇරෝ ෆ්ලෑඩ් වගේ ජරා කතා වගේද බන් මේවා

    අප්පෝ නෑ ඒ වගේ වැසිකිලි කතාවක් නෙමේ ඕක

    :rofl:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ඇත්ත කතාවෙදි colonel Carillo යි ඌ මැරුනම ආපු Colonel එකයි කියල දෙන්නෙක් ඉඳල නෑ. Colonel Hugo Martinez කියල සුපිරිම ඩයල් එකක් ඉඳල තියනනෙ මුල ඉඳන් pablo ව මරනකන්ම:yes::yes:. dramatic purpose වලට තමා carillo ව මරල තියන්නෙ. ඇත්ත Colonel hugo martinez ත් හා මරපං කියල කැමති වෙලා:rofl::rofl:


    :yes::yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    season 1 බලල ඉවර වෙද්දීම තම season 2 එක release උනේ. එක හුස්මට බැලුවා. ඉවර උනහම මාර අප්සෙට් දවස් දෙක තැනක් යනකම්.
    පට්ට දුකයි පබ්ලෝ කාරය මරුනහම.
    ඌ මොනවා උනත් පවුලට මාර ආදරයක් තිබිලා තියෙන්නේ.
    උගේ කසින් මැරෙද්දි, උගේ සෙට් එකේ එකින් එකා හැලෙද්දී, කාත් කවුරුත් නැතුව සල්ලිත් නැතුව අන්තිමට තාත්තා ගාවට ගිහින් වැඩ කරද්දී, අන්තිමට town එකට ගිහින් මැරිච්ච කසින් එක්ක කතා කරන සීන් එක, අන්තිමට පොඩි උන් දෙන්න්නට ගන්න call එක පට්ට දුක හිතන තැන්. පබ්ලොට රගපාපු නළුවා නම් සුපිරි.

    season 3 එක නම් කොහොම වෙයිද දන්නේ නැහැ. අලුත් සෙට් එකක් නේ. කොහොමත් 1998 තමා උන්ගේ cartel එක shutdown කරලා තියෙන්නේ.

    pattama actor u nam. kalisama hamathissema ussana scene eka ehema maru.:D eka pablo ge aththama scene ekaklu :nerd: