Help, high quality tool set?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපේ එළකිරියේ වාහන හිමිකරුවන් හරි අනෙකුත් වැඩකරුවන් පොඩ්ඩක් මේ වගේ Tool kit එකක් ගන්න place & price එක පොඩ්ඩක් කියනවද?

    01-500x500.jpg


    link

    wow.lk එකේ 13,500/= වගේ වෙන්නේලු. මේ brand එක(Stanley 145 Pcs Tool Kit) මලකඩ නොකන හොද brand එකක් ද? මීට වඩා අඩුවට හෝ තව quality set එකක් ගන්න shops තියේද? මේ kit එක සාමාන්‍ය වාහනයක/බයිසිකලයක ටයර් එකක්, බැටරි එකක් වගේ ගලවන්න ඇති නේ?

    දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දාමු :love:
     
    • Like
    Reactions: madushankads

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මළකඩ අල්ලන්නේ නෑනේ? ඕක මම පරිස්සම් කලාට වෙන කවුරුහරි වතුර ගාලා තිබ්බොත් කියලා.. :oo:

    allen key set eka nan poddak malakada kala ekath wune gon basekta dila, u eka wasse themenna thiyala, anith ewa nan toiyatama thiyenawa thaama.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අපේ පොස්ට් ඔෆිස් පප්පලා ගල් කරයිද දන්නේ නෑ ආවට පස්සේ? DHL නම් ඉතින් කමක් නෑ.. TAX වදී ද?

    ne gal wenne ne fedex ne enne.tax ekak nan wadiy podi