අරක්කු

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එහෙනම් හිත හයි කරගන්න ක්‍රමයක් කියපන්:)

    බුද්ධ ධර්මය හොදින් අවබොධ කරගන්න.බන අහන්න.පන්සල් යන්න.ගෙදර උදේ හවස බුදුන් වදින්න.හිත පාලනය කරගන්න.හිත තමා හැමදේටම මුල.හිත හදාගැනිමට හිතම තමා හොදම බෙහෙත.බුද්ධ ධර්මය තමා හොදම වෛද්‍යවරයා.නිවන අවබෝධය තමා සදාකාලික සැනසිම.අරක්කු තියා වෙන සමාන කිසිවක් නොබි ධර්මය නැමැති සදාකාලික ලෙඩ සුව කරන බෙහෙත ගන්න.:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Djwathila

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බුද්ධ ධර්මය හොදින් අවබොධ කරගන්න.බන අහන්න.පන්සල් යන්න.ගෙදර උදේ හවස බුදුන් වදින්න.හිත පාලනය කරගන්න.හිත තමා හැමදේටම මුල.හිත හදාගැනිමට හිතම තමා හොදම බෙහෙත.බුද්ධ ධර්මය තමා හොදම වෛද්‍යවරයා.නිවන අවබෝධය තමා සදාකාලික සැනසිම.අරක්කු තියා වෙන සමාන කිසිවක් නොබි ධර්මය නැමැති සදාකාලික ලෙඩ සුව කරන බෙහෙත ගන්න.:yes::yes:

    :yes::yes::yes::yes::yes::yes: