automatic vs manual

automatic vs manual

  • automatic transmission

    Votes: 42 48.3%
  • manual transmission

    Votes: 51 58.6%

  • Total voters
    87

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,007
    3,668
    113
    කට්ටියම කියමු බලන්න තමන් එලවන්න කැමති auto gear වාහනද? manual gear වාහනද?
    වෝට් කරන්න :yes::yes::yes:

    hqdefault.jpg
     
    Last edited:

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    636
    851
    93
    මමත් කැමති මැනුවල් වාහනවලට ඔටෝගියර් එ්වත් අාසයි
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    340
    339
    63
    මමත් ගොඩක් අාස මැනුවල් වාහනවලට.ඔටෝ වාහනත් අවුලක් නෑ.එ්ත් මැනුවල් වාහනයක් එලවනව වගේ අාතල් එකක් ඔටෝ එකෙන් ගන්න බෑ
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    636
    851
    93
    උබට පාරේ ඩ්‍රයිව් කරද්දි සොශල් ඇන්සයටි එන්නෙ නැද්ද? :P

    අඩෝ එ්කතමයි බන් එතකොට සෝෂල් ෆෝබියා නෑ බන් :no::no: උඹට නැද්ද එහෙම මට වාහනයක් අරන් යනකොට කිසිම ගාණක් නෑ බන් එ් වෙලාවට social anxiety බිංදුවට බහිනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අඩෝ එ්කතමයි බන් එතකොට සෝෂල් ෆෝබියා නෑ බන් :no::no: උඹට නැද්ද එහෙම මට වාහනයක් අරන් යනකොට කිසිම ගාණක් නෑ බන් එ් වෙලාවට social anxiety බිංදුවට බහිනවා

    මට කාත් එක්ක හරි යද්දි අවුල්, තනියම යද්දි ගානක් නෑ.
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    636
    851
    93
    මට කාත් එක්ක හරි යද්දි අවුල්, තනියම යද්දි ගානක් නෑ.

    ඔව් බන් කවුරුහරි එක්ක යද්දි ටිකක් අවුල් වගේ මටත්.එ්ත් තනියම යද්දි කිසි ගාණක් නෑ
    අනික බන් මට මුලු දවසම වාහනයක් ඩ්‍රයිව් කලත් එපාවෙන්නෙ නෑ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අවස්තාව අනුව ඒක ඩිපෙන්ඩ් වෙන්නේ.
    නෝමල් එකේ ගමනක් ගිහින් එන්න නම් ඔටෝමැටික්.
    යන ගමන් ඩ්‍රිෆ්ට් පාරක් දාගෙන යන්න නම් මැනුවල්.
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    636
    851
    93
    මට කාත් එක්ක හරි යද්දි අවුල්, තනියම යද්දි ගානක් නෑ.

    උඹ දැනට මොන වාහනද ඩ්‍රයිව් කරල තියෙන්නෙ?
    මම alto,maruti,toyota hiace ඩ්‍රයිව් කරල තියෙනවා
    බයික් නම් honda dio එකක් පැදල තියනවා වෙන බයික්නම් නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව් බන් කවුරුහරි එක්ක යද්දි ටිකක් අවුල් වගේ මටත්.එ්ත් තනියම යද්දි කිසි ගාණක් නෑ
    අනික බන් මට මුලු දවසම වාහනයක් ඩ්‍රයිව් කලත් එපාවෙන්නෙ නෑ

    :yes: