නැකැත් රාල;20875945 said:පට්ට. ඔය සමබර කරගනිල්ල නැති නිසා තමයි ගොඩක් උන් වැඩ අවුල් කරගන්නේ. ගොඩක් උන් තමන්ගේ ජිවිතේ සල්ලිම කියලා අන්තයකට යනවා ඒක නිසා අනිත් පති වැටෙනවා. අන්තිමට හම්බ කරපු සල්ලිත් වැඩක් නැති වෙනවා.
ඔව් මචං. ජිවිතේ දියුනුව කියන්නේ සල්ලි විතරයි කියලා හිතුවොත් කවදහරි ඉතුරු වෙන්නේ දුකක් පසුතැවිමක් විතරයි.







. නමුත් 99% වැඩේ ගොඩ දාගෙන තිබ්බේ නැ