.:: ANDROID වැඩකාරයෝ Part II ::.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මචන්ලා...

දැන් ටික දවසක ඉදන් මගෙ කෑල්ල Inbox Clear කරනවා.. Message දෙක තුනයි තියෙන්නේ..

මොකක් හරි සීන් එකක් යනවා..
මට දැන් මෙයා Delete කරන Message එයාට නොදැනී බලාගන්න මොකක් හරි Spy app එකක් නැද්ද ??

දන්නවනේ ආදරේදී විශ්වාසේ නැතිඋනොත් තවත් නැතිවෙන්න දෙයක් නෑ කියලා බං.. බොරුවට හෙතුවක් හරියටම දන්නැතුව මොකුත් කියන්න බෑනෙ මච්න්ලා..
දන්න කෙනෙක් ඉන්නවනන් කියහන්කෝ

Phone එක Android :oo:


anti theft app ekak dapan kellata. ita passe kellawa ussanna ba:no::no:
 

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    ඔහොම කියන්න බෑ බන්.
    කෑල්ලගේ ෆෝන් එක මොකක්ද?
    රූට් කරලද තියෙන්නේ?
    මොකක්ද කෑල්ලගේ ෆෝන් එකේ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක?

    පර්සනලි දෙයක් කියන්නම් මම.
    අනුන්ගේ ෆෝන් බලන්න එපා , කෑල්ල උබේ උනාට ෆෝන් එක කෑල්ලගේ නිසා ඒ ෆෝන් එක අනුන්ගේ.
    කෙල්ල එක්ක අවුරුදු 4 ලන් වෙන්න එෆෙයාර් එක තියන් යනවා මම ඒත් මේ අවුරුදු ගානටම කවදාවත් කෙල්ලගේ ෆෝන් එක අරන් මැසේජ්,කෝල්ස් අරවා මේවා කවදාවත් චෙක් කරලා නෑ ඒත් කෑල්ල මගේ ෆෝන් එකේ හැම මගුලම බලනවා.
    එහෙම බලන්නේ දාලායයි ද කියන දේ හිතේ තිබ්බාමයි.
    යන එවුන් යනවා මොනා කරත් , ඉන්න එකි ඉන්නවා මොනා නැති උනත්.
    උඹට හොරෙන් කෙල්ල වෙන ෆෝන් එකක් යුස් කරලා වැඩ කරන්න පුලුවන් , වෙන සිම් එකක් දාගෙන වැඩ කරනවා වෙන්න පුලුවන් , කෙලින්ම ඩිරෙක්ට් හොර සීන් එකාව මීට් වෙනවා වෙන්න පුලුවන්.
    ඔන්න ඔහොම හිතෙනවා හිතේ සැකේ ගොඩනැගුනොතින් එහෙම.
    ඒ නිසා යනවානම් යයි කියලා වැඩ කරපන්.
    Uba kiya kathavt etta bn eth mehema seken innvata wada hodai bn Nwattana eka kohmda kiyhnko dawas gane merenne mehema :no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Uba kiya kathavt etta bn eth mehema seken innvata wada hodai bn Nwattana eka kohmda kiyhnko dawas gane merenne mehema :no:

    හොර වැඩ කරන්න එපා උඹ පිරිසිදුව ඔය එෆෙයාර් එක ගෙනියනවානම්.
    කෙලින්ම කෙල්ල මීට වෙලා කිස් එකක් එහෙම දීලා අහපන්.

     

    Palihawadana1990

    Well-known member
  • මචන් මගේ ලග තියෙන්නෙ Samsung Note 02 එකක්, මෙන්න ඒකෙ විස්තර,

    1. Model Number - GT-N7100
    2. Android Version - 4.1.2 Jelly Bean

    තව මොනවද දැනගන්න ඕන....

    මචං මේක හිටි ගමන් ස්ටක් වෙනව, ඊට පස්සෙ ඔටෝ රීස්ටාර්ට් වෙනව, මචන් මේක හදන්න හෙල්ප් කරපන්, එපා වෙලා ඉන්නෙ, මම වැඩිය ඇප් දාගෙනත් නෑ.
    ....
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචන් මගේ ලග තියෙන්නෙ Samsung Note 02 එකක්, මෙන්න ඒකෙ විස්තර,

    1. Model Number - GT-N7100
    2. Android Version - 4.1.2 Jelly Bean

    තව මොනවද දැනගන්න ඕන....

    මචං මේක හිටි ගමන් ස්ටක් වෙනව, ඊට පස්සෙ ඔටෝ රීස්ටාර්ට් වෙනව, මචන් මේක හදන්න හෙල්ප් කරපන්, එපා වෙලා ඉන්නෙ, මම වැඩිය ඇප් දාගෙනත් නෑ.
    ....
    factory reset ekak dapan
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අප්ඩේට් වෙන්නෙ නෑ සහෝ.....මෙන්න මෙහෙම මැසේජ් එකක් එනව...

    Your device has been modified. Software updates are not available.:(:(:(
    ෆෝන් එක රූට් කලහම/සිස්ටම් ෆයිස්ල් එඩිට් වෙන හින්දා ඔය මැසේජ් එක එනවා. උබ ඕකට සොෆ්ට්වෙයා ගහපන්. යූටියුබ් එකේ බලපන් ගයිඩ් ඇති
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අප්ඩේට් වෙන්නෙ නෑ සහෝ.....මෙන්න මෙහෙම මැසේජ් එකක් එනව...

    Your device has been modified. Software updates are not available.:(:(:(


    root කලාම ඔහොම වෙනවා, අවුලක් නැහැ එත්, නෝට් 2 නම් තියෙන්නේ මේක බලන්න.

    http://www.android.gs/flash-android-4-4-2-kitkat-update-for-galaxy-note-2-n7100/

    දැන් software update කරන්න අමාරු නැහැ බන්,

    එහෙමත් නැත්නම්.

    ෆයිල් එක මෙතනින් බාගන්න.
    http://www.sammobile.com/firmwares/database/GT-N7100/

    odin (සම්සුන්ග් ෆෝන් සොෆ්ට්වෙයා අප්ඩේට් කරන්න ගන්න official ඇප.)

    firmware ෆයිල් එකයි,
    Odin ZIP file එක unzip කරගන්න

    Odin v3.11.1 ඕපන් කරගන්න

    ෆෝන් එක download මුඩ් එකට දාගන්න (press and hold Home + Power + Volume Down buttons)
    usb කේබල් eken ප්ක එකට connect කරගන්න

    phone_found.jpg


    download කරගෙන unzip කල firmware ෆයිල් එක AP / PDA කියන තැනින් හොයල දෙන්න.
    re-partition කියන ඔප්ෂන් tick එක අයින් කරන්න.
    start බටන් එක ක්ලික් කරලා බලාගෙන ඉන්න.

    samsung-odin-flash-complete.png






    මෙහෙම කොලපාට උනා කියන්නේ වැඩේ ගොඩ.

    ජය වේවා..
     
    Last edited:
    • Like
    Reactions: unicornx

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    "mediatek helio p10" processor එකේ හොද නරක දන්න කෙනෙක් කියන්ඩෝ
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    "mediatek helio p10" processor එකේ හොද නරක දන්න කෙනෙක් කියන්ඩෝ
    mediatek වලට ගොඩක් උන් අකමැති කස්ටම් රොම් හදන්න සෝස් කෝඩ් රිලීස් නොකරන හින්දා ඒත් ආතල් එකේ ජොයිට් එකක් ගහගෙන ඉන්න එකෙක්ට එච්චර බලපාන්නේ නෑ:yes:

    උබට පුලුවන් උබ ගන්න ෆෝනෙ එකේ ගානට තියන කොවල්කොම් ප්‍රොසසර් එකක් තියන ෆෝන් එකක් තෝරගෙන, ගූගල් කරපන්
    mediatek helio p10 vs Qualcomm xxx බෙන්ච්මාක් කියල.:yes:


     
    • Like
    Reactions: Joniya

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    mediatek වලට ගොඩක් උන් අකමැති කස්ටම් රොම් හදන්න සෝස් කෝඩ් රිලීස් නොකරන හින්දා ඒත් ආතල් එකේ ජොයිට් එකක් ගහගෙන ඉන්න එකෙක්ට එච්චර බලපාන්නේ නෑ:yes:

    උබට පුලුවන් උබ ගන්න ෆෝනෙ එකේ ගානට තියන කොවල්කොම් ප්‍රොසසර් එකක් තියන ෆෝන් එකක් තෝරගෙන, ගූගල් කරපන්
    mediatek helio p10 vs Qualcomm xxx බෙන්ච්මාක් කියල.:yes:



    එළ මචෝ thanks