එහෙනම් හිත හයි කරගන්න ක්‍රමයක් කියපන්![]()
බුද්ධ ධර්මය හොදින් අවබොධ කරගන්න.බන අහන්න.පන්සල් යන්න.ගෙදර උදේ හවස බුදුන් වදින්න.හිත පාලනය කරගන්න.හිත තමා හැමදේටම මුල.හිත හදාගැනිමට හිතම තමා හොදම බෙහෙත.බුද්ධ ධර්මය තමා හොදම වෛද්‍යවරයා.නිවන අවබෝධය තමා සදාකාලික සැනසිම.අරක්කු තියා වෙන සමාන කිසිවක් නොබි ධර්මය නැමැති සදාකාලික ලෙඩ සුව කරන බෙහෙත ගන්න.


Last edited:
