ගන්නකොට පුලුවන් නම් බේබි සීට් ආපු බේජ් ඉන්ටීරියර් එකක් ගනින්.
මචන් මේ බේබි සීට් මොඩල් කියන්නේ මොකක්ද? කොහොමද වෙන් කරලා අඳුරගන්නේ ?
Toyota Passo හොදයි. ගත්තොත් රිසේල් වැලිව් එක හොදයි. පැට්රල් වැඩ කිරිල්ල් Viva Elite තරම් නෑ. නමුත් ආරක්ෂාව, සැප පහසුව, රීසේල් වැලිව් එක හැම අතින්ම Passo ඉදිරියෙන්.
පැට්රල් 12,13 ක් වගේ ලග කරනවා. දුර නම් 18 වැඩිය කරනවා. හොදට ඉඩකඩ තියන වාහනක් මචං බය නැතුව Toyota Passo එකකට අත ගහපං.Viva Elite එකට වඩා දාහෙන් සම්පතයි.

2kama ekai......one ekak ganin ubata hitha yana.....
Hi Machanla,
Mama Vitz ekak gaththa.
2008 8 Airbag model. Red Color with factory fitted Body Kit.
29 Una. Inspection report ekak gatta mama ganna kalin.
Air Filter, Break oil change karanna kiyala thibuna. Wena mukuth scene na.
Thank for all the help machanla...