සාර්ථක වෙන්න කැමති අය එන්න

වැඩමුළුවට සහභාග&

  • Total voters
    61

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;20875945 said:
    පට්ට. ඔය සමබර කරගනිල්ල නැති නිසා තමයි ගොඩක් උන් වැඩ අවුල් කරගන්නේ. ගොඩක් උන් තමන්ගේ ජිවිතේ සල්ලිම කියලා අන්තයකට යනවා ඒක නිසා අනිත් පති වැටෙනවා. අන්තිමට හම්බ කරපු සල්ලිත් වැඩක් නැති වෙනවා.

    ඔව් මචං. ජිවිතේ දියුනුව කියන්නේ සල්ලි විතරයි කියලා හිතුවොත් කවදහරි ඉතුරු වෙන්නේ දුකක් පසුතැවිමක් විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකං උඹලා දෙන්නා ඇර ගන්න එපා බං. දෙන්නම සිංහල කොල්ලොනේ. :dull:
    සිoහල උනාට එක එකාට බොරු කියල සල්ලි ගසා කන්ඩ හදන උන්ට ඉඩ දෙන්ඩ බැනෙ,
    කිරියෙ උන්ව රවට්ටල බොරු කියල සල්ලි ගසා කන්ඩ මු හදන්නෙ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එකත් ඇත්ත ඔය ට්‍රික්ස් වලින් වැඩමුළුව මෙහෙයවන දේශකයාටම දියුණු වෙන්න ත් පුළුවන් නේ. අනේ මන්ද බන් දවසකට එක එක තැන්වලින් ඊමේල් එනවා එක එක වැඩමුළු කියල.

    ඕව ප්‍රැක්ටිකල් නැහැ. මොකද ඕන කෙනෙකුට කටින් ටෝක්ස් දෙන්න පුළුවන්. එත් මම දන්නේ නැහැ උබේ ක්‍රමේ මොකක්ද කියලා

    කටින් දෙන ටෝක්ස් අහලා විතරක් මදි මචං ජීවිතේට ඇප්ලයි කරන්න ඕනේ. එහෙම කරන්න බැරිනම් එහෙම වැඩමුළු වලට යන එක තේරුමක් නෑ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    FYJVexl.gif
    ...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් මචං. ජිවිතේ දියුනුව කියන්නේ සල්ලි විතරයි කියලා හිතුවොත් කවදහරි ඉතුරු වෙන්නේ දුකක් පසුතැවිමක් විතරයි.

    අනිවා. සමහරු අන්තිමට ලෙඩ්ඩු. සල්ලි නැතත් ජිවිතේ වැඩක් නෑ ජිවිතේ සල්ලි විතරක් වෙලත් වැඩක් නෑ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    නැකැත් රාල;20875962 said:
    කටින් දෙන ටෝක්ස් අහලා විතරක් මදි මචං ජීවිතේට ඇප්ලයි කරන්න ඕනේ. එහෙම කරන්න බැරිනම් එහෙම වැඩමුළු වලට යන එක තේරුමක් නෑ.

    lankawe unta kiyana dewal nikan gagata ini kapuwa wage thamai, ehema apply karagannawanan lankawe bana kiyana widihata hamoma wage sowahan wela :rolleyes::rolleyes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නැකැත් රාල;20875962 said:
    කටින් දෙන ටෝක්ස් අහලා විතරක් මදි මචං ජීවිතේට ඇප්ලයි කරන්න ඕනේ. එහෙම කරන්න බැරිනම් එහෙම වැඩමුළු වලට යන එක තේරුමක් නෑ.

    දැන් උබ සාර්ථක වෙලාද බන් ? වහනයක් තියනවද ( අඩුම තරමේ හයිබ්‍රිඩ් ) ඉන්න තට්ටු දෙකේ ගෙයක් තියනවද.? බැංකු පොතේ ප්‍රාග්ධනය කොච්චරද .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැකැත් රාල;20875962 said:
    කටින් දෙන ටෝක්ස් අහලා විතරක් මදි මචං ජීවිතේට ඇප්ලයි කරන්න ඕනේ. එහෙම කරන්න බැරිනම් එහෙම වැඩමුළු වලට යන එක තේරුමක් නෑ.
    හරි හරි දැන් කිරියෙ උන්ගෙ රුපියල් 500 හ 1000ට තට්ටු කරන්ඩ යන්නෙ, උබේ ජිවිතේට ඇප්ලයි කරගන්ඩනෙ නේද??? :lol::lol::lol::lol:

    සොර දෙටුවෙක් කස තැලුම් කකා
    දගෙඩියට ගෙන යන ගමනේ
    වදක බෙරේ දැක සොරා ගන්ඩ එය

    කදිමයි ඔහු සිතුවාලු........
    :confused:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    lankawe unta kiyana dewal nikan gagata ini kapuwa wage thamai, ehema apply karagannawanan lankawe bana kiyana widihata hamoma wage sowahan wela :rolleyes::rolleyes:

    ඔව් ඔයා කියන කතාව ඇත්ත. බුදුහාමුදුරුවන්ට සැවත් නුවර හිටපු හැමෝටම නිර්වාන අවභෝධ කරවන්න බැරි වුනානේ. ඉතීම් එතනින් එහා කවර කතාද?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මම හිතුව මූ වීඩියෝ එක දෙක දාන කොට එන්නේ මොකාටද කියල :rofl::rofl::rofl:
    අවුලක් නෑ බන් මෝඩයෝ ටික හූරන් කාපන්. :rofl::rofl::rofl: උබට ජොබ් එකකුත් නෑනේ.

    ඔය සර්ථක වෙන්න උගන්වන උබ දැන් පට්ට සර්ථක වෙලාද? ලස්ලිබාගෙ, යාන වාහන හොදට තියෙනව ඇති නේ? :rofl:
     
    • Like
    Reactions: 50KG

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    දැන් උබ සාර්ථක වෙලාද බන් ? වහනයක් තියනවද ( අඩුම තරමේ හයිබ්‍රිඩ් ) ඉන්න තට්ටු දෙකේ ගෙයක් තියනවද.? බැංකු පොතේ ප්‍රාග්ධනය කොච්චරද .

    පිස්සුද බන් පාරේ හිඟා කන ගමන් සල්ලි දාන්න ආපු එකෙක්ගෙන් ලැප් එකක් ඉල්ලලා මේ ත්‍රෙඩ් එක දැම්මෙත්.
     
    • Like
    Reactions: Sexy Somapala

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් උබ සාර්ථක වෙලාද බන් ? වහනයක් තියනවද ( අඩුම තරමේ හයිබ්‍රිඩ් ) ඉන්න තට්ටු දෙකේ ගෙයක් තියනවද.? බැංකු පොතේ ප්‍රාග්ධනය කොච්චරද .
    ඉස්සර ඔය හොරා හිටියෙ මාලබේ, කොච්චර සාර්තක උනාද කියනවනම් ගෙවල් ඉඩම් විකුනල හද්ද වන්නියකින් ඉඩමක් අරන් දැන් ඉන්නෙ.:lol::lol::lol::lol:

    එහෙම ගෙවල් ඉඩම් විකුනගෙන වලේ වැටුන එකා,කිරියෙ උන්ගෙ සල්ලි වලට විදල ගොඩ යන්ඩ හදන්නෙ,මේ වගේ හොරුන්ට අහු වෙන්ඩ හොද නැ.:no:
     
    • Like
    Reactions: Election2015

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    හරි හරි දැන් කිරියෙ උන්ගෙ රුපියල් 500 හ 1000ට තට්ටු කරන්ඩ යන්නෙ, උබේ ජිවිතේට ඇප්ලයි කරගන්ඩනෙ නේද??? :lol::lol::lol::lol:

    සොර දෙටුවෙක් කස තැලුම් කකා
    දගෙඩියට ගෙන යන ගමනේ
    වදක බෙරේ දැක සොරා ගන්ඩ එය

    කදිමයි ඔහු සිතුවාලු........
    :confused:

    :rolleyes::rolleyes::P:P:P:P:P
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නැකැත් රාල;20875983 said:
    ඔව් ඔයා කියන කතාව ඇත්ත. බුදුහාමුදුරුවන්ට සැවත් නුවර හිටපු හැමෝටම නිර්වාන අවභෝධ කරවන්න බැරි වුනානේ. ඉතීම් එතනින් එහා කවර කතාද?

    Buduhaamuduruwo niwana awabooda karagena anith ayata bana kiwwe,
    Ubath evoq ekak ehema aran anith unta diyunuwena hati kiyapan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Buduhaamuduruwo niwana awabooda karagena anith ayata bana kiwwe,
    Ubath evoq ekak ehema aran anith unta diyunuwena hati kiyapan
    ඔකට මොන ඉවොක්ද ෆුට් සයිකලයක්වත් නැ, පල් හිගන්නෙක්.:lol::lol:
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    mama nam danna tharamin machan meloke sarthaka minissu godak bihiwune thamangema mahansiyen negitala.. kauruwat ugannalawat kyala dilawat neme.. eka practical athi kyala hitanna ona taram example tyenawane.. like Dammika perera... anyway ube wedeth goda daganin..
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Youtube baluwama One tharan Videos tiyenawa ban oya wage...
    Mulinma Uba Diyunu wela Hitapan , Ita passe puluwan anith unta eka ugannanna...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Youtube baluwama One tharan Videos tiyenawa ban oya wage...
    Mulinma Uba Diyunu wela Hitapan , Ita passe puluwan anith unta eka ugannanna...

    උඹ මාව අඳුනනවද? මගේ බෑන්ක් බැලන්ස් එක හරි මගේ වත්කම් හරි දන්නවද? එහෙම දන්නේ නැත්තන් මේ කමෙන්ට් කලේ මොන පසුබිමක් මතද?
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    නැකැත් රාල;20876020 said:
    උඹ මාව අඳුනනවද? මගේ බෑන්ක් බැලන්ස් එක හරි මගේ වත්කම් හරි දන්නවද? එහෙම දන්නේ නැත්තන් මේ කමෙන්ට් කලේ මොන පසුබිමක් මතද?

    ලොකු හෝටලේක කරන්න තරම් නම් වත්කමක් නැ. :rolleyes::rolleyes::rolleyes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නැකැත් රාල;20875845 said:
    මේකයි සිද්ධිය. මම ත්‍රෙඩ් එකක් දැම්මා මතකද මේ අවුරුද්දේ ඉලක්ක කොච්චර සාර්තකද කියලා? එකේ ගොඩක් අය කිව්වේ ඉලක්ක ගොඩක් සාර්ථක කරගන්න බැරිවුනා කියලා. කියන්න සතුටුයි දෙන්නෙක් අවුරුද්දේ සියලුම ඉලක්ක සාර්ථක කරගෙන තිබ්බා:yes:. නමුත් 99% වැඩේ ගොඩ දාගෙන තිබ්බේ නැ:no:. මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක. link

    ඉතින් මම හිතුවා දියුණු වෙන්න කැමති උන්ට දියුණුවෙන්න උදව්වක් දෙන්න. ඉලක්ක සාර්ථක කරගන්න විදිහ සහ හරි විදිහට ඉලක්ක තියාගන්න විදිහ කියලා දෙන්න.

    මම දෙසැම්බර් මාසේ පුංචි වැඩමුළුවක් කරනවා. (මේක මගේ 2017 ඉලක්ක වලින් එකක් වුනාට මේ අවුරුද්දේ ඉලක්ක කලින්ම ඉවරවුන නිසා මේ අවුරුද්දේ 2017 ඉලක්ක වලට අතගැහුවා)
    ලොකු හෝටලේක කරන්න තරම් නම් වත්කමක් නැ.

    මොකද මම මේකට ලොකු මුදලක් ගන්නේ නැ. 500/= හෝ 1000ක් අතර මුදලක් අයකරන්නේ. මේ වගේ වැඩමුළුවකට සාමාන්‍යයෙන් වෙන අය 3500/= ගන්නවා.

    වැඩමුළුව පවත්වන්නේ ඉලක්ක ජයගැනීම තුලින් ජීවිතය සාර්ථක කරගන්න විදිහ ගැන. එන්න කැමති අය පොඩ්ඩක් පොල් එකේ වොට් කරන්න. වැඩමුළුවට එන්න බැරි වෙන අය අවුලක් ගන්න එපා "සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම" කියලා මම ලියපු පොත දෙසම්බරේ ලෝන්ච් කරනවා. ඔයාලට පොත ගන්න පුළුවන්.
    කොහෙද තියන්නෙ?
    කන්න බොන්න දීලද 500 - 1000?
    මේ වැඩමුළුවෙන් උඹ කවර් කරන්න හිතන් ඉන්නෙ මොනාද? ඒ කිව්වෙ මොනා වලින් සාර්ථක වෙන්නද උගන්නන්නෙ?
    බත්තරමුල්ලෙ F&F වැඩමුළුවට එකෙක් ගෙන් 85000ක් ගත්තලු, හැබැයි ඒක හෙන ප්‍රයිවට් සීන් එකක් :P