අපේ එළකිරියේ වාහන හිමිකරුවන් හරි අනෙකුත් වැඩකරුවන් පොඩ්ඩක් මේ වගේ Tool kit එකක් ගන්න place & price එක පොඩ්ඩක් කියනවද?
link
wow.lk එකේ 13,500/= වගේ වෙන්නේලු. මේ brand එක(Stanley 145 Pcs Tool Kit) මලකඩ නොකන හොද brand එකක් ද? මීට වඩා අඩුවට හෝ තව quality set එකක් ගන්න shops තියේද? මේ kit එක සාමාන්‍ය වාහනයක/බයිසිකලයක ටයර් එකක්, බැටරි එකක් වගේ ගලවන්න ඇති නේ?
දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දාමු