4G antenna වැඩද?

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ......:dull:

    මචංලා මේ 4G ඇන්ටනා එක ගත්ත කෙනෙක් ඉන්නවද? මේකෙන් ඇත්තටම signal strength එක වැඩි කරගන්න පුලුවන්ද? 4G එපා වෙන තත්වෙකට පත්වෙලා ඉන්නෙ මේ සිග්නල් කේස් එක නිසා. මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න.. මේක තමයි last resort :dull:

    juxv0j.jpg

    ඉක්මන් එකේ Rs.1600 ට තියෙනවා මේවා.

    Code:
    http://ikman.lk/en/ad/lte-sma-antenna-4g-router-signal-booster-for-sale-colombo-3
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බාලම ඒවා ගන්න එපා මචන්,
    4000ට වගේ කඩවල් වල තියෙන එකක් ගනින්
    එක්ට්‍රනල් පවර් නැති එකකුත් තියෙනවා අඩුවට
    මගේ නම් සිග්නල් වැඩි උනේ නැහැ ඒත් ඩිස්කනෙක්ට් වෙන අවුල නම් හරි ගියා
    පස්සෙ මම ඒක අයින් කලා, ස්පීඩ් නැත්තම 4G වැඩක් නැහැ නෙ
     
    • Like
    Reactions: TwoTone

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    Mamath SLT ekata complain kala giya Sikurada. Un kiwwa signal chk karanna ekek ewannam kiyala.
    thawama balan innawa mokada wenne kiyala.. melo rahak na ban..
    tower 2kin signal enawa kiyala thamai router eka dunne... Thawama unge jaathiya amathanna giye na..
    Thawa dawas 2k vithara balala athal ekak gannawa..
    :D:D:D
     
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    SLT nam owa salli walata ganna epa un awith antena upgrade karala denawa free, signal madi nam

    SLT nemei bung Lank Bell..mage connection eka dan awurudu 1 1/2k withara paranai.. tika dawasaka indala thamai me case eka awe :baffled:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බාලම ඒවා ගන්න එපා මචන්,
    4000ට වගේ කඩවල් වල තියෙන එකක් ගනින්
    එක්ට්‍රනල් පවර් නැති එකකුත් තියෙනවා අඩුවට
    මගේ නම් සිග්නල් වැඩි උනේ නැහැ ඒත් ඩිස්කනෙක්ට් වෙන අවුල නම් හරි ගියා
    පස්සෙ මම ඒක අයින් කලා, ස්පීඩ් නැත්තම 4G වැඩක් නැහැ නෙ

    අප්පා..එහෙම සීන් එකකුත් තියෙද. දැනගෙන හිටියේ නෑ ඒක. තෑන්ක්ස් මචන්...ටිකක් හොඳ එකක් බලල ගන්නව එහෙනම්..ඩිස්කනෙක්ට් වෙන එක හරි ගියා කියන්න පොඩ්ඩක් හරි සිග්නල් ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනව ඇති :rolleyes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Mamath SLT ekata complain kala giya Sikurada. Un kiwwa signal chk karanna ekek ewannam kiyala.
    thawama balan innawa mokada wenne kiyala.. melo rahak na ban..
    tower 2kin signal enawa kiyala thamai router eka dunne... Thawama unge jaathiya amathanna giye na..
    Thawa dawas 2k vithara balala athal ekak gannawa..
    :D:D:D

    තව කම්ප්ලේන් එකක් දාපන්.. 10ක් විතර දැම්මම එකකට හරි එයි :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වැඩක් නැ බන් ටවර් එකෙන් එන සිග්නල් මදි, ඒ කියන්නේ ටවර් එකේ ඉදලා රවුටරේට තියන ඕන 2km ආවරණ කලාපෙට වැඩිය දුරයි හෝ බාදක වැඩි,
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    බාලම ඒවා ගන්න එපා මචන්,
    4000ට වගේ කඩවල් වල තියෙන එකක් ගනින්
    එක්ට්‍රනල් පවර් නැති එකකුත් තියෙනවා අඩුවට
    මගේ නම් සිග්නල් වැඩි උනේ නැහැ ඒත් ඩිස්කනෙක්ට් වෙන අවුල නම් හරි ගියා
    පස්සෙ මම ඒක අයින් කලා, ස්පීඩ් නැත්තම 4G වැඩක් නැහැ නෙ

    You do not find easily in Sri Lanka. The antenna needs to match 2.3/2.6G frequencies and cable should be a very low loss one in the said frequency. RF cable should be short ass possible.

    Best Option is what SLT ahs done, where CPE is outdoor and you get a connectivity through a wifi access point connected using an Ethernet cable,