කෙල්ලෝ අපිට කරපු chater වැඩ

isuru143

Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    mahaththayo. okama thama mage seen ekatha. mama rata giyata passe love eka awrudu 5k thibilath newathuna ohoma seen ekakata. dan eki wena ekekwa badinawa next jan wala. dan mata job eka nethi wela lankawata enna una sathi 3 kata withara kalin.

    kello ohoma thama. kawruth kemathi nene thamange life eka goda daganna beri thenaka inna neda.

    karanna ona mekai. oka puluwan tharan amathaka karala shape eke inna balapan.mekatha mathaka thiya ganin
    .

    kawru kawruth wapurana widiyata thama kapaganne kiyala :D

    සිරාවට :yes::yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න:angry::angry:

    Expertලා දීපල්ලකො විසදුම්​
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න:angry::angry:

    Expertලා දීපල්ලකො විසදුම්​

    kocchara kal idan passen anawada uba
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න:angry::angry:

    Expertලා දීපල්ලකො විසදුම්​
    washee manthra try karala baluwada? podi progress 1k nattemath na :rolleyes:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    meka mata wechha sira seen ekak

    mamat kalayak ape office eke wada karapu kellek ekka set una godak ma set una kella sudui mara lassanai ... tika dawasak set unata pase tamai dana gatte meki badala divorce school yana lamekut innawa ...eth kamak na karagena giya kalayak.. sapa denawa uparimai.. shave karala ehema inne .. patta neat ekata adum ehema adinawa..suck ekat karanawa uparimetama ..hoda usa mahata ganata tiyene kella flexibility eka uparimai . hatara ate nawa nawa gahanawa.. kediri ganawa gaawillak sadeta badu yana ena ganata

    kohoma kohoma hari kalayak yanakota me affair eka gedeta mattu una kiwa ekige tatta call karai answer karana epa kiwwa .. mamat danne natuwa dawasak answer kala baluwama mekiwa badina inna ekek...u itin seen eka kiwa mama eki ekka yaluda ahuwa magen mama kiwa na yalu naha just friends kiyala .. just friends tamai uket arinawa mama ekita

    itin arakitat meka kiyala affair eka nawatuwa ... sapa tamai itin amataka wenne natte
    Nagga:angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Yko mn hithuwe uba OL kiyala. Math ohomai kello gena hithuwe AL kaale. Uba thaama thirana ganne hormona walin.

    ehema ekak na ban,
    samajeta bahapuwama harihamn kellek hoyaganna hari amaruyi,
    hambena ganu kello karana wada dakkama nikamatawath kellek ekka yalu wenna bayayi ban,
    anika man hama ganima kellama diha balanne na ban,ukanna wage,
    ehema ahin balala athal ekak ganna puluwan un diha thamayi balanne,
    atharin pathara honda ewun ehemath hambenawa,
    eth ban pitin balala ganu gana charitha sahathika denna ba ne,
    hodayi wage bahirin penunath moko kala balannada:P:P

    උබේ අැත්ත නම chaminda ද?​

    :rolleyes::rolleyes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ehema ekak na ban,
    samajeta bahapuwama harihamn kellek hoyaganna hari amaruyi,
    hambena ganu kello karana wada dakkama nikamatawath kellek ekka yalu wenna bayayi ban,
    anika man hama ganima kellama diha balanne na ban,ukanna wage,
    ehema ahin balala athal ekak ganna puluwan un diha thamayi balanne,
    atharin pathara honda ewun ehemath hambenawa,
    eth ban pitin balala ganu gana charitha sahathika denna ba ne,
    hodayi wage bahirin penunath moko kala balannada:P:P

    :rolleyes::rolleyes:
    Matath ooka therenwa. Mepara Al krpu kellek set kragnin. Godk welawta aurudu 21 weddi kellekta kollo 3kwath idala. Mnnm hoynne kawruwath athapatha gaapu nathi kellekwa
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    3 months

    චමින්ද කියන්නෙ 35-40 උන්ට තියන නමක්නෙ බන්
    මන් ඉස්සර හිතුවෙ uncle කෙනෙක් කියලා :rofl::rofl::rofl:

    අැයි බන් සමහරුවයසක අයට චමින්ද කියල විහිලු කරන්නෙ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :lol: මමත් නවත්තලා දැන් මාසයක් වගේ... කෙල්ලෝ නම් මතක් කරන්න එපා මල්ලි අම්මෝ... මේ තනිකඩ ජීවිතේ පට්ට.....

    මටත් ගෙයක් එහෙම හදල බදින්ද අදහසක් තියෙනවා. එත් හිතෙනවා මේ වගේ එව්වටද මේ මැරෙන්නේ කියල. මහා ජරාවක් කෙල්ලෝ නම්. කොල්ලෝ සෑහෙන්ඩ හොදයි ගතිගුණ අතින් (වෙන මුකුත් හිතන්ඩ එපා).
    කෙල්ලෝ වගේ කොල්ලොත් ඉන්නවා, කොල්ලෝ වගේ කෙල්ලොත් ඉන්නවා. බහුතරය ඔහොමයි.
    ජාතියේ හැටි.
    බුදුහාමුදුරුවෝ පැවිදි කම දුන්නෙත් තුන් පාරක් බල කරාට පස්සෙනේ. තව මේ ශාශනේ ආයුෂ බාගෙකින් අඩු වෙනවා කිවනේ ගැහැණු අයට පැවිද්ද දුන්නොත්. ඒ කියන්නේ ගෑනුන්ගේ මොකක් හරි ඖලක් තියෙනවා :yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    punchith ekka gamank gya.
    welawa balnna. mage welawa anthima narakailu. yalu wela innawath katawath wachnayakwath denna epa kiwa aurudu 2k Yanakam.hith tewul wenwalu awanambu wenwalu. e apala wala balapema ammatath tynau. mage naraka welawa nisa ammath leda wenna balanawu. ane mnda. kmk nhe malith. dukai tama. kalakirimai dukai ahimiwimai okkoma.mava amghka krla hldin inna oya. .apale iwara wunahama hitala balamu api hoda dyk.bs

    ඔන්න බලපන් අද කාලේ කෙල්ලෝ affr ඒක නවත්තන්න ගහන බොරු..මම දැන් මේ කාලේ පට්ටම අමාරු ගොඩක වැටිලා full අනාථ වෙලා ඉන්නේ මගේ 1st love එක අනික මේක..මෙකි බොරු ගහලා දැන් දාලා යනවා..අවරුදු දෙකකින් බලමු කියන්නේ බන් මම 2018 usa යන්න ඉන්නේ එකයි..බලපන් ඉතින් මේකිගේ කපටිකම..ඒ වෙද්දී මම ගොඩ ගියොත් අපහු මගේ කරේ එල්ලෙන්න බලන් ඉන්නේ..මම මුකුත් තේරෙන්නේ නැති බබා වගේ හා හොදයි කමක් නෑ කියලා හිත හදාගත්තා බන්..කෙල්ල මට ගොඩක් හෙල්ප් කරලත් තියනවා..එත් මේ වගේ ඒවා කියලා අතාරින..මුන්ටත් ආත්මයක් තියේද හිටපන්කෝ ඉතින් :angry::angry:

    උබලටත් කෙල්ලෝ සම්බන්දව වුන මේ වගේ සිදුවීම් මේ ත්‍රෙඩ් එකේ දාගෙන පලයල්ලා..යාලුවොන්ට :rofl: වුන ඒවා හරි කමක් නෑ..

    අපල ඉවර උනහම බදිමු කියල කිව නම් හිතන්ඩ පුළුවන්. මේ කියල තියෙන්නේ හිතල බලමු කියලනේ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම මේක දැම්මේ මුලදීම යාලු වෙන්නත් කලින්
    ඒ කලේ මොන පච ගහනවද දන්නේ නැහැනේ
    මස දෙකකට වගේ පස්සේ කෙල්ල බොරු නැහැ කියල විශ්වසේ ඇති වුනා
    ඊට පස්සේ බොරු කියන්නේ නැහැ කියලා විශ්වසේ ඇති වුනහම records බැලුවේවත් නැහැ
    ඊට පස්සේ අයින් කලෙත් නැහැ එහෙම්ම තිබ්බා
    කෙල්ලෝ හිතේ තියන දේ ලේසියෙන් කියන්නේ නැහැනේ ඒක හින්ද තේරුම් ගන්න මේක හොදයි
    දවසක් මම කෙල්ලගෙන් ඇහුව sunglass දෙකක් අරන් දෙන්නද කියල තිබ්බ දෙක පොඩ්ඩක් පරණ වගේ නිසා...මෙකි එපාම කිව්වා එපාම කිව්ව..මාත් ඉතින් හා එපා නම් කමක් නෑ කියල නිකන් හිටියා..අප්පා මෙන්න කෙල්ල ගෙදර යන ගමන් net එකෙන් sunglass search කරලා ඒකි ආසම ජාතියේ sunglass එකක 4ටො එකක් save කරගෙන තිබ්බා මම ඕක tracker එකෙන් දැක්ක
    ඉතින් පහු වෙනිදා ඒ වගේම එකක් ගෙනිහින් දුන්න
    කෙල්ලෝ හිතන්නේ එකක් කියන්නේ තව එකක්
    අය්යා වුනත් ටික කාලයක් දාල බලන්න්කෝ කියන දේ නෙමේ හිතේ තියෙන්නේ
    හ්ම්ම් අපරාදේ මගේ වැටීම අවේ නැත්තම් කවදාවත් දාල යන්නේ නැහැ කෙල්ල..මම මගේ මානසික අව්ලත් එක්ක ගොඩක් වැරදි වුනා කෙල්ලෙක්ට දරාගන්න අමාරු විදිහට මම හැසිරුනා

    උබ campus ගියා නේද? Management නේද කරේ? අයි ඔච්චර අහේනියක් උනේ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යකෝ තෝ පටන් අරගෙන තියෙන්නෙ කෙල්ල වැරදි වගේ. දැන් බැලුවම උඹනේ යකෝ වැරදිකාරයා.

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    mage parana eki qwe gewal walin kemathi naalu mage kulaya adui kiyala. :D :D :D eki giyat hari mata supiriyata hari giya. dan innawa rattaran kellek :D :D :D
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    උබ campus ගියා නේද? Management නේද කරේ? අයි ඔච්චර අහේනියක් උනේ?

    මොකක්ද බන් අහේනිය
    සල්ලි නාස්ති කරලා හෙන සින් එකක් ගියා බන් එකයි වුනේ :no:
    ණය වගයක් තියනවා බන්
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    යකෝ තෝ පටන් අරගෙන තියෙන්නෙ කෙල්ල වැරදි වගේ. දැන් බැලුවම උඹනේ යකෝ වැරදිකාරයා.

    මොකක්ද වැරැද්ද බන්
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    :lol: මමත් නවත්තලා දැන් මාසයක් වගේ... කෙල්ලෝ නම් මතක් කරන්න එපා මල්ලි අම්මෝ... මේ තනිකඩ ජීවිතේ පට්ට.....

    Try 10 Years without a girl :yes::yes::yes::yes::yes:
    මේ තනිකඩ ජීවිතේ පට්ට..... : එකෙන්ම මචන්. :P:P