කලින් Elakiri Talk හි පලකරන ලද මෙම ත්රෙඩ් එක ඇඩ්මින් විසින් Cooking Talk වලට දමා තිබූ හෙයින් නැවත හි මෙය පල කරමි 

මගේ පේපෑල් එකේ ඩොලර් 50ක් තියෙනවා බං, මට ඕන ඒකෙන් මොකක් හරි හොද විකුනන්න පුලුවන් දෙයක් ගෙනල්ලා පොඩි ලාභයක් තියාගෙන විකුනන්න, දැනට මෙහේ මාකට් එකේ දෙන්න පුලුවන් මොනවද මචන්ලා, අන්කොමන් ඒත් හොදට විකුනන්න පුලුවන් වගේ දෙයක්, පොඩි සප් එකක් දීපන්කො බන්, මම හෙන ආසයි පොඩි හරි බිස්නස් එකක් කරන්න, මේක ජෝක් එකට ගන්නෙ නැතුව මට හොද අයිඩියා එකක් දීපන්කො...